ඔව් ඒක තමයි මාත් කියන්නේ. ඒ මිනිසුන්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා වගේම රට ලොක්ඩවුන් කරොත් එදා වේල හම්බ කරන් කන මිනිහාට මොකද වෙන්නේ.ඉතින් බං උන් වැඩට නොගිය කියල නොකා නොබී ඉන්නෙ නෑනෙ. අනිත් එක හැම එකාම loan දාලනේ ඉන්නෙ.දැන් අපේ office වලනම් වැඩට නොගියට දවස් 5 මත් වැඩ. සමහර සතිවල සෙනසුරාදා ඉරිදාත් වැඩ.
![]()
මන්ත්‍රී වැටුප් කපමු කියන්නේ, ඕකුන් ඉතින් මන්ත්‍රී වැටුපෙන් ජීවත් වෙන උන් යෑ.උන් කීයක් හරි පඩි කපාගන්නව කීවද ? නෑනේ අන්නේකයි
ඕව පාඩු වෙන්නත් ප්‍රධාන හේතුව ඩිරෙක්ට බෝඩ්, චෙයාමන්ල නිතර මාරුකරන එකරන එක. අලුත් chairman කෙනෙක් ආවම ආයෙම අලුතෙන් පටන්ගන්න ඕන. ජාතික ප්‍රතිපත්ති නැති අව්ල තියෙන්න. ඔව් වැ කරන උනුත් efficient නෑ තමයි. ප්‍රයිවට් හොඳටම වැඩ කරන එකෙක් ඕවගෙ වැඩට දැම්මත් ඔය ටිකම තමයිඔව්වා ඉතින් ලාභ ලබනවා කියලයි
රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
(2)
කොම්ලෝ ටික පුද්ගලික අංශයේ කෑල්ල දැකල නැද්ද නැත්තම් ඒ කොටස අත ඇරියාද?රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
(4)
100% Agreed

ඒත් කමක් නෑකොම්ලෝ ටික පුද්ගලික අංශයේ කෑල්ල දැකල නැද්ද නැත්තම් ඒ කොටස අත ඇරියාද?![]()
වැඩ කරන්නෙ නැත්නම් ඉතින් කොහොමත් මුළු පඩිය දෙන්නේ නෑනේ pvt sector එක, ප්‍රසන්න කිව්වත් නැතත්ඒ ඇයි?
ඔව් ගෙදර ඉඳන් හරි වැඩ කරන උන්ටනේ දැන් පඩි දෙන්නේ අනික් එවුන් සෙත්තපෝච්චි වෙලා ගොඩක් කල් නේ, ඉතින් ඉතුරු වෙලා ඉන්න එවුන් වැඩත් කරලා තව පඩියෙන් 50% කුත් දෙන්නේ මොකටද?වැඩ කරන්නෙ නැත්නම් ඉතින් කොහොමත් මුළු පඩිය දෙන්නේ නෑනේ pvt sector එක, ප්‍රසන්න කිව්වත් නැතත්
අහ් මම කිව්වෙ රට වැහුවාම වැඩ කරන්නේ නැති අයටඔව් ගෙදර ඉඳන් හරි වැඩ කරන උන්ටනේ දැන් පඩි දෙන්නේ අනික් එවුන් සෙත්තපෝච්චි වෙලා ගොඩක් කල් නේ, ඉතින් ඉතුරු වෙලා ඉන්න එවුන් වැඩත් කරලා තව පඩියෙන් 50% කුත් දෙන්නේ මොකටද?
ඇත්ත. පුද්ගලික අංශයේ හැමෝම රජයේ සේවකයෝ ගැන දකින්නේ එකම කෝනෙකින්.ඔය මුග්ද ප්‍රකාශයට රාජ්ය පුද්ගලික කියල කට්ටිය බෙදෙන්නතුව 100% කන්ඩෙම්න් කරන එකයි හරි. බෙදුනොත් සොරි. රජයෙ අය කිවට ඒ අයට පොඩි පඩියක් ඇත්තෙ. ලමයි දෙතුන්දෙනා ඉන්න එවුන්ගෙ ලයිෆ් ඩේලි පොල් කඩන එකාට අන්තයි.
අනික මිනිස්සු හෝ ගාල මැරෙනවනම් පටස් ගාල බ්‍රෙකින් නිව්ස් එකක්දාල වහනව මිසක් උත්සවාකාරයෙන් නැකත් හදල ජාතිය අමතනවද..එකෙන් පේන්නෙ ඔය කතාවෙන් කියන්නෙ රට වහන් නෑ වහන් නැති වෙන්න හේතු මෙන්න මේව කියල වෙන්නැති

එහෙම එවුන්ට කොහොමත් පඩි 50% නෙවෙයි කීයක්වත් නෑනේ. මූ කියන්නේ "සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු වයිරස ව්‍යාප්තිය පාලනයට කැපවන ක්ෂේත්‍ර හැර අන් ක්ෂේත්‍රයන්හි රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුපෙන් සියයට 50ක්".අහ් මම කිව්වෙ රට වැහුවාම වැඩ කරන්නේ නැති අයට
රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
(2)
රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
(3)
රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
(4)
100% Agreed

දවස් පඩි මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඕනේ ආණ්ඩුව නෙවෙයිද?දවස් පඩි එකෙක්වත් වහන්න කියන්නෙ නෑ.
උන්ට සාදාරනයක් කරන්න වහන්න ඕන කියන එවුන්ට බෑ.
එතකොට?