මුන්ට පිස්සුද උට්ටෝ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,279
    21,186
    113
    විද්‍යාත්මක මාධ්‍ය සාකච්ඡාවක් :geek:

    විද්‍යාත්මක lockdown

    ගංජ ගහපු ජෙප්පො ටිකක් නේද.

    මූ නම් මහ ගොනෙක්. පේන්න බෑ ඕකා. ගිය පාර මාස කිහිපයකට ඇවිත් පිනට වාහනයක් අරන් ගියා නේද
    පට්ටම ප්‍රැක්ටිකල් විසදුම් ටිකක් දෙන්නෙ. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Ozone4

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එදා වේල එදා වේල කිය කිය ඉදල හවස කිව්ව අද රෑ ලොක්ඩවුන් කරනව කියල . අන්තිමට ජොබ් කරන උන් වැඩ එදා වේල හොයාගන්න උන්ට කෙල උනා . කඩ වලට එලවලු මාලු මස් පලතුරු ගෙනාපු වෙලෙන්දො අනාතයි විද්‍යාත්මක ආණ්ඩුව කරන වැඩ වලින්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මුන් සෙට් එකට නම් පිස්සු.. මුන්ට ඕනි රට 100% ක්ම වහන්න.. ඒක කරන්න බැහැ කියල මුන්ට තේරෙන්නෙ නැහැනෙ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් සෙට් එකට නම් පිස්සු.. මුන්ට ඕනි රට 100% ක්ම වහන්න.. ඒක කරන්න බැහැ කියල මුන්ට තේරෙන්නෙ නැහැනෙ..
    යකෝ අපහාස කරන්න එපා.මේ රටේ ඉන්න බුද්ධිමත්ම සෙට් එක ඔය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    TqLJlW8.jpg
     
    • Like
    Reactions: pathaleiretta