අද අගෝස්තු 27 Free Udemy Courses

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එක තම ඔච්චර තියන දෙයක් copy paste කරනවට ad link දාන්න දෙන්න ඕන කියන එක සම්පුර්ණ තමන්ගේ බඩ වඩා ගන්න කරන වැඩක්..
    අපි මෙච්චර මේ forum එකේ මිනිස්සුන්ට උදව් කරනවා අපිට මුකුත් වාසියක් නොබලා..
    මුන් මේ ලේසියෙන් copy paste කරලා සල්ලි හම්බ කරන්න හදන්නේ. අම්මප ඇඩ්මින් මුට ඔය ලින්ක් දාන්න දුන්නොත් මමත් දානවා දවසට thread 5 පිරෙන්න, udemy විතරක් නෙමෙය් coupon code, software, video තව ඕනෑතරම් දේවල් තියනවා, ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්..

    දැන් ඇඩ් ලින්ක් දැම්ම කියල හැමෝම ඒව අනිව ක්ලික් කරනවද, නෑනෙ
    දැන් ඔය ජන්ගි මාකට් එක යූටූබ් චැනල් දානව, අපි බලනවන්ද නෑනෙ

    මේක එහෙම නෙවෙ, කාට උනත් වැඩක් වෙන දෙට ඉඩ දෙන්න ඕන.

    මම නන් කියන්නෙ, උබ ගාව තියනව නන් වටින දෙයක්, ඒක ශෙයා කරගන්න පුලුවන් වෙන්නෙ ඕන.
    නැත්නන් මොකටද මේව, නිකන් ආන්ඩු වලට බැන බැන ඉන්නද මෙව හදල තියෙන්නෙ,

    දැන් කොම උනත්, ඩිරෙක්ට් දාන්නෙ නෑ කෝසස් ටික. ඔය ටෙක්ස්ට් පේස්ට් සයිට් එහෙක දාල
    ඒ ලින්ක් එක ඇඩ් එකක් විදියට දානව, ගන්න ඔරිජිනල් තැනත් එක්ක.
    එතකොට එ සයිට් එක කාගෙ උනත්, ඕන එකා යනවනෙ. උගෙ ගාන කෝමත් උට හම්බෙනව.

    උබ්ලගෙ වටින දෙයක් තියනවන්, ඩිරෙක්ට් දාන්නෙ නැතුව, මෙතන රෙෆරන්ස් එක දාන්න.
    ඒවයි වෙන්ඩ ඕන, ඇඩ් දාන එකාගෙ ගානත් හම්බෙනව, මෙකෙ මොකක්වත් වයලෙට් වෙන්නෙත් නෑහැනෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    ස්පෑම් ලින්ක් උනා කියමු මේකෙන් කීදෙනෙක් ප්‍රයෝජනයක් ගන්නවද..මේක හදල තියෙන්නෙ ඇඩ්මින්ට ශෝ ගහන්න නෙවේ.මේකෙ ඉන්න උන්ට වැඩක් ගන්න
    එහෙම JVP talk දීල අනුන්ගේ site වල අපිට spam කරන්න ads ගහන්න පුළුවන් නම් මාත් කැමති. :lol::cool: ඇඩ්මින්ගෙන් approval අරන් දියන් හෙට උදේ ඉඳන් පටන් ගන්නම්
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    ගෙඩිය පිටින් අතාරින්න එපා තේරුමක් නැ කියලා ටින්ටින් කියුව නිසා තමයි. පී එම් දාපු උන්ට නිකන්ම දීලා තියෙන්නේ. අනික උඹලා වගේ හරක් නිසා තමයි ඇඩ්මින් මේ වැඩේ නවත්තන්න කිවුවේ... හෙට ඉදන් සෝලෝ ඒ වැඩේ කරාවි. තොපි වගේ එවුන්ට ඡන්ද බලය තියෙන එක ගැනයි මට දුක. මට මේ ලින්ක් එකක් ක්ලික් කරලා සල්ලි හොයන්න තරම් අමාරුවක් නැ මීමෝ. 💩💩💩💩💩💩 අඳුරගනිල්ලා ඔය වගේ හාදයෝ ගම් වල ඉන්නවා හොඳ වැඩ වලට බකට් දාලා ලොක්කාට පුප දෙන්න හදන... මම ඇඩ්මින් කියන එක අහලා ඒ විදියට කලාම කොහෙවත් යන නරි එනවා පුප්පාට් දාන්න. ගෙරි කුහකයෝ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    හිඟන විදයට හම්බ කරන්න ගිහින් නොන්ඩි වෙලා දැන් කියෝනව... :rofl:
     
    • Haha
    Reactions: shawije

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එහෙම JVP talk දීල අනුන්ගේ site වල අපිට spam කරන්න ads ගහන්න පුළුවන් නම් මාත් කැමති. :lol::cool: ඇඩ්මින්ගෙන් approval අරන් දියන් හෙට උදේ ඉඳන් පටන් ගන්නම්
    උබගේ කටින් පැන්නනේ ඇඩ් ලින්ක්ස් දාල තියෙනවනම් උබට්ත් ගානක් හොයන්න තිබ්බ කියල.ඒකෙන්ම තේරෙනවනේ උබට මේ වැඩේ බලන් ඉන්න බෑ කියල.අනික මෙයාට මේකෙන් සල්ලි යන්නෙ නෑ
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    උබගේ කටින් පැන්නනේ ඇඩ් ලින්ක්ස් දාල තියෙනවනම් උබට්ත් ගානක් හොයන්න තිබ්බ කියල.ඒකෙන්ම තේරෙනවනේ උබට මේ වැඩේ බලන් ඉන්න බෑ කියල.අනික මෙයාට මේකෙන් සල්ලි යන්නෙ නෑ
    ඒක තමයි සීන් එක මචං. මේ කාලකණ්ණි රටෙන් ලැබෙන පලමු තත්පරයෙදී යන්න හිත හදාගන්න අමාරුවෙන් හිටියේ දැන් හරි...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒක තමයි සීන් එක මචං. මේ කාලකණ්ණි රටෙන් ලැබෙන පලමු තත්පරයෙදී යන්න හිත හදාගන්න අමාරුවෙන් හිටියේ දැන් හරි...
    ඔව් බන්. පට්ට කුහකයෝ ඉන්නෙ.ඊට පස්සෙ රට හදන්න කතාව
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    උබගේ කටින් පැන්නනේ ඇඩ් ලින්ක්ස් දාල තියෙනවනම් උබට්ත් ගානක් හොයන්න තිබ්බ කියල.ඒකෙන්ම තේරෙනවනේ උබට මේ වැඩේ බලන් ඉන්න බෑ කියල.අනික මෙයාට මේකෙන් සල්ලි යන්නෙ නෑ
    උඹ මෙච්චර අරුට ads link දාල හම්බකර ගන්න දෙන්න කියන එකෙන් තේරෙන්නේ උඹටත් මේවයින් ගානක් ලැබෙනවා ඇති
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    හිඟන විදයට හම්බ කරන්න ගිහින් නොන්ඩි වෙලා දැන් කියෝනව... :rofl:
    හරි ඕයි හරි. නෝන්ඩි වෙලා නැවැත්තුවා. පීඑම් කරන උන්ට දෙනවා මට එන ලින්ක් ටික. උන් ගනිවි උඹත් කුහක නොවී මිනිහෙකුට උදවු කරහන් දියුනු වෙන්න. නැත්නම් ලබන ආත්මෙත් කොටලුවෙක් වෙලා උපදින්න වෙන්නේ පුප දිදී. 💩💩💩💩
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    හරි ඕයි හරි. නෝන්ඩි වෙලා නැවැත්තුවා. පීඑම් කරන උන්ට දෙනවා මට එන ලින්ක් ටික. උන් ගනිවි උඹත් කුහක නොවී මිනිහෙකුට උදවු කරහන් දියුනු වෙන්න. නැත්නම් ලබන ආත්මෙත් කොටලුවෙක් වෙලා උපදින්න වෙන්නේ පුප දිදී. 💩💩💩💩
    හිඟන වැඩ කරලා දැන් සුදන වෙන්න එපා.. අපි දැක්ක ad නැතුව දාන්න බැහැ කියල ඇඹරුන හැටි :lol:
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    හිඟන වැඩ කරලා දැන් සුදන වෙන්න එපා.. අපි දැක්ක ad නැතුව දාන්න බැහැ කියල ඇඹරුන හැටි :lol:
    මට මේ ඇඩ් අයින් කර
    කර පැය විසි හතරෙම උඹලා වගේ මේකේ ලගින්න වෙලාවක් නෑ. ටින්ටින් කිවුවෙත් ඊයේ විතරයි ඇඩ් වැටුනේ කියලා 😂 කවදාවත් එක කෝස් එකකවත් ලින්ක් දාලා මගුල් නැටුවේ නැ මචං. උපරිම සද්භාවයෙන් ඒ උදවුව කලේ, ඒක අවුල් නිසා මම වැඩේ නැවැත්තුවා. ඕන නැති බල්ලෝ උඩු බිරුවට ඕන කොල්ලො ටික පීම් කරලා ඉල්ලා ගත්තා. සොලෝ රයිඩර් සුද්ද කරලා ලින්ක් දාන්නම් කිවුවා. කොහොමහරි වැඩේ වෙනවා නම් එච්චරයි. උඹට තියෙන්නේ මානසික රෝගයක්. ඒ ගැනත් පෝස්ට් එකක් දාලා ඇති ඒක හොයා ගෙන කියවහන්. උගතෙක් වෙයන් ඊට පස්සේ බුද්ධිය ඔටෝ එනවා. සමහරුන්ට බුද්ධිය උප්පත්තියෙන් ම එනවා එහෙම බුද්ධිමත් එකෙක්ට නම් මම මෙච්චර කාලය විනාශ කරන්නේ නැ.
     
    බොරු කියන්න එපා යකෝ.. අගෝස්තු මාසෙම උඹ දාපුවා ටින්ටිනා මකල. july විතරය් තියෙන්නේ. :lol:
    එකියනේ උඹ මේ මාසෙම ad ලින්ක් මගොඩිය දාන්න ඇත්තේ...
    මම මේකේ මිනිස්සුට දස දහස් වාරයක් උදව් කරලා ඇති එක රුපියලක් ගන්නේ නැතුව... මට මේකේ සල්ලි ඕන නැහැ. සල්ලි ඇති තරම් හම්බ කරල තියන්නේ
    හැබය් උඹ වගේ පරයන්ට මිනිස්සු මුලා කරලා සල්ලි හම්බකරන්න දෙන්නෙත් නැහැ...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බොරු කියන්න එපා යකෝ.. අගෝස්තු මාසෙම උඹ දාපුවා ටින්ටිනා මකල. july විතරය් තියෙන්නේ. :lol:
    එකියනේ උඹ මේ මාසෙම ad ලින්ක් මගොඩිය දාන්න ඇත්තේ...
    මම මේකේ මිනිස්සුට දස දහස් වාරයක් උදව් කරලා ඇති එක රුපියලක් ගන්නේ නැතුව... මට මේකේ සල්ලි ඕන නැහැ.
    හැබය් උඹ වගේ පරයන්ට මිනිස්සු මුලා කරලා සල්ලි හම්බකරන්න දෙන්නෙත් නැහැ...
    ආ උබට ලින්ක් දාන්න දුන්නෙ නෑ කියල අඩන්න එපා.කුහක ඩයල් එකක් කියල උබගේ රිප්ලයි ටික දැක්කම තේරෙනව.උබව දැක්කෙත් අද.කවුරුහරි හොද දෙයක් කරද්දි ඔය වගේ බාල්දි පෙරලන උන් ඉන්නව.උබනම් මේකෙ ලොක්කන්ට කත් අදින කටුකන එකෙක්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    ආ උබට ලින්ක් දාන්න දුන්නෙ නෑ කියල අඩන්න එපා.කුහක ඩයල් එකක් කියල උබගේ රිප්ලයි ටික දැක්කම තේරෙනව.උබව දැක්කෙත් අද.කවුරුහරි හොද දෙයක් කරද්දි ඔය වගේ බාල්දි පෙරලන උන් ඉන්නව.උබනම් මේකෙ ලොක්කන්ට කත් අදින කටුකන එකෙක්
    හොර හිඟන්නාගේ කටුකන බල්ලට රිදිලා... ඉඳා මස් කටුවක් :rofl:
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    CE0AB79F-F0D7-4445-BE94-DED70F1238D5.jpeg

    ඔන්න අයිතිකාරයා ඒ ඊමේල් එක එන සයිට් එකේ 😂😂😂 ටින් ටිනා මට එහෙම කතාවක් කිවුවේ නැ. මිනිහා කිවුවේ ඇඩ් අයින් කරලා එකින් එක දාන්න. හැබැයි ගොඩක් දාන එකේ තේරුමක් නැ කියලා. ඒක පිලිගත්තා සහ එවලේ ටින්ටිනා තමයි කියලා දුන්නේ ලින්ක් එක ඇඩ් ද නැද්ද කියලා අදුනගන්නත්. ඒකත් උගෙන්ම අහගනින්. ගෙරි කුහකයා. දැන් සතුටෙන් නිදාගනින් කොල්ලන්ට ලැබෙන දේ නවත්තලා. මන්දයො වෙපා ඉපදිලා ඒකෙන් මිදෙන්න බලපන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හොර හිඟන්නාගේ කටුකන බල්ලට රිදිලා... ඉඳා මස් කටුවක් :rofl:
    කුහකයා ඉජූ ඉජූ . තව එකෙක් ඉගෙනගන්න එකට බාල්දියක් දාමු. බලප්න් උබලට හරියයිද කියල අමු කුහකයා. උබ අනිත් උන්ට උදව් කලේ කොහොමද
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    ade thanks a lot machan for the previous links. mata nm ad link hambune na dirrect udemy eva thama tibbe. wade nawaththanna epa machan. kawuruhari goda yana ekata loku sup ekakne meka.
    මචං හරක්ට අවකලනය කියලා දීලා තේරුමක් නැ මේ වගේ එවුන් හින්දා තමයි තාමත් රට එක තැන තියෙන්නේ ලෙරි කුහකයො