දිනකදි වාර්තා වු වැඩිම කොරොනා මරණ හා ආසාදිතයන් අද. #BREAKING

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    පාලනය වෙලා තිබ්බේ ආච්චිගේ රෙද්ද. ජෙප්පෝ පාරේ හෑමිනෙනකම් උඩ බලන් හිටියේ පම්කටද? අනික දෑන් හෑදෙන්නේ ජෙප්පන්ට නෙමේ යකෝ පාර්ලිමේන්තුවේ එවුන්ට. හරි දෑන්වත් වහන්න කියපන් පාලනය වෙන්න. තවත් ඈරන් ඉන්නේ මෑරෙන එවුන්ව කන්නද?
    ඒක තමයි කියන්නේ ජෙප්පෝ කියන්නේ අන් නැති හරක්. උන්ව පාලනය කරන්නත් අමාරුයි. රටටම සාපයක්.
    යම් පක්ෂයක බනීද ඔබට එවිට රිදේ නම්. ඔබ වහලෙකි. පොහොට්ටුවට බනිනකොට මට රිදෙයි. මම පොහොට්ටුවේ වහලෙකි. ඒ වගේම ඔබ ජෙපි වහලෙකි. 😂😂😂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,341
    35,055
    113
    එක එකා ලියුම් ලිය ලිය ඉන්නේ ඔය පිස්සව ගහල පන්නපල්ලකෝ ඕකා රටේ අයිතිකාරයා නෙවි
    නිව්ස් බැලුවම අරු කිව්වලු මූ කිව්වලු වහන්න කියල
    who කිව්වලු, හාමුදුරුවෝ කිව්වලු
    එත් මේ මුසලයා අහන්නේ නැතිනං කියල වැඩක් තියේද
    නිව්ස් වල දාල වැඩකුත් නෑ
    ගිහිං ඕකව අල්ලලා එලියට දාල පාලිමන්ට් එකේ 225 රැස් කරලා තීරණයක් ගනිල්ලා
    ඌව අල්ලගෙන වැඩක් නෑ. අල්ලගන්න ඕනේ 69 ලස්සෙට අයිති අවජාතක මී ගොං වස්සො වැස්සියෝ ටික.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ


    ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. 😂😂😂


    එතකොට මැරෙන්න හේතුව හදපු උන්. උන්ට වගකීමක් නැද්ද? නැහැ කියන්න බැහැ. ජෙප්පෝ තමයි පාලනය වෙලා තිබ්බ එක වැඩි කලේ.
    ------ Post added on Aug 19, 2021 at 9:57 PM

    උද්ගෝෂණ ඇතිවෙන්න හේතුවක් හොයාගන්න බැරි උනාද?
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උද්ගෝෂණ ඇතිවෙන්න හේතුවක් හොයාගන්න බැරි උනාද?
    පුළුවන් පුළුවන්. ඔය මන් උඩින් දාලා තියෙන comment ඔක්කොම බලන්න.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒක තමයි කියන්නේ ජෙප්පෝ කියන්නේ අන් නැති හරක්. උන්ව පාලනය කරන්නත් අමාරුයි. රටටම සාපයක්.
    යම් පක්ෂයක බනීද ඔබට එවිට රිදේ නම්. ඔබ වහලෙකි. පොහොට්ටුවට බනිනකොට මට රිදෙයි. මම පොහොට්ටුවේ වහලෙකි. ඒ වගේම ඔබ ජෙපි වහලෙකි. 😂😂😂
    පම්කක් තමා.. ජෙප්පන්ට බෑන්නා කියලා මට රිදෙන්නේ නෑ. ජෙප්පො පිටින් දාලා මේ මරණ වල වගකීමෙන් ගෑලවෙන්න නම් ආණ්ඩුවක් මොකටද? අනික ජෙප්පෝ නීති කඩලා තියෙන්නේ, එහෙම නම් උන්ව අල්ලලා හිරේදාපල්ලා... මොනවා හරි කරලා මිනිස්සු මෑරෙණ එක නවත්තන්න.. එකම විසදුම රට වහන එක කියලා දොස්තරලා මෙච්චර කියද්දි ඈයි මුන් මිනිස්සු මෑරෙන්න ඈරලා බලන් ඉන්නේ.
     
    • Love
    Reactions: shenat

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    පුළුවන් පුළුවන්. ඔය මන් උඩින් දාලා තියෙන comment ඔක්කොම බලන්න.
    උද්ගෝෂණ වල මුල මම කියන්නම් උබට. ඊට පස්සේ කල්පනා කරපන් මොලයක් තියනවනම්. මේවා මහ පුටුවේ ඉන්න වල් බල්ලගේම ප්ලැන්.
    නර්ස්ල දවස් දෙකක් උද්ගෝෂණ කළා. අසාමාන්‍ය විදියට සියලු ඉල්ලීම් දුන්නා. එතකොට මේකෙ ඉන්න හැමෝම කිව්වා උද්ගෝෂණ රැල්ලක ආරම්භය කියලා.

    හැබැයි එහෙම උනේ නෑ. ආයි කලබලෙන් KNDU bill එක ගෙනාවා. අන්න ඒකට හැම එකාම පාරට බැස්ස. ගුරුවරුන් පටන් ගත්තෙත් ඔය බිල් එකට උද්ගෝෂණ.

    තව මදි කියල හිතුනා. ස්ටාලින්ව බලෙන් නිරොධායනය කලා. ගුරුවරු KDU bill එකට එහා වැටුප් විෂමතාවක් ගැන උද්ගෝෂණ පටන් ගත්තා මේ කරපු දේට එරෙහිව.

    ඔය බල්ලා බබෙක් වෙන්න ඕනි ඔහොම දෙයක් නොදැනුවත්ව උනා නම්. මිනි කන්න ආපු බල්ලෙක් මූ.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අපේ ලොකු මාමා නැති උනා අද. නැන්දාටත් අමාරුයි. හැදුන විදිහක් වත් දන්නේ නැ, ඉස්පිරිතාලෙන් දෙන්න ඔක්සිජන් තිබිල නැහැ. :( Padukka hospital :(
    pension ekak iturui anduwata
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    560
    528
    93
    වැහුවත් ආයෙ ඕක පාලනය වෙයි ටිකක් ...

    ඒත් ඉතින් රට ඇරපු කාලෙට තව මොක්කුන් හරි උද්ඝෝෂණ පටන් ගනී.. ආයෙත් කොරෝන වැඩි වෙයි....

    ඇර ඇර වහ වහ තමයි ඉන්න වෙන්නෙ .....
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ආආන්ඩුව වැඩ පෙන්වයි අද මරණ 186. සුටීං මාටිං තුං නොදකින්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    අපේ ලොකු මාමා නැති උනා අද. නැන්දාටත් අමාරුයි. හැදුන විදිහක් වත් දන්නේ නැ, ඉස්පිරිතාලෙන් දෙන්න ඔක්සිජන් තිබිල නැහැ. :( Padukka hospital :(
    නිවන් සුව පතනව.....!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,293
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටුවට බනිනකොට මට රිදෙයි. මම පොහොට්ටුවේ වහලෙකි. ඒ වගේම ඔබ ජෙපි වහලෙකි. 😂😂😂


    FB_IMG_1629203318544.jpg
     
    • Haha
    Reactions: SLBlackKnight

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වැහුවත් ආයෙ ඕක පාලනය වෙයි ටිකක් ...

    ඒත් ඉතින් රට ඇරපු කාලෙට තව මොක්කුන් හරි උද්ඝෝෂණ පටන් ගනී.. ආයෙත් කොරෝන වැඩි වෙයි....

    ඇර ඇර වහ වහ තමයි ඉන්න වෙන්නෙ .....
    එහෙමයි කියලා මිනිස්සු මෑරෙද්දි ඔහේ බලන් ඉන්න නම් පුටින් ඕනේ නෑනේ. කෙලින්ම පඹයෙක් ගෙනල්ලා තියෙනවා නේ පුටුවේ. අඩුම ගානේ උගේ පඩිය හරි ඉතුරුයි
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අර පරයා නහයෙන් අඬලා රට වහනකොට කෝච්චිය ගිහින් ඉවරයි.
     
    • Like
    Reactions: shenat

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඉතාම කණගාටුයි. එතුමන් හට අජරාමර නිවන්සුව පතමි. නැන්දණිය හට ඉතාමත්ම ඉක්මන් සුවය පතමි.

    60කියන්නේ මහලොකු වයසක් නොවුනත් දැන් 60ට වැඩිනම් අතාරින සීන් එකක් බං යන්නෙ.
    Ow ban eka thamai case eka..
    නිවම් සුව ලැබෙන්න ඕනේ...


    නැන්දට ඉක්මන් සුවය ලැබේවා

    nandata hoda weyi machan.

    vaccine aran thibunada eyala?

    :( :( :(

    My deepest sympathy.

    Vaccine 2 ma aranda ban?

    මාමට නිවන් සුව ලැබෙවා නැන්දට ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    වැක්සින් එක අරන් නැද්ද දෙන්නම
    Thanks all. Vaccine aragena tibune machan la. Sinopharm 2nd dose aragena hariyatama masayai.. kiuwa 08/17ta