මම කරනවා.. Referral කරන හැම දෙයක්ම පිරමිඩ නෙවේ.. එහෙනම් Binance වගෙත් පිරමීඩ වෙන්න ඕනි. මොකද රෙෆරල් කරන්න පුලුවන් වගෙ ම ප්රොෆිට් එකක් ශෙයා වෙනවා. ponzi scheme එහෙම නැත්තම් පිරමීඩ කියන්නෙ මිනිස්සු ජොයින් වෙන එක මත පදනම් වෙල බිස්නස් එක දුවන එක.කවුරුත් සෙට් උනෙ නැත්තම් එතනින් එහාට ඉවරයි එ බිස්නස් එක.
Royal Q එක එහෙම නොවෙන්නෙ ඔයාගෙම බයිනෑන්ස් ස්පොට් එකේ බොට් ට්රේඩ් කරල ප්රොෆිට් හදන එක. හරියට මොනා හරි Subscription එකකට Annually Fee කරල ගත්ත වගෙ. මාටින්ගේල් ඇන්ඩ් ෆිබනාචි වලින්. ඔයා කිව්වා ගැලපෙන්නෙ නැ කියල. එ ඇයි කියල හරියටම කිව්වොත් මන් කියන්නම් ඇයි කියල.. මට කියන්න මෙ වගෙ Consolidate Market time එකක ඇයි බොට් ෆ්රේඩින් අවුල් කියල?
මගෙ Only Binance Spot Trading Profit එක විතරක් මන් ශෙයා කරන්නම්.වැඩි විස්තර දැනගන්න ඔනිනම් Royal Q Sri Lanka Fb Group එකට සෙට් වෙන්න
https://www.facebook.com/groups/royalqlk/