Covid and young people

  • Apr 15, 2014
    5,817
    4,925
    113
    Me wayase kenekta awlak wena ekak na neda ban
    උණ තියෙනවා නම් ඩොකාලාගෙ කීම අහලා පැරසිටමෝල් ගගහා දවස් 3ට වඩා උණ තියන් හිටියොත් සෑහෙන්න දරුණුවට අවුල් වෙන්න පුළුවන්.

    ගොඩක් අයට තරුණ මහළු භේදයකින් තොරව කෙළ වුණේ ඔය තකතීරු වැඩෙන් තමයි.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,599
    13,333
    113
    Kottawa
    උඹ දැන් ගොඩක් කල් ඉඳන් ඕක කියනව නේද..මට පේන්නෙ කොරෝන වලට තියෙන බය නිසා ඔළුව කැක්කුම අාවත් කොරෝ‍න කියල හිතනවද කොහෙද..ඕක උඹට විතරක් නෙමෙයි දැන් ලංකාවේ ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.බය වෙන්න ඕන නෑ උඹ පරිස්සම් වෙනවනම්..බයම නම් අැන්ටිජන් ඵකක් හරි කරගන්න.සැහැල්ලුවෙන් ඉන්න..නැත්නම් බයටම වෙන වෙන ලෙඩ හැදෙයි..

    Ypjm5BP.png
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,001
    5,833
    113
    Don't worry machan, do not listen to anyone here, she will be ok and kindly consult your family Doctor then so on,
    she's young and hope she doesn't have any current complications,

    sorry to tell you this machan,

    I also had the same issue, I took both the jabs using AZ and I know its not "the great" against covid, but I managed to get my wife Moderna first jab and second one is due, all I ask from her is to be so safe till she take the second one, and she an asthma patient .

    so consider her as unvaccinated and treat her well, sinopharm does no good at all, we all see that now, it may prevent the far worst outcome but its a failed one.

    Just look after her well, talk to your doctor and if possible coordinate with MOH.

    Don't worry ! and Hail Science !
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,753
    21,295
    113
    අම්බකිස්ස
    රෝග ලක්ශන ගැන අවධානෙන් ඉන්න.වෙන ගැටලුවක් වෙන්නේ නෑ....ඇදුම වගේ තත්වයක් තියෙන කෙනෙක් නන් හොදටම රොග ලක්ශන ගැන අවධනෙන් හිටියොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ...රොග ලක්ශන මතු නොවී සනීප වෙන්නත් පුලුවන් වයස අඩු නිසා...පුද්ගලික රෝහලකින් රැපිඩ් එකක් කරගන්න පුලුවන් 2000ක් යන්නේ.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    seratama kalin test ekak karaganna kiyanna. godak durata covid nathuwa athi :)

    covid wunath 27i nam loku awulak wena ekak naha bn baya nathuwa indapan.
    anika female ayata wada male ayata thama amaru wenne stats anuwa nam. so aulak wena ekak naha.
    oximeter ekakin check karagena inna kiyanna.
     
    • Love
    Reactions: niranga1989

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,991
    1
    12,035
    113
    Mage gf ta 27...
    Covid wage

    Sinopharm eka dose ekak gahala inne...

    Me wayase kenekta awlak wena ekak na neda ban

    Wena asaneepa mokuth na habai...

    Mata moleta hik wela inne dan
    GF ge
    ෆොටෝ එකක් නැතුව කියන්න බෑ ,

    ගෙවල් ලග ඩොස් දෙකම ගහපු අන්කල් කෙනෙක් මලා ඊයේ ,

    වක්සින් ගැහුවා කියල නෑ .ඩොකා කියන විදිහට කරන්න,උබත් පුළුවන් විදිහට බලහන් කෑම බීම ,
    ආසයි කියල රයිස් පිසා අනම් මනම් ගෙනල්ල දෙන්න එපා .ඔය ලෙඩෙත් එක්ක ලුස්මෝෂන් හැදුනොත් තව අමාරු වෙනවා ,
    බරකා එකේ තියනවා හුමාලේ අල්ලන්න කැප්සුල් ඒවා ටිකක් ගිහින් දෙන්න හුමාලේ අල්ලන්න ,

    ඔලුවේ කැක්කුමට ඉතින් පෙනඩෝල් තමා
     
    • Like
    Reactions: niranga1989

    Isam1

    Junior member
  • Aug 20, 2021
    63
    76
    18
    Machan oya age eke nam deathly risk ekak naha man hithanne. Eth ayusha adu vena kathavak nam kattiya kiyanava. Eka ithin balanna thava godak kal inna epai. :(
     
    • Like
    Reactions: niranga1989

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,555
    4,854
    113
    Nowhere
    Vitamin C 500mg, Vitamin D 2000iu, Zincovit දීපන්. හොටු ගලනවා වගේනම් xeos දෙන්න. Steam කරන්න. උණු වතුර බොන්න. උණට paracetamol බොන්නේ නැතුව කොත්තමල්ලි, පස්පංගුව බිව්වොත් ඉක්මනට උණ බහි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,228
    37,028
    113
    Pulse oximeter ekak aran oxygen concentration eka monitor karana eka hodai mama hithanne. Dokek gen ahapan.
    Vitamin C 500mg, Vitamin D 2000iu, Zincovit දීපන්. හොටු ගලනවා වගේනම් xeos දෙන්න. Steam කරන්න. උණු වතුර බොන්න. උණට paracetamol බොන්නේ නැතුව කොත්තමල්ලි, පස්පංගුව බිව්වොත් ඉක්මනට උණ බහි.
    :yes::yes:
     

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    520
    581
    93
    උඹ දැන් ගොඩක් කල් ඉඳන් ඕක කියනව නේද..මට පේන්නෙ කොරෝන වලට තියෙන බය නිසා ඔළුව කැක්කුම අාවත් කොරෝ‍න කියල හිතනවද කොහෙද..ඕක උඹට විතරක් නෙමෙයි දැන් ලංකාවේ ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.බය වෙන්න ඕන නෑ උඹ පරිස්සම් වෙනවනම්..බයම නම් අැන්ටිජන් ඵකක් හරි කරගන්න.සැහැල්ලුවෙන් ඉන්න..නැත්නම් බයටම වෙන වෙන ලෙඩ හැදෙයි..

    Ypjm5BP.png
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,613
    10,055
    113
    In the eyes of my girl
    සයිනොෆාම් ඩොස් 2 ම ගහන්න ඕනේ මචන් හොද ප්‍රතිශක්තියක් එන්න
    1 ගැහුවා කියන්නේ සියට 3 වගේ තමා ප්‍රතිස්කතිය
    හොදට හුමාලේ අල්ලලා ඔක්සිජන් ප්‍රසන්ටෙජ් බලල පරිස්සමෙන් ඉන්න කියපන්
    හොදට කන්න බොන්න කියපන් ප්‍රෝටීන් ආහාර

    ඩොක්ට කෙනෙක්ගෙනුත් අහල බලන්න මචන්
    ඉක්මන් සුව පතනව ඇයට
     
    • Like
    Reactions: niranga1989