"අගුලු දැමුවොත් රට කබලෙන් ලිපට වැටෙනවා"

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉතින් බං උන් වැඩට නොගිය කියල නොකා නොබී ඉන්නෙ නෑනෙ. අනිත් එක හැම එකාම loan දාලනේ ඉන්නෙ. 🙁 දැන් අපේ office වලනම් වැඩට නොගියට දවස් 5 මත් වැඩ. සමහර සතිවල සෙනසුරාදා ඉරිදාත් වැඩ. 🙁
    ඔව් ඒක තමයි මාත් කියන්නේ. ඒ මිනිසුන්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා වගේම රට ලොක්ඩවුන් කරොත් එදා වේල හම්බ කරන් කන මිනිහාට මොකද වෙන්නේ.
     
    • Sad
    • Like
    Reactions: Amos and Janithsl88

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,308
    113
    උන් කීයක් හරි පඩි කපාගන්නව කීවද ? නෑනේ අන්නේකයි
    මන්ත්‍රී වැටුප් කපමු කියන්නේ, ඕකුන් ඉතින් මන්ත්‍රී වැටුපෙන් ජීවත් වෙන උන් යෑ.

    අන්න කප්පම් වලින් 75% කොරෝනා මර්ධනේට දෙමු කිව්වා නම් ප්‍රසන්නයට රිදෙනවා.
     
    Sen-lu

    Well-known member
  • ඔව්වා ඉතින් ලාභ ලබනවා කියලයි
    ඕව පාඩු වෙන්නත් ප්‍රධාන හේතුව ඩිරෙක්ට බෝඩ්, චෙයාමන්ල නිතර මාරුකරන එකරන එක. අලුත් chairman කෙනෙක් ආවම ආයෙම අලුතෙන් පටන්ගන්න ඕන. ජාතික ප්‍රතිපත්ති නැති අව්ල තියෙන්න. ඔව් වැ කරන උනුත් efficient නෑ තමයි. ප්‍රයිවට් හොඳටම වැඩ කරන එකෙක් ඕවගෙ වැඩට දැම්මත් ඔය ටිකම තමයි
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
    (3)
     
    • Like
    Reactions: NRTG and Rankira

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
    (4)

    100% Agreed
     
    • Haha
    Reactions: hrm

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,308
    113
    රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.

    රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
    (2)

    රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
    (4)

    100% Agreed
    කොම්ලෝ ටික පුද්ගලික අංශයේ කෑල්ල දැකල නැද්ද නැත්තම් ඒ කොටස අත ඇරියාද? :lol:
     
    • Like
    Reactions: Janithsl88

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔය මුග්ද ප්‍රකාශයට රාජ්ය පුද්ගලික කියල කට්ටිය බෙදෙන්නතුව 100% කන්ඩෙම්න් කරන එකයි හරි. බෙදුනොත් සොරි. රජයෙ අය කිවට ඒ අයට පොඩි පඩියක් ඇත්තෙ. ලමයි දෙතුන්දෙනා ඉන්න එවුන්ගෙ ලයිෆ් ඩේලි පොල් කඩන එකාට අන්තයි.

    අනික මිනිස්සු හෝ ගාල මැරෙනවනම් පටස් ගාල බ්‍රෙකින් නිව්ස් එකක්දාල වහනව මිසක් උත්සවාකාරයෙන් නැකත් හදල ජාතිය අමතනවද..එකෙන් පේන්නෙ ඔය කතාවෙන් කියන්නෙ රට වහන් නෑ වහන් නැති වෙන්න හේතු මෙන්න මේව කියල වෙන්නැති
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,308
    113
    වැඩ කරන්නෙ නැත්නම් ඉතින් කොහොමත් මුළු පඩිය දෙන්නේ නෑනේ pvt sector එක, ප්‍රසන්න කිව්වත් නැතත්
    ඔව් ගෙදර ඉඳන් හරි වැඩ කරන උන්ටනේ දැන් පඩි දෙන්නේ අනික් එවුන් සෙත්තපෝච්චි වෙලා ගොඩක් කල් නේ, ඉතින් ඉතුරු වෙලා ඉන්න එවුන් වැඩත් කරලා තව පඩියෙන් 50% කුත් දෙන්නේ මොකටද?
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හපොයි, දැන් බයියෝ ත් නන්දසේනයාට උප්දෙස් දෙනවා. හොදට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    ඔව් ගෙදර ඉඳන් හරි වැඩ කරන උන්ටනේ දැන් පඩි දෙන්නේ අනික් එවුන් සෙත්තපෝච්චි වෙලා ගොඩක් කල් නේ, ඉතින් ඉතුරු වෙලා ඉන්න එවුන් වැඩත් කරලා තව පඩියෙන් 50% කුත් දෙන්නේ මොකටද?
    අහ් මම කිව්වෙ රට වැහුවාම වැඩ කරන්නේ නැති අයට
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔය මුග්ද ප්‍රකාශයට රාජ්ය පුද්ගලික කියල කට්ටිය බෙදෙන්නතුව 100% කන්ඩෙම්න් කරන එකයි හරි. බෙදුනොත් සොරි. රජයෙ අය කිවට ඒ අයට පොඩි පඩියක් ඇත්තෙ. ලමයි දෙතුන්දෙනා ඉන්න එවුන්ගෙ ලයිෆ් ඩේලි පොල් කඩන එකාට අන්තයි.

    අනික මිනිස්සු හෝ ගාල මැරෙනවනම් පටස් ගාල බ්‍රෙකින් නිව්ස් එකක්දාල වහනව මිසක් උත්සවාකාරයෙන් නැකත් හදල ජාතිය අමතනවද..එකෙන් පේන්නෙ ඔය කතාවෙන් කියන්නෙ රට වහන් නෑ වහන් නැති වෙන්න හේතු මෙන්න මේව කියල වෙන්නැති
    ඇත්ත. පුද්ගලික අංශයේ හැමෝම රජයේ සේවකයෝ ගැන දකින්නේ එකම කෝනෙකින්. :no:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,308
    113
    අහ් මම කිව්වෙ රට වැහුවාම වැඩ කරන්නේ නැති අයට
    එහෙම එවුන්ට කොහොමත් පඩි 50% නෙවෙයි කීයක්වත් නෑනේ. මූ කියන්නේ "සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු වයිරස ව්‍යාප්තිය පාලනයට කැපවන ක්ෂේත්‍ර හැර අන් ක්ෂේත්‍රයන්හි රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුපෙන් සියයට 50ක්".

    වැඩ කතාවක් නෑ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දවස් පඩි එකෙක්වත් වහන්න කියන්නෙ නෑ.
    උන්ට සාදාරනයක් කරන්න වහන්න ඕන කියන එවුන්ට බෑ.
    එතකොට?
     
    • Like
    Reactions: NRTG and Amos

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.

    උබට නම් ඉතින් කියල වැඩක් නෑ රටෙත් නැති එකෙක් වෙලත් මේකෙ ගිනි අවුලුවන්න තමා හැම වෙලේම ට්‍රයි එක..

    රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
    (2)

    රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
    (3)

    රට ලොක්ඩවුන් කරනවා නං ආරක්ෂක, සෞඛ්‍ය ඇරෙන්න අනෙකුත් රජයේ සේවකයන්ගේ පඩි අඩු කරන්න ඕනි කියන කතාව නං සාදාරනයි.
    (4)

    100% Agreed

    තීරන ගන්න ඕනෙ මිනිස්සු හරි වෙලාවට තීරන ගන්නෙ නැතුව අන්තිමට රට වහන්න වෙන තත්වයට වෙනකන් කටයි *කයි වහන් ඉදල දැන් රට වහල උඩ කියපු කට්ටිය ඇරෙන්න හැම රජයෙ සේවකයෙක්ගෙම 50% ක් කැපුවම හරිද? :unsure: උබලට නම් ඉතින් ගානක් නැනේ.. රට වහල තොපෙ ඉන්කම් එකෙනුත් 50% කපාගත්ත දාට උබලත් එයි රෙද්ද උස්සන්.. :rofl:
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    monawa unath corona assath padiya dagunayak karagatta amatilage padiya gana ai kauruwath kata karanna natta
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,308
    113
    දවස් පඩි එකෙක්වත් වහන්න කියන්නෙ නෑ.
    උන්ට සාදාරනයක් කරන්න වහන්න ඕන කියන එවුන්ට බෑ.
    එතකොට?
    දවස් පඩි මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඕනේ ආණ්ඩුව නෙවෙයිද?
     
    Similar threads