Covid and young people

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    ගණන් ගන්න එපා බන්.
    මටත් covid මම හිතන්නේ.
    අපේ අම්මට තාත්තට මල්ලිට හැදිලා. (වෙනම ඉන්නේ)
    මමත් ඉතින් එහෙ ගියා. positive උනා කියලා දැනගත්තට පස්සෙත් යන්න උනා.

    එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි බන්.
    උබ ඕනවට වඩා ගණන් ගන්න ගියාම ගැනි හිතනවා මේක සීරියස් කියලා.

    ඔය covid news වලින් ඇත් වෙලා ඉදපන්. අපේ උන් views ගන්න එක දෙක කරලා කියනවා. ඔය මම නම් අද මැරෙයි හෙට මැරෙයි කියලා covid හදුනා උන් self videos දාන්නේ බොරු බන්. අද මැරෙන්න ඉන්න එකෙක්ට ඕවා කර කර ඉන්න පණක් නැ. attention එක ගන්න කරන වැඩ.

    මම නම් මුකුත් බෙහෙත් බිව්වේ ත් නැ. කවදාවත් කොත්තමල්ලි අරවා මේවා බිලා නැ. O2 monitor එකක් තිබ්බා එක අම්මලට දුන්නා. මං ආතල් එකේ ඔෆිස් එකේ වැඩක් කරගෙන ඉන්නවා.
     
    • Like
    Reactions: niranga1989

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,412
    2,156
    113
    ~ගෙදර~
    Mage gf ta 27...
    Covid wage

    Sinopharm eka dose ekak gahala inne...

    Me wayase kenekta awlak wena ekak na neda ban

    Wena asaneepa mokuth na habai...

    Mata moleta hik wela inne dan
    taruna nisa amaru wena ekak na, eth hondata kaala bila beth aran alert eke inna mona hari amaru kamak thibboth tak gala admit wenna wei.
    ගණන් ගන්න එපා බන්.
    මටත් covid මම හිතන්නේ.
    අපේ අම්මට තාත්තට මල්ලිට හැදිලා. (වෙනම ඉන්නේ)
    මමත් ඉතින් එහෙ ගියා. positive උනා කියලා දැනගත්තට පස්සෙත් යන්න උනා.

    එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි බන්.
    උබ ඕනවට වඩා ගණන් ගන්න ගියාම ගැනි හිතනවා මේක සීරියස් කියලා.

    ඔය covid news වලින් ඇත් වෙලා ඉදපන්. අපේ උන් views ගන්න එක දෙක කරලා කියනවා. ඔය මම නම් අද මැරෙයි හෙට මැරෙයි කියලා covid හදුනා උන් self videos දාන්නේ බොරු බන්. අද මැරෙන්න ඉන්න එකෙක්ට ඕවා කර කර ඉන්න පණක් නැ. attention එක ගන්න කරන වැඩ.

    මම නම් මුකුත් බෙහෙත් බිව්වේ ත් නැ. කවදාවත් කොත්තමල්ලි අරවා මේවා බිලා නැ. O2 monitor එකක් තිබ්බා එක අම්මලට දුන්නා. මං ආතල් එකේ ඔෆිස් එකේ වැඩක් කරගෙන ඉන්නවා.
    pissu kelinna epa machan covid nam gihi beth ganin. eka para amuru wenne. positive da kiyala balaganin machan.
     
    • Like
    Reactions: niranga1989

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    pissu kelinna epa machan covid nam gihi beth ganin. eka para amuru wenne. positive da kiyala balaganin machan.
    ටෙස්ට් එකක් කරගන්න ඕනේ හෙට.
    කොහොමත් එකයි බන්. හොස්පිටල් වලින් ගන්නේ නැ. මන් අදුරන එකෙක්ට o2 level එක 88 ට අඩු වෙලත් admin කරගෙන නැ. බෙහෙත් මුකුත් දීලාත් නැ
     
    • Like
    Reactions: niranga1989