වයර් මිල

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,769
    5,735
    113
    Global copper shortage එකක් තියනවා මේ දවස් වල. අනික ඉතින් අපේ රටේ තිබ්බ තබා ටොන් ගනන් වලින් ඉන්දියා යවලා දැන් ඉතින් එහෙන් ගෙන්නනකම් බලන්න ඉන්නවා. අපිට හොඳ පාඩම් මේවා.
     
    • Like
    Reactions: kinkon

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අඩෝ උඹව දැක්ක කල්.දැන් වැඩිය එන්නෙ නෑ නේද ?
    ඔව්, සහෝ.. එන්න වේලාවක් ම ලැබුනේ නැති තරම්. මේ දවස් වල ගෙදර හින්දා වේලාවක් සෙට් වුනා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,800
    40,470
    113
    ඔව් ගනන් යාවි. වයරින් කරපුව ගලවලා උනු කරලා විකුනන කාලයක් පුටේ ඉස්සරහට එන්නෙ
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Global copper shortage එකක් තියනවා මේ දවස් වල. අනික ඉතින් අපේ රටේ තිබ්බ තබා ටොන් ගනන් වලින් ඉන්දියා යවලා දැන් ඉතින් එහෙන් ගෙන්නනකම් බලන්න ඉන්නවා. අපිට හොඳ පාඩම් මේවා.
    Hama ratakama shortage :no::yes::dull:

    Semiconductor chip shortage
    Chicken shortage
    Laptop/phone shortage
    Graphic card shortage
    Playstation / Xbox shortage
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කැලණි
    ACL
    Orange
    කම්පැනි තුන තමයි ඔය ගනන් පාලනය කරන්නෙ.