80 ට ගේන ඇන්ටිජන් එක 2500ට දෙනකොට මීට වඩා දෙයක් වෙන්න ඕන හරි නම්.
සයිබර් ට්රක් ඇටෑක්මේ මුකත මේ????
![]()
විශාල ශබ්දයක් ඇහෙයි හෙට80 ට ගේන ඇන්ටිජන් එක 2500ට දෙනකොට මීට වඩා දෙයක් වෙන්න ඕන හරි නම්.

Delete old Videos bro. Specially Deweni Inima/Sidu & Sangeethe
For who ever hacked this channel: please delete all “deweni inima” episodes. It’s a literal cancer of a tv series![]()
චැනල් එකේ video ටික තියෙන්නේ බන් ඒවාට දාන comment .කමෙන්ට් ඕෆ් කරලා..
ara hadagena thiyenne channel ekaamo amo cirge denuma![]()

දැනුම තමයි ඔයාගෙත්.... ඕකෙ අයිතිකාරය එච්චර මෝඩ නැතුව ඇති චැනල් එකේ crypto live feed එකක් යවල චැනල් එක banned කර ගන්න තරමටම යන්න...finally ..the real story behind this drama![]()
pages 3k yannama una mechchara hari answer ekak ganna
ඔය එකෙක් දාපු හෙන පත හෑල්ලක් තමයි ඔය හැම තැනම copy කර කර යන්නෙ.අමො අමො ඔන්ටපනර් ගෘප් එකේ විශාරද සෑර් නේද මෙහ්.. සෑර් සමාවෙන්න..ara hadagena thiyenne channel eka
දැනුම තමයි ඔයාගෙත්.... ඕකෙ අයිතිකාරය එච්චර මෝඩ නැතුව ඇති චැනල් එකේ crypto live feed එකක් යවල චැනල් එක banned කර ගන්න තරමටම යන්න...ඔය එකෙක් දාපු හෙන පත හෑල්ලක් තමයි ඔය හැම තැනම copy කර කර යන්නෙ.
------ Post added on Aug 30, 2021 at 8:45 AM


ආතල් දෙන්න එපා බන්.. ඔය stream එක චැනල් 60 ක විතර එකම වෙලාවෙ ගියා....අමො අමො ඔන්ටපනර් ගෘප් එකේ විශාරද සෑර් නේද මෙහ්.. සෑර් සමාවෙන්න..![]()
දෙයක් කිව්වම කියපු එකා මොකාද සර් ගගා නිකන් ලයින් නොදී ටොපික් එකට කතා කරන්න බැරි උන් එක්ක මොන කතාද බන්.. මම යනව...