මම පාඩම් කරනව. බෝඩිමට එහා පැත්තෙ ගෙදර කෙල්ලයි කොල්ලයි බැලකනියෙ ඉදන් විහිලු කර ගන්නවා කිති කව ගන්නවා.
හිකි හිකි ගාන සද්දෙ ඇහුණ ම දුකත් හිතෙනවා අවුරුදු ගාණකින් කෙල්ලෙක්ගෙ අතින්වත් ඇල්ලුවෙ නෑ කියල මතක් උණා ම 
හිකි හිකි ගාන සද්දෙ ඇහුණ ම දුකත් හිතෙනවා අවුරුදු ගාණකින් කෙල්ලෙක්ගෙ අතින්වත් ඇල්ලුවෙ නෑ කියල මතක් උණා ම 

වචනෙකින් හරි මාව පහලට දාන්න දගලපු එකා නෙ. ඕව කියෙව්ව කියල මම වැටෙයි කියල හිතන්න එපා 