විද්‍යාත්මක මාධ්‍ය සාකච්ඡාවක්![]()
විද්‍යාත්මක lockdown
ගංජ ගහපු ජෙප්පො ටිකක් නේද.
පට්ටම ප්‍රැක්ටිකල් විසදුම් ටිකක් දෙන්නෙ.මූ නම් මහ ගොනෙක්. පේන්න බෑ ඕකා. ගිය පාර මාස කිහිපයකට ඇවිත් පිනට වාහනයක් අරන් ගියා නේද
2015-2019 කාලේ පුස් කන්න දාලා තිබ්බ සටන් පාඨ ,බෝඩ් ටිකෙන් දැන් තමයි වැඩ ගන්නේ.සමාජවෛරක්කාරයො
සිරා කතාව මුන් ටික ඊලග චන්දෙ එන්න කලින් ගෝටම හොදයි කියන තැනට ගේන්න වැඩ සිද්ද කරනවාමුන් ඉන්නකන් ආණ්ඩුව ගොඩ
යකෝ අපහාස කරන්න එපා.මේ රටේ ඉන්න බුද්ධිමත්ම සෙට් එක ඔයමුන් සෙට් එකට නම් පිස්සු.. මුන්ට ඕනි රට 100% ක්ම වහන්න.. ඒක කරන්න බැහැ කියල මුන්ට තේරෙන්නෙ නැහැනෙ..