Derana Hacked

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මේ මුකත මේ????


    Amz1wHI.png
    සයිබර් ට්‍රක් ඇටෑක්

    80 ට ගේන ඇන්ටිජන් එක 2500ට දෙනකොට මීට වඩා දෙයක් වෙන්න ඕන හරි නම්.
    විශාල ශබ්දයක් ඇහෙයි හෙට
    සර්ව බේරගෙන මුන්ගෙ ගේම ගහන්න මාර ට්‍රයි එකක් දෙන්නෙ.
    ------ Post added on Aug 29, 2021 at 10:54 PM
     
    • Like
    Reactions: Cypress

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    amo amo cirge denuma :rolleyes:
    ara hadagena thiyenne channel eka :confused:

    finally ..the real story behind this drama :) :love: pages 3k yannama una mechchara hari answer ekak ganna
    දැනුම තමයි ඔයාගෙත්.... ඕකෙ අයිතිකාරය එච්චර මෝඩ නැතුව ඇති චැනල් එකේ crypto live feed එකක් යවල චැනල් එක banned කර ගන්න තරමටම යන්න... :rolleyes: ඔය එකෙක් දාපු හෙන පත හෑල්ලක් තමයි ඔය හැම තැනම copy කර කර යන්නෙ.
    ------ Post added on Aug 30, 2021 at 8:45 AM
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    streaming Key use karala wage mata hithenne. channal eke blackhat seo method ekak. occhara loku channel ekaka google account ekaka security option on nokara tiyanawanam loka pudumayak.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    යකෝ උදේ බලනකොට YouTube පුරාම හිගන්නෝ ටික video හදල . ශික් හක් කරපු උන්ට අර දෙවැනි ඉනිම, සිදු delete කරන්න බැරි වෙලානේ..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,530
    5,406
    113
    Rajaye Ausada data makapu ekata Dilith/ Antigen yalu pit eka sambandai.
    Oka drama ekak, Antigen e rajaye ausada data makanda sambanda na kiyala ragapanda
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ara hadagena thiyenne channel eka :confused:


    දැනුම තමයි ඔයාගෙත්.... ඕකෙ අයිතිකාරය එච්චර මෝඩ නැතුව ඇති චැනල් එකේ crypto live feed එකක් යවල චැනල් එක banned කර ගන්න තරමටම යන්න... :rolleyes: ඔය එකෙක් දාපු හෙන පත හෑල්ලක් තමයි ඔය හැම තැනම copy කර කර යන්නෙ.
    ------ Post added on Aug 30, 2021 at 8:45 AM
    අමො අමො ඔන්ටපනර් ගෘප් එකේ විශාරද සෑර් නේද මෙහ්.. සෑර් සමාවෙන්න.. :rofl::rofl:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    අමො අමො ඔන්ටපනර් ගෘප් එකේ විශාරද සෑර් නේද මෙහ්.. සෑර් සමාවෙන්න.. :rofl::rofl:
    ආතල් දෙන්න එපා බන්.. ඔය stream එක චැනල් 60 ක විතර එකම වෙලාවෙ ගියා.... :P දෙයක් කිව්වම කියපු එකා මොකාද සර් ගගා නිකන් ලයින් නොදී ටොපික් එකට කතා කරන්න බැරි උන් එක්ක මොන කතාද බන්.. මම යනව...