Adsense Help?????!!!!

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    English thamai. Sinhalen banners watei. Example ikman.lk riyasewana

    daily 500-800 wagey 🤔
    ------ Post added on Aug 21, 2021 at 11:00 AM
    ඔය වගේ ඒවාට approve වෙනවා අඩුයි බං. Traffic එක ලොකුවට තිබ්බ නම් පුළුවන් වෙයි. කෝකටත් apply කරලා බලන්න.

    එක පාරක් apply කරලා reject උනා කියල අවුලක් නෑ. මාගෙ එක site එකකට 3 පාරක් apply කරා. 3 වෙනි පාර approved උනේ.

    Contact Us, About page, Privacy policy, Disclaimer pages එකපාර visitors ලා ට පේන්න තියන්න.

    මාගෙ site එකේ privacy policy එක footer එකට අරගෙන apply කරලා Adsense reject උනා, වෙන මුකුත් නොකර ආපහු privacy policy page එක top menu එකට අරගෙන apply කරා Adsense approved. 😂 😂 😂
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔය වගේ ඒවාට approve වෙනවා අඩුයි බං. Traffic එක ලොකුවට තිබ්බ නම් පුළුවන් වෙයි. කෝකටත් apply කරලා බලන්න.

    එක පාරක් apply කරලා reject උනා කියල අවුලක් නෑ. මාගෙ එක site එකකට 3 පාරක් apply කරා. 3 වෙනි පාර approved උනේ.

    Contact Us, About page, Privacy policy, Disclaimer pages එකපාර visitors ලා ට පේන්න තියන්න.

    මාගෙ site එකේ privacy policy එක footer එකට අරගෙන apply කරලා Adsense reject උනා, වෙන මුකුත් නොකර ආපහු privacy policy page එක top menu එකට අරගෙන apply කරා Adsense approved. 😂 😂 😂
    Ammooo marune ela ela try kaarala balannam.:love2: ehema nathi unath Ezoic ehema try karannath puluwan neda machan. requirments dannawada? :unsure:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ammooo marune ela ela try kaarala balannam.:love2: ehema nathi unath Ezoic ehema try karannath puluwan neda machan. requirments dannawada? :unsure:
    Ezoic නම් පට්ට bro. Adsense වලට වඩා හොඳයි. හැබැයි Asia traffic වලට වලට නම් Adsense වල ට එන CPC එන්නේ.

    උන්ගේ approve වෙන්න high quality site එකක් වෙන්න ඕනේ. Adsense තරම තද නීති නැ. Free pagespeed speed optimisation (LEAP) එනවා. Ezoic support එකත් පට්ට, Adsense උන් වගේ අලි ඔලුව නෑ.
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔය වගේ ඒවාට approve වෙනවා අඩුයි බං. Traffic එක ලොකුවට තිබ්බ නම් පුළුවන් වෙයි. කෝකටත් apply කරලා බලන්න.

    එක පාරක් apply කරලා reject උනා කියල අවුලක් නෑ. මාගෙ එක site එකකට 3 පාරක් apply කරා. 3 වෙනි පාර approved උනේ.

    Contact Us, About page, Privacy policy, Disclaimer pages එකපාර visitors ලා ට පේන්න තියන්න.

    මාගෙ site එකේ privacy policy එක footer එකට අරගෙන apply කරලා Adsense reject උනා, වෙන මුකුත් නොකර ආපහු privacy policy page එක top menu එකට අරගෙන apply කරා Adsense approved. 😂 😂 😂
    Un manually check karanawada bn??
    Adsence ekata live chat support thiyenawada?
     
    • Like
    Reactions: akshanz 2.0