"අගුලු දැමුවොත් රට කබලෙන් ලිපට වැටෙනවා"

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ අවස්ථාවේ අගුලු දැමීමක් කළහොත් රට කබලෙන් ලිපට වැටෙනු ඇති බවත් අගුලුගෑම වෙනුවට සෞඛ්‍යාරක්ෂිත හැසිරීමකට හුරුවෙමින් රට පවත්වාගෙන යාම සුදුසුම ක්‍රමවේදය බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටී

    එසේ වුවත් රට වසා දැමීමක් කරන්නේ නම් ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු වයිරස ව්‍යාප්තිය පාලනයට කැපවන ක්ෂේත්‍ර හැර අන් ක්ෂේත්‍රයන්හි රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුපෙන් සියයට 50ක්, මන්ත්‍රී වැටුපෙන් සියයට 75ක් සහ සුළු කම්කරුවන්ගේ වැටුපෙන් සියයට 30ක් පරිත්‍යාග කරමින් දායකත්වය දැක්විය යුතු බවත් සංචාරක අමාත්‍යවරයා සිය ලිපියේ දක්වා ඇත.

    එහි මෙසේ ද සඳහන් වේ.

    image_1a964723f1.jpg

    image_dfb68bd6ac.jpg

    image_b03d2721a3.jpg

    Source: https://www.lankadeepa.lk/news/“අගුලු-දැමුවොත්-රට-කබලෙන්-ලිපට-වැටෙනවා’’/101-597329
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බහුතරයක් බයියො ඉන්නෙත් ඔය මතේම තමයි..උන්ට මිනිස්සු මළාට කමක් නෑ..ඕක නම් ගෝඨව උඩ තියන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්..දැන් වැහුවත් කියයි වහන්න ඵපා කියල ලියුම් ලියලත් ගෝඨ මිනිස්සු මැරෙන ඵක ගැන හිතල රට වැහුව කියල.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
    ඔව් ඒක ඇත්ත..බැංකු වාරිකයි අනෙකුත් ණය වාරිකයි ඒ එක්කම බාගයක් කපා දාන්න ඕනේ..බෙහෙත් හේත් ටික ෆාමසියෙන් බාගයක් අඩු කරලා දෙන්නත් ඕනේ.....අනික ඔය බඩු දෙන ලොරි වලින්..බාගයක් ගන්නඕනේ මුදලින්....
    සංස්කෘතිකයි එකඟයි ඈ......උඔත් එක්ක
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව් ඒක ඇත්ත..බැංකු වාරිකයි අනෙකුත් ණය වාරිකයි ඒ එක්කම බාගයක් කපා දාන්න ඕනේ..බෙහෙත් හේත් ටික ෆාමසියෙන් බාගයක් අඩු කරලා දෙන්නත් ඕනේ.....අනික ඔය බඩු දෙන ලොරි වලින්..බාගයක් ගන්නඕනේ මුදලින්....
    සංස්කෘතිකයි එකඟයි ඈ......උඔත් එක්ක
    ලොක් ඩවුන් කරනවා කියන්නේ රජයේ සේවකයෝ වැඩට යන්නේ නැහැ කියන එකනේ. ඒ අයගේ පඩියෙන් ඒ දවස් ටික අඩු කරාට කමක් නැහැ. වැඩට යන ආරක්ෂක, සෞඛ්‍ය අයට මේක බලපාන්නේ නැහැ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,000
    15,458
    113
    Padi Adu karata kamak naha... loans installments ehemath adu karanawa nam a adaala kaaleta.
    Munta vaahana genna dunne nathi eke tharaha me piri mahanne.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොක් ඩවුන් කරනවා කියන්නේ රජයේ සේවකයෝ වැඩට යන්නේ නැහැ කියන එකනේ. ඒ අයගේ පඩියෙන් ඒ දවස් ටික අඩු කරාට කමක් නැහැ. වැඩට යන ආරක්ෂක, සෞඛ්‍ය අයට මේක බලපාන්නේ නැහැ.
    ඉතුරු වෙන්නේ වැඩට යන විදයම විතරනේ නේද..අනිත් වියදම් එයාලට එහෙම්මයි නේද.. හිතලා බලන්න...එයාලට පවුල්..අම්මා තාත්ත..යුතුකම්....වගකීම් (ණය වැනි) ඒවා එහෙම්මම නම් අඩු කරලා කොහොමද ජීවත්වෙන්නේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    රට අගුලු දානවනම් හන්දියක් ගැනේ චෙක් පොයින්ට් දාලා රජයේ සේවකයෝ ඒවාට අනුයුක්ත කරන්න ඕනේ
    පොලිසියට ඒවා කරන්න බෑ
    එන්න බැරි රජයේ සේවකයෝන්ගේ වැටුපෙන් 50% කපන්න ඕනේ
     
    • Like
    Reactions: abhilanka

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    ලොක් ඩවුන් කරනවා කියන්නේ රජයේ සේවකයෝ වැඩට යන්නේ නැහැ කියන එකනේ. ඒ අයගේ පඩියෙන් ඒ දවස් ටික අඩු කරාට කමක් නැහැ. වැඩට යන ආරක්ෂක, සෞඛ්‍ය අයට මේක බලපාන්නේ නැහැ.
    Ethakota private sector wala weda karana Work From Home karanna beri minissunta gawannath e private sec walata decision ganna wenawa..
     
    • Like
    Reactions: NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉතුරු වෙන්නේ වැඩට යන විදයම විතරනේ නේද..අනිත් වියදම් එයාලට එහෙම්මයි නේද.. හිතලා බලන්න...එයාලට පවුල්..අම්මා තාත්ත..යුතුකම්....වගකීම් (ණය වැනි) ඒවා එහෙම්මම නම් අඩු කරලා කොහොමද ජීවත්වෙන්නේ
    ලොක්ඩවුන් කරන්න කියලා ෆේස්බුක් එකෙත් කෑ ගහන්නේ ඔය සෙට් එකම තමයි. එතකොට ඔය කියන විදියට ලොක් ඩවුන් කරාම කොහොමද එදා වේල හම්බ කරගන්න මිනිහා ජීවත් වෙන්නේ. ඒ මිනිහට ඔය ප්‍රශ්න නැද්ද/

    සිසිර ජයකොඩිත් කියලා තිබ්බා ලොක් ඩවුන් කරනවා නං පඩිය අඩු කරන්න ඕනි කියලා. ඕක ඔහොම මතයක් විදියට එලියට එන එක හොදයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
    (2)
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    රට අගුලු දානවනම් හන්දියක් ගැනේ චෙක් පොයින්ට් දාලා රජයේ සේවකයෝ ඒවාට අනුයුක්ත කරන්න ඕනේ
    පොලිසියට ඒවා කරන්න බෑ
    එන්න බැරි රජයේ සේවකයෝන්ගේ වැටුපෙන් 50% කපන්න ඕනේ
    Ane manda ratey kalin wagema danatath oni tharam wancha duushana wenawa. Ewata kadey yanawa. Thawath minissu set ekakatama thama ubalath kelinna hadanney. Kuhaka kama bn.. samahark minissu athi loan walata salary eka kapena ehema unama thawa wagakeem athi.. wenna oni thawa ekek walata dala thawa ekek goda ganna eka newei. Hamotama goda yanna oni vidiyak
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ලොක් ඩවුන් කරනවා කියන්නේ රජයේ සේවකයෝ වැඩට යන්නේ නැහැ කියන එකනේ. ඒ අයගේ පඩියෙන් ඒ දවස් ටික අඩු කරාට කමක් නැහැ. වැඩට යන ආරක්ෂක, සෞඛ්‍ය අයට මේක බලපාන්නේ නැහැ.
    ඉතින් බං උන් වැඩට නොගිය කියල නොකා නොබී ඉන්නෙ නෑනෙ. අනිත් එක හැම එකාම loan දාලනේ ඉන්නෙ. 🙁 දැන් අපේ office වලනම් වැඩට නොගියට දවස් 5 මත් වැඩ. සමහර සතිවල සෙනසුරාදා ඉරිදාත් වැඩ. 🙁
     
    • Like
    Reactions: Ozone4

    Sen-lu

    Well-known member
  • රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
    සංස්ථා මණ්ඩල වල අය උන්ගෙ පඩි වලට සල්ලි උන්මනෙ හොයාගන්නෙ (විදුලිබල, ජල වගේ ඒව ඈරෙන්න) උංගෙන් අඩුකරන එක නම් හොඳනෑ. මහා භාන්ඩාගාරයෙන් salary ගන්න උන් ගෙන් නම් අඩු කරන්න ඕන.

    අනික මන්ත්‍රී පෙන්ෂන් නම් නවත්තලාම දාන්න ඕන.

    මේව ඉතිං වෙන වැඩ නෙවෙයිනෙ රට වහන්නෙනැති එක සාධාරණීයකරණය කරන්න කරන නාටක විතරයි.
     
    • Like
    Reactions: CAPITHAN

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,118
    494
    113
    Gampaha
    සංස්ථා මණ්ඩල වල අය උන්ගෙ පඩි වලට සල්ලි උන්මනෙ හොයාගන්නෙ (විදුලිබල, ජල වගේ ඒව ඈරෙන්න) උංගෙන් අඩුකරන එක නම් හොඳනෑ. මහා භාන්ඩාගාරයෙන් salary ගන්න උන් ගෙන් නම් අඩු කරන්න ඕන.

    අනික මන්ත්‍රී පෙන්ෂන් නම් නවත්තලාම දාන්න ඕන.

    මේව ඉතිං වෙන වැඩ නෙවෙයිනෙ රට වහන්නෙනැති එක සාධාරණීයකරණය කරන්න කරන නාටක විතරයි.
    ඔව්වා ඉතින් ලාභ ලබනවා කියලයි
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඩිලිත් ,උදයන්ග,ජෝනී,රෙනෝ සහ ඉරාජ් වගෙ අයටත් කියල ඉක්මනට මේවගෙ රට වහන්න එපා කියල ලියුම් ටිකක් මීඩියා වලට දැම්මනම් හරි ඉන්පස්සෙ ජාතිය අමතල වහනවට ජනතාව විරුද්දයි කියල ඔය ලියුම් ටික බැක්ග්‍රවුන්ඩ් එකේ පෙන්නන්න පුලුවන් heeeee
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,308
    113
    මේ අවස්ථාවේ අගුලු දැමීමක් කළහොත් රට කබලෙන් ලිපට වැටෙනු ඇති බවත් අගුලුගෑම වෙනුවට සෞඛ්‍යාරක්ෂිත හැසිරීමකට හුරුවෙමින් රට පවත්වාගෙන යාම සුදුසුම ක්‍රමවේදය බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටී

    එසේ වුවත් රට වසා දැමීමක් කරන්නේ නම් ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු වයිරස ව්‍යාප්තිය පාලනයට කැපවන ක්ෂේත්‍ර හැර අන් ක්ෂේත්‍රයන්හි රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුපෙන් සියයට 50ක්, මන්ත්‍රී වැටුපෙන් සියයට 75ක් සහ සුළු කම්කරුවන්ගේ වැටුපෙන් සියයට 30ක් පරිත්‍යාග කරමින් දායකත්වය දැක්විය යුතු බවත් සංචාරක අමාත්‍යවරයා සිය ලිපියේ දක්වා ඇත.

    Source: https://www.lankadeepa.lk/news/“අගුලු-දැමුවොත්-රට-කබලෙන්-ලිපට-වැටෙනවා’’/101-597329

    මේ පරය බලපන්කො, උන්ට ඔක්කොම නැටුම් නටන්න සල්ලි හොයල දෙන පුද්ගලික අංශයේ සේවකයෝ පඩියෙන් දෙන්නේ මොන පුකටද?
     
    Similar threads