Petrol පෝලිමක්

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Petrol ෂෙඩ් හැම එකක් ඉස්සරහම කිලෝමීටර් ගණන් පොලිම්න් නේ. මොකක්ද සීන් එක?
     
    • Like
    Reactions: Rankira

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මොනවටද බන් ලංකාවේ දැන් පොලිම් නැත්තේ? හැම මගුලම පෝලිමේ ගිහින් තමයි කරගන්න වෙන්නේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,288
    113
    කෑගල්ල
    මන් දැන් රත්මලානේ ඉදලා අවිස්සාවෙල්ලට එනකම් ආවා. රත්මලාන කොට්ටාව ඔය හැම තැනම පෝලින්. ත්‍රීවිල් බයික් කාරයෝ කෑන් වලටත් ගහනවා හන්වැල්ලේන් මෙහාට නම් පිස්සෝ අඩුයි. අපිත් දැන් තෙල් ගහගෙන අවේ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    පෝලිමේ ඉදලා පැස්ටොල් ටිකක් ගහගත්තම එන සතුට කොරෝනා හැදිලා වත් ගන්න බැහැ මහත්තයෝ
    පැය 2 , 3 පෝලිමෙ ඉඳන් patrol ගහගෙන ඇවිත් බලපුවම හෙට ඉඳන් දවස් 10 ක් ම කියල දැනගත්තම දැනෙන සතුට
     
    • Haha
    Reactions: ITGuy25

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ගෑස් නෑනෙ. ඒකයි.
    පෝලිමේ ඉඳල පෙට්‍රල් ගහගෙන ගෙවල් වල ඉඳන් පෙට්‍රල් වලින් ලිප පත්තු කරනව.

    කොහෙවත් යන්නත් බෑනෙ. කොහොමද යක්ඛයින්ගෙ මොළේ....
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    @erozan මෙන්න බිල්ලො මවනවා පොන්ස්. ඇවිල්ල වැලලියන් එහෙම පොලිම් නෑ, කොරෝනා සමාජගතවෙලා නෑ, ඕනෙ තරම් පෙට්‍රල් තියනව, රට සුරපුරයක් කියල
     
    • Like
    Reactions: akildila