adobe creative cloud monthly subscription / licensed use කරන අය කවුද ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,198
    720
    113
    Earth
    adobe creative cloud monthly subscription කවුද? අපේ use කරන්නේ? මාසෙකට/ වර්ෂයකට කොපමණ මුදලක් යනවද? ඔයාලට

    1629607833159.png

    1629607852673.png
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කොහොමද ගෙවන්නේ ??
    ලංකාවට ගෙවන්න දෙන්නේ නෑ
    මුරිකාව දමලා ගිණුම තනන්ට, මුරිකන් වීපීඇන් එකකින් ලොග් වෙන්ට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,115
    113
    එකමත් එක රටක
    මුරිකාව දමලා ගිණුම තනන්ට, මුරිකන් වීපීඇන් එකකින් ලොග් වෙන්ට.
    ඒවා හරියන්නේ නෑ බන්. මම ඕවා හැම එකක්ම බලලා උන්ට කතා කරලත් තියන්ව දෙපාරක් විදියට.
    සල්ලි යන්නේ මොන රටේ බැංකුවකින් ද කියලා බලලා උන් Disable කරනවා.
    payoneer card ekkin දෙන usa bank details හරියන්නෙත් නෑ . tax details දෙන්න ඕන . address බලනව. නිකන් vpn දාගෙන ගන්න බෑ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඒවා හරියන්නේ නෑ බන්. මම ඕවා හැම එකක්ම බලලා උන්ට කතා කරලත් තියන්ව දෙපාරක් විදියට.
    සල්ලි යන්නේ මොන රටේ බැංකුවකින් ද කියලා බලලා උන් Disable කරනවා.
    payoneer card ekkin දෙන usa bank details හරියන්නෙත් නෑ . tax details දෙන්න ඕන . address බලනව. නිකන් vpn දාගෙන ගන්න බෑ
    මං දන්නෑ බං මට නම් වැඩ කළා. සෑහෙන කාලයක් ට්‍රයල් හද හද යූස් කරා. මට ඔය තරෝලි ජියෝලොකේෂන් බලනෙක ආවෙ මයික්‍රොසොෆ්ට් ඒකෙ විතරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,115
    113
    එකමත් එක රටක
    මං දන්නෑ බං මට නම් වැඩ කළා. සෑහෙන කාලයක් ට්‍රයල් හද හද යූස් කරා. මට ඔය තරෝලි ජියෝලොකේෂන් බලනෙක ආවෙ මයික්‍රොසොෆ්ට් ඒකෙ විතරයි.
    එහෙම බෑ නේ බන්. card details / payment details දුන්න ගමන් උන් ගන්නවා card එක ලංකාවෙන් කියලා. :rofl:
    payment එන රටයි උන් බලන්නේ.

    දැන් උබ කියක් ගෙවනවද ?? 69$?
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    එහෙම බෑ නේ බන්. card details / payment details දුන්න ගමන් උන් ගන්නවා card එක ලංකාවෙන් කියලා. :rofl:
    payment එන රටයි උන් බලන්නේ.

    දැන් උබ කියක් ගෙවනවද ?? 69$?
    PAYPAL CREDIT WALING GEWAPAN
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    එහෙම බෑ නේ බන්. card details / payment details දුන්න ගමන් උන් ගන්නවා card එක ලංකාවෙන් කියලා. :rofl:
    payment එන රටයි උන් බලන්නේ.

    දැන් උබ කියක් ගෙවනවද ?? 69$?
    me december wenakan paid bn. December 8 aye renew karanawa 12 months.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Mama payoneer card eka connect karala use karanne. Kisi henayak nethuwa masa ganak weda. Photography plan eka
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,198
    720
    113
    Earth
    Adobe ඔක්කොම ක්‍රැක් පාවිච්චි කරන මම
    Nbc GIF by America's Got Talent's Got Talent
    apith ehema thama but crash wenwa hoda wadak kara kara iddi ekko stuck wenwa . windows / office/ IDM okkoma guanine use karanne . issara ewayrth oya aul thibuna crack use karana kale dan e smooth wada. update wenne nathiwa software tika dawasak yaddi aul wenwa
     
    • Like
    Reactions: pathaleiretta