මචං මේ Royal Q කියන app එක ගැන දන්නවා ද?
මුන් කියන්නේ මෙක Binance automatic bot කෙනෙක් කියලා. 100% profit guarantee ලු.
අදුරන එකෙක් ගෙන් පුදුම වදයක් තියෙන්නේ මෙක ගන්න කියලා. මූට 100% profit කියලා. Screenshot එවනවා.
ඒත් මම දන්න විදිහට 100% profit ගන්න bot කෙනෙක් ඉන්නවා කියන එක ප්‍රායෝගික නෑ. (මම expert කෙනෙක් නෙවේ).
මම බැ කිව්වහම මූ අර pyramid කාරයෝ වගේ zoom meeting එකකට join වෙන්න තව විතර ගන්න කියනවා.
App එකට join වෙන්න වෙන්නේ referral link වලින්. Internet එකේ ලොකු විස්තරයක් නෑ. පේන විදිහට මාස කීපයකට කලින් දාපු app එකක් වගේ.

Gewal ugas karala binance ekata dala hoypanko 100% sure nam