adobe creative cloud monthly subscription කවුද? අපේ use කරන්නේ? මාසෙකට/ වර්ෂයකට කොපමණ මුදලක් යනවද? ඔයාලට
Cyber monday black friday ganin.monthly කොහොමද?
balamu oyata kiyatada set une ?Cyber monday black friday ganin.
ehema nattan student id ekak fake karala
ganin
කොහොමද ගෙවන්නේ ??
ලංකාවට ගෙවන්න දෙන්නේ නෑ
මුරිකාව දමලා ගිණුම තනන්ට, මුරිකන් වීපීඇන් එකකින් ලොග් වෙන්ට.කොහොමද ගෙවන්නේ ??
ලංකාවට ගෙවන්න දෙන්නේ නෑ
ඒවා හරියන්නේ නෑ බන්. මම ඕවා හැම එකක්ම බලලා උන්ට කතා කරලත් තියන්ව දෙපාරක් විදියට.මුරිකාව දමලා ගිණුම තනන්ට, මුරිකන් වීපීඇන් එකකින් ලොග් වෙන්ට.
මං දන්නෑ බං මට නම් වැඩ කළා. සෑහෙන කාලයක් ට්‍රයල් හද හද යූස් කරා. මට ඔය තරෝලි ජියෝලොකේෂන් බලනෙක ආවෙ මයික්‍රොසොෆ්ට් ඒකෙ විතරයි.ඒවා හරියන්නේ නෑ බන්. මම ඕවා හැම එකක්ම බලලා උන්ට කතා කරලත් තියන්ව දෙපාරක් විදියට.
සල්ලි යන්නේ මොන රටේ බැංකුවකින් ද කියලා බලලා උන් Disable කරනවා.
payoneer card ekkin දෙන usa bank details හරියන්නෙත් නෑ . tax details දෙන්න ඕන . address බලනව. නිකන් vpn දාගෙන ගන්න බෑ
එහෙම බෑ නේ බන්. card details / payment details දුන්න ගමන් උන් ගන්නවා card එක ලංකාවෙන් කියලා.මං දන්නෑ බං මට නම් වැඩ කළා. සෑහෙන කාලයක් ට්‍රයල් හද හද යූස් කරා. මට ඔය තරෝලි ජියෝලොකේෂන් බලනෙක ආවෙ මයික්‍රොසොෆ්ට් ඒකෙ විතරයි.

PAYPAL CREDIT WALING GEWAPANඑහෙම බෑ නේ බන්. card details / payment details දුන්න ගමන් උන් ගන්නවා card එක ලංකාවෙන් කියලා.
payment එන රටයි උන් බලන්නේ.
දැන් උබ කියක් ගෙවනවද ?? 69$?
paypal credit කිව්වේ ?PAYPAL CREDIT WALING GEWAPAN
me december wenakan paid bn. December 8 aye renew karanawa 12 months.එහෙම බෑ නේ බන්. card details / payment details දුන්න ගමන් උන් ගන්නවා card එක ලංකාවෙන් කියලා.
payment එන රටයි උන් බලන්නේ.
දැන් උබ කියක් ගෙවනවද ?? 69$?
ethkota 29*12 neda oyage year ekkta ?Next regular payment*
US$29.99/mo (excl. tax) December 7, 2021
*Requires continuing student status.
apith ehema thama but crash wenwa hoda wadak kara kara iddi ekko stuck wenwa . windows / office/ IDM okkoma guanine use karanne . issara ewayrth oya aul thibuna crack use karana kale dan e smooth wada. update wenne nathiwa software tika dawasak yaddi aul wenwaAdobe ඔක්කොම ක්‍රැක් පාවිච්චි කරන මම
![]()