මචන් ඕනේ රජයක ඉන්නවා මෙලෝ ඉගෙනීමක් නැති කිසිම හිතක් පපුවක් නැති උන්. හැබැයි උන් නරි වගේකපටි . අනන්න ඒ වගේ සෙට් එකක මේ රජයේ ඉන්නේ. මුන් මේ තත්වේ හොදටම දන්නවා. එත් ලෝක් කරන්න සල්ලි නැ. ලොක්කා හිතලා ඔය ඔර්ඩර් එක දුන්නා නම් මිනිස්සු ඊළගට කෑ ගහන්නේ කන්න බොන්න නැ කියල. ඒ නිසා මිනිසුන්ගේන් ඒ මතේ එනකන් හිටියා. ඕක පිටි පස්සේ ඉන්නවා හෝටල් කාරයෝ , බාර් කාරයෝ වගේ සෙට් එකක්. උන් රටකට ආදරේ මිනිස්සු නෙමේ පුතා.කාලකන්නි පාලක හැත්ත..මිනිස්සු කෑගැහුව නිසා මෙහෙමවත් ලොක් ඩවුන් ඵකකට ගියේ
බිමල් ඕක තනි නොම්මර එකේ සමාජ වයිරක්කරය
fake page modayo, look for the verification sign
View attachment 139986
පැතුම් කර්නර්ගෙ සපෝටර් වගේ ඉන්න බයි වහලා පච පතුරවන්න පටන් අරන්![]()
verify badge ekat post ekata add kala nam edit eka completed
දැනන් හිටියේ නෑ බංපුම්ක දිලා එඩිට් කරපන් නැත්තන් එඩිට් කරලා පුම්ක දීපන්.
පුම්ක දිදි එඩිට් කරාම ඒවා අසාර්ථකයි