Idh රෝහලේ සැබෑ තත්ත්වය බිමල් හෙළි කරයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Screenshot_2021-08-20-17-22-27-125_com.facebook.lite.jpg
     
    • Haha
    Reactions: ESL

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    Meka wahala health services wala unta rest ekak deeepalla danwath. Oka kadagena watunama okkoma paralowa baiyaneeee...
     
    • Like
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කාලකන්නි පාලක හැත්ත..මිනිස්සු කෑගැහුව නිසා මෙහෙමවත් ලොක් ඩවුන් ඵකකට ගියේ
     
    • Like
    Reactions: jhnnwp

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    ඕව බල බල තමයි කාලකන්නි උත්ගොෂණ කලේ (උත්ගොෂණ වැරදයි කියන්නේ නෑ ).මුන් මේ කරන්නේ තනිකර ගේම් එකක්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේක එඩිට් එකක් නෙමේ. එත් ලංකාවේ එකක් නෙමේ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පැතුම් කර්නර්ගෙ සපෝටර් වගේ ඉන්න බයි වහලා පච පතුරවන්න පටන් අරන්😂
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    වෙස බයියන්ට ගූ යන්න කතා කරන අයට එලව එලව මඩ ගහනව
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කාලකන්නි පාලක හැත්ත..මිනිස්සු කෑගැහුව නිසා මෙහෙමවත් ලොක් ඩවුන් ඵකකට ගියේ
    මචන් ඕනේ රජයක ඉන්නවා මෙලෝ ඉගෙනීමක් නැති කිසිම හිතක් පපුවක් නැති උන්. හැබැයි උන් නරි වගේකපටි . අනන්න ඒ වගේ සෙට් එකක මේ රජයේ ඉන්නේ. මුන් මේ තත්වේ හොදටම දන්නවා. එත් ලෝක් කරන්න සල්ලි නැ. ලොක්කා හිතලා ඔය ඔර්ඩර් එක දුන්නා නම් මිනිස්සු ඊළගට කෑ ගහන්නේ කන්න බොන්න නැ කියල. ඒ නිසා මිනිසුන්ගේන් ඒ මතේ එනකන් හිටියා. ඕක පිටි පස්සේ ඉන්නවා හෝටල් කාරයෝ , බාර් කාරයෝ වගේ සෙට් එකක්. උන් රටකට ආදරේ මිනිස්සු නෙමේ පුතා.
     
    • Like
    Reactions: wca

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    fake page modayo, look for the verification sign
    View attachment 139986
    පැතුම් කර්නර්ගෙ සපෝටර් වගේ ඉන්න බයි වහලා පච පතුරවන්න පටන් අරන්😂
    verify badge ekat post ekata add kala nam edit eka completed
    පුම්ක දිලා එඩිට් කරපන් නැත්තන් එඩිට් කරලා පුම්ක දීපන්.
    පුම්ක දිදි එඩිට් කරාම ඒවා අසාර්ථකයි
    දැනන් හිටියේ නෑ බං