English thamai. Sinhalen banners watei. Example ikman.lk riyasewanaLanguage eka mokakda?
daily 500-800 wageyTraffic එක කොහොමද?
ඔය වගේ ඒවාට approve වෙනවා අඩුයි බං. Traffic එක ලොකුවට තිබ්බ නම් පුළුවන් වෙයි. කෝකටත් apply කරලා බලන්න.English thamai. Sinhalen banners watei. Example ikman.lk riyasewana
daily 500-800 wagey
------ Post added on Aug 21, 2021 at 11:00 AM
Ammooo marune ela ela try kaarala balannam.ඔය වගේ ඒවාට approve වෙනවා අඩුයි බං. Traffic එක ලොකුවට තිබ්බ නම් පුළුවන් වෙයි. කෝකටත් apply කරලා බලන්න.
එක පාරක් apply කරලා reject උනා කියල අවුලක් නෑ. මාගෙ එක site එකකට 3 පාරක් apply කරා. 3 වෙනි පාර approved උනේ.
Contact Us, About page, Privacy policy, Disclaimer pages එකපාර visitors ලා ට පේන්න තියන්න.
මාගෙ site එකේ privacy policy එක footer එකට අරගෙන apply කරලා Adsense reject උනා, වෙන මුකුත් නොකර ආපහු privacy policy page එක top menu එකට අරගෙන apply කරා Adsense approved.![]()
![]()
![]()
Ezoic නම් පට්ට bro. Adsense වලට වඩා හොඳයි. හැබැයි Asia traffic වලට වලට නම් Adsense වල ට එන CPC එන්නේ.Ammooo marune ela ela try kaarala balannam.ehema nathi unath Ezoic ehema try karannath puluwan neda machan. requirments dannawada?
![]()
Un manually check karanawada bn??ඔය වගේ ඒවාට approve වෙනවා අඩුයි බං. Traffic එක ලොකුවට තිබ්බ නම් පුළුවන් වෙයි. කෝකටත් apply කරලා බලන්න.
එක පාරක් apply කරලා reject උනා කියල අවුලක් නෑ. මාගෙ එක site එකකට 3 පාරක් apply කරා. 3 වෙනි පාර approved උනේ.
Contact Us, About page, Privacy policy, Disclaimer pages එකපාර visitors ලා ට පේන්න තියන්න.
මාගෙ site එකේ privacy policy එක footer එකට අරගෙන apply කරලා Adsense reject උනා, වෙන මුකුත් නොකර ආපහු privacy policy page එක top menu එකට අරගෙන apply කරා Adsense approved.![]()
![]()
![]()
මම හිතන්නේ manually check කරනවා. Live support නෑ.Un manually check karanawada bn??
Adsence ekata live chat support thiyenawada?