සල්ලි කොලේ මොකක් ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පරන සල්ලි කොලයක් හම්බුනා මෙට්ටෙ යට තිබිලා කොහේ එකක් ද බන් මෙ?



    DD5-F0527-034-A-44-D6-ACAA-7038-B10-EB9-FF.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    JR ge kaale ekak
    ara code ekak gahala thiyenne JR7 bla bla
    😂
    lasthi wenna lockdown eken passe wahnayak ganna :yes::yes::yes:
    මොන රටෙ ද කියකවත් ගහලා නෑ සිම්බාබ්වේ වගේ වටිනකම වගේ අවොත් තමා😅
    Uba hari gedra kawuru hari thai wage ratskata giyada
    නෑ බන්..ඔය එකෙක් ඒ දවස් වල දුන්න එකක් මම මෙට්ටෙ යට දාල තිබිල අස් කරද්දි අවු උනේ
     
    • Haha
    Reactions: hodakolla

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    He trying to show off the $100 note. 😂🤦
    නෑ බන් එහෙම නෑ. ඔය සෙට් එක එකට තිබ්බෙ ඩොලර් තව එකෙ කොල එහෙමත් තිබ්බා. ඔය ටික එලියට ගත්තම ඔය කොලේ අමුතු හින්දා දැම්මෙ🤨
     
    • Like
    Reactions: dmsupun

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    තායිවාන්කොලයක් නේද?

    මට හිතෙන්න මෙට්ටේ අනාගතේ ඉදන් ආපු එකෙක් දාලා ගියපු එකක්.

    චිනේ තාම කියන්නේ තායිවාන් උන්ගේ කොටසක් කියලා. උන්ව අල්ලගෙන අනාගතේදී :(

    අපිත් අනාගතේ චීන සල්ලි පාවිච්චි කරන නිසා තමා ඕක අනාගතේ ඉදන් ආපු මෙට්ටේ යට තිබුනේ.
     
    • Like
    Reactions: lasankandy