ඕක ලොකු ගාණක් නං නෙවේ දැනන් විදිහට. Pension එක එපා කිව්වනම් අන්න හරි.උන් කීයක් හරි පඩි කපාගන්නව කීවද ? නෑනේ අන්නේකයි
ඕක ලොකු ගාණක් නං නෙවේ දැනන් විදිහට. Pension එක එපා කිව්වනම් අන්න හරි.උන් කීයක් හරි පඩි කපාගන්නව කීවද ? නෑනේ අන්නේකයි
දවස් පඩි මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඕනේ ආණ්ඩුව නෙවෙයිද?
යකෝ මේ මාසේ අපේ පඩියෙනුත් ගානක් අරමුදලට දෙන්න අපි ලියුමක් දුන්නා.උබට නම් ඉතින් කියල වැඩක් නෑ රටෙත් නැති එකෙක් වෙලත් මේකෙ ගිනි අවුලුවන්න තමා හැම වෙලේම ට්‍රයි එක..
මං කියෙව්වෙ @CAPITHAN කෝට් කරල තිබ්බ ටික විතරනෙඑහෙම එවුන්ට කොහොමත් පඩි 50% නෙවෙයි කීයක්වත් නෑනේ. මූ කියන්නේ "සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු වයිරස ව්‍යාප්තිය පාලනයට කැපවන ක්ෂේත්‍ර හැර අන් ක්ෂේත්‍රයන්හි රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුපෙන් සියයට 50ක්".
වැඩ කතාවක් නෑ
යසයි යසයි.මං කියෙව්වෙ @CAPITHAN කෝට් කරල තිබ්බ ටික විතරනෙ![]()
ආන්ඩුවෙන් වෙනවද බන්? ඕනෙ නන් ආයෙ අච්චු ගහල 5000ක් දෙයි.
එක ඇද්ද?
මං කියෙව්වෙ @CAPITHAN කෝට් කරල තිබ්බ ටික විතරනෙ![]()

ඉතින් ඒකනේ තට්ටයෝ අනික් කොටස කියල specifically ඇහුවේ![]()
යසයි යසයි.
උබටත් හොද වැඩේ එක එකා උන්ගේ වාසියට අදාල දේ විතරක් උලුප්පලා පෙන්නද්දී ඒවා ඇත්ත කියලා හිතං වැඩ කරනවට.
මුල් පෝස්ට් එක දිහා බැලුවෙවත් නෑ![]()
ආන්ඩුවෙන් වෙනවද බන්? ඕනෙ නන් ආයෙ අච්චු ගහල 5000ක් දෙයි.
එක ඇද්ද?
ඊට පස්සෙ කෑගහතහැකි බඩු ගණන් වැඩී, ඇෆ්ගනිස්තානෙන් ණය ගන්නවා, ඩොලර් එක වැඩි වෙනවා කියල.

ලොක් ඩවුන් කරනවා කියන්නේ රජයේ සේවකයෝ වැඩට යන්නේ නැහැ කියන එකනේ. ඒ අයගේ පඩියෙන් ඒ දවස් ටික අඩු කරාට කමක් නැහැ. වැඩට යන ආරක්ෂක, සෞඛ්‍ය අයට මේක බලපාන්නේ නැහැ.
මහත්තයා STD කාරයෙක් නේදගෝටත් ඔහොම හිතනව ඇති නෙහ්???කෝමත් ජෙප්පන්ට කල්ල මරේ ඉස්සරහට
![]()