Baiyoo saha mahinda gati set ekakuth innawa. Unge theory eka monawa unath war eka dinapu eka kiyayඋබල මහින්දය මලාට පස්සෙත් ලියන්නේ ඕකම තමයි බලපල්ලකො නැද්ද කියල
Baiyoo saha mahinda gati set ekakuth innawa. Unge theory eka monawa unath war eka dinapu eka kiyayඋබල මහින්දය මලාට පස්සෙත් ලියන්නේ ඕකම තමයි බලපල්ලකො නැද්ද කියල
අන්න ඒ බෙහෙත් ගේනවලු අද උඹලගේ අාණ්ඩුවෙන්..ලොල් මoගල ඔකට කෙල උනේ අර මෝඩ සජියගෙ බේත විදගෙන..සජිය ලොකුවට කියවල ඌ හoගගෙන උන්න බේතක් විද්ද මoගලයට..
එවෙලේම කිව හැබැයි මහාචර්ය චන්න ජයසුමන ඕක මාරාන්තික බේතක් සුදුසු නැ කියල ..ගොන් සජිය දන්නව වගේ කිම නාස විද්ද, මoගලය මලා, සජිය හoගගෙන උන්න බේත් කුණු ගොඩට හලල..![]()
අපේ යක්ක පුත්තුන්ට නිදහස් අධ්‍යාපනය ඕන. ලෙඩේට බේත් ටිකත් නිකං ඕනෙ. හැබැයි බදු ගෙවන්න බෑ සතපහක්. ගන්න විතරයි. දෙන්න බැහැ . හැමෝටම ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරනවා කිව්වහම මර ළතෝනි දෙන්න ගත්තා. අන්තිමට මුන් ආවා. පේ ටැක්ස් එක හැලුවා. දැන් ආණ්ඩුවබ සල්ලි නෑ. කරවල හාල්මැස්සොන්ට බදු ගහලා බලනවා චුට්ට චුට්ට කවර් කරගන්න. හෝ ගාලා සල්ලි අච්චුගහනවා. කීයක් හම්බුකරත් වැඩක් නෑ දැන්. සතියෙන් සතිය බඩු ගණන් යනවා. සිම්බාබ්වෙ හියර් වී කම්මට නම මූව එච්චර අල්ලන්නෙ නෑ. ඒත් ධනපතියොන්ගෙ ඔළුව අතගාලා බදු ගහලා පීඩිතයට ඒවගෙන් සැලකුවා. ධනවාදීන්ට කටක් ඇරලා මුකුත් කියන්නත් බෑ මොකද යූඑන්පී එක ධනවාදී පක්ෂයක් කියලා හංවඩු ගැහිලා ඉන්නත් නිසා. බිස්නස් කාරයො මුන්ගෙ බදු ප්‍රතිපත්තිය එක්ක පට්ට මලෙන් හිටියෙ. එ නිසා උන් අරක්කු කාලටයි බත් පැකට් එකටයි ස්පොන්සර් කරලා නන්දෙව ගෙනාවා. දැන් උන් ෆුල් ෆන් එකේ ඉන්නවා. ගැසට් ගහලා සත 50ට බද්ද අඩු කරගන්න පුළුවන් පඹයා නිසා උන් ජොලියෙන් ඉන්නවා. අරක්කු කාලටයි බත් පැකට් එකටයි රැවටුන උන්ට පුකේ ගූ ටිකත් නැතිවෙන්නම බදු ගහන්න අරන්. සීන් එක තාම කාටවත් තේරෙන්නෙ නෑ, උන් තාමත් බලන් ඉන්නෙ ස' මොනව හරි කරයි කියලා.
උබලත් ඔය කතා පිළිගන්නවනේ සිරාවටම. සජිය හොයල දෙන්න ඇත්තෙ ඩොක්ට කෙනෙක් ඉල්ලුව නිසා. මහාචර්ය චන්න ජයසුමන කියන ඒවත් තාර බර ඇරල ගන්න ඕනි ධම්මික පැණියටත් කැට තිබ්බනෙ.ලොල් මoගල ඔකට කෙල උනේ අර මෝඩ සජියගෙ බේත විදගෙන..සජිය ලොකුවට කියවල ඌ හoගගෙන උන්න බේතක් විද්ද මoගලයට..
එවෙලේම කිව හැබැයි මහාචර්ය චන්න ජයසුමන ඕක මාරාන්තික බේතක් සුදුසු නැ කියල ..ගොන් සජිය දන්නව වගේ කිම නාස විද්ද, මoගලය මලා, සජිය හoගගෙන උන්න බේත් කුණු ගොඩට හලල..![]()
තව කතාවක් කියන්නකෝ සීයේමට නම මූව එච්චර අල්ලන්නෙ නෑ. ඒත් ධනපතියොන්ගෙ ඔළුව අතගාලා බදු ගහලා පීඩිතයට ඒවගෙන් සැලකුවා. ධනවාදීන්ට කටක් ඇරලා මුකුත් කියන්නත් බෑ මොකද යූඑන්පී එක ධනවාදී පක්ෂයක් කියලා හංවඩු ගැහිලා ඉන්නත් නිසා. බිස්නස් කාරයො මුන්ගෙ බදු ප්‍රතිපත්තිය එක්ක පට්ට මලෙන් හිටියෙ. එ නිසා උන් අරක්කු කාලටයි බත් පැකට් එකටයි ස්පොන්සර් කරලා නන්දෙව ගෙනාවා. දැන් උන් ෆුල් ෆන් එකේ ඉන්නවා. ගැසට් ගහලා සත 50ට බද්ද අඩු කරගන්න පුළුවන් පඹයා නිසා උන් ජොලියෙන් ඉන්නවා. අරක්කු කාලටයි බත් පැකට් එකටයි රැවටුන උන්ට පුකේ ගූ ටිකත් නැතිවෙන්නම බදු ගහන්න අරන්. සීන් එක තාම කාටවත් තේරෙන්නෙ නෑ, උන් තාමත් බලන් ඉන්නෙ ස' මොනව හරි කරයි කියලා.
පුරවැසියෙක් විදිහට මට ටික් ටෝක් කරන නැට්ටුවෝ වැඩක් නෑ..
මම හිතනවා ඔයාට පාස්කු ප්‍රහාරය සම්පුර්ණයෙන්ම මතක ඇති කියලා. එකෙන් ලංකාවට සිද්ද වෙච්චි හානිය එහෙම මතක ඇති කියලා.
මංගල සමරවීර හිටියේ ආණ්ඩුවේ නේ?
මම අහන්නේ මේක,
පාස්කු ප්‍රහාර සිද්දියේදී මංගල සමරවීර ආණ්ඩුවට එයාගේ සම්පුර්ණ සහයෝගය දුන්නද? නැද්ද?
පාස්කු ප්‍රහාර සිද්දියේ වග උත්තර කරුවන් ආරක්ෂා කරන්න කටයුතු කලාද? නැද්ද?
.... .... ..... etc... (ඒ ආශ්‍රිත අනෙකුත් සියලුම ප්‍රශ්න)

රනිලාව නැති කරලාම දැම්මේ ඌ තමයි.මංගලයා කියන්නෙත් මඩ පොලිටික්කෙක් තමයි
Mr.Bean karalaama daala anthimeta Mr.Bean ge yaluwek welaa hitiyaරනිලාව නැති කරලාම දැම්මේ ඌ තමයි.
අනිවා. මිනිහෙක් මැරුනම නරක නොකියා හොඳ විතරක් කියන එක අපේ සම්ප්‍රදාය. අමතක කරන එක අපේ සංස්කෘතිය.උබල මහින්දය මලාට පස්සෙත් ලියන්නේ ඕකම තමයි බලපල්ලකො නැද්ද කියල
Boruwen jiwath wena sankruthiyak adambara wenne deyak ne okeඅනිවා. මිනිහෙක් මැරුනම නරක නොකියා හොඳ විතරක් කියන එක අපේ සම්ප්‍රදාය. අමතක කරන එක අපේ සංස්කෘතිය.
මංගල සමරවීර නැතිවුනා කිව්වම හිතට ලොකු දුකක් ආව මචෝ![]()
. මම මේ කල්පනා කරේ ඒ මොකද කියල? වෙන දේසපාලුවෙක් එහෙම මැරිල කිව්වට මෙච්චර දුකක් එන්නෙ නෑ සමහර එවුන් නන් මැරිල කිව්වම සතුටක් එන්නත් ඉඩ තියෙනව. මමත් හැබැයි ඉතින් ඔය මංගලගෙ සහ වෙන කිසිම දේසපාලුවෙක්ගෙ ලොකු ෆෑන් කෙනෙකුත් නෙමේ. හැබැයි මේ මංගල මලා කිව්වම දුක හිතුනෙ මිනිහත් සාමාන්ය මිනිස්සු වගේ ටික් ටොක් කරපු හින්දද මන්ද. නැත්නන් අර වස්ති වීඩියෝ එකේ එහෙම හිටපු හින්දද මන්ද. හැබැයි මොනව උනත් ඉතින් මිනිහ එහෙම සල්ලි එහෙම හොරකන් කරපු දූශන වංචා එහෙම තියෙන මිනිහෙකුත් නෙමෙයි මම දන්න විදිහට. ගොඩක් මිනිහට විරුද්ද පැත්තෙ හිටපු දේසපාලුවොත් කියන්නෙ ඒකම තමයි............
ඕක තමා මචන් වහල් මානසිකත්වය.
ඉන්නකං සාප කර කර මැරියන් කියල කිව්වට මැරුණට පස්සෙ තමන්ගෙ වහල් ස්වාමියෙක් මැරුණ කියල යටිහිත දුක් වෙනව.
වහල්කම ඔඩුදුවල තියෙන්නෙ. නැතුව මුන් අපිට කරපු ලබ්බක් නෑනෙ.
රනිල් මැරුනත් මේ වගේ ත්‍රෙඩ් වැටෙයි.
මහින්ද මැරුනත් මේ වගේ ත්‍රෙඩ් වැටෙයි.
බදුර්දීන් මැරුනත් මේ වගේ ත්‍රෙඩ් වැටෙයි.