කතාව කෙටියෙන්. කරේ බොරුවක්. මේක කැම්පේන් එකක්. ලයිව් ස්ට්රිමර්සලට ඕනේ හොද ඕඩියන්ස් තියෙන චැනල්. ඕකට දෙන්න ඕනේ සට්රීම් කී එක විතරයි. ඕක පට්ට ලොකු ස්ට්‍රීම් එකක්. ඕකෙන් පට්ට ලොකු ගානක් හම්බකරා. ස්ට්‍රීම් එක ඉවරවෙනකන් කරේ ලංකාවෙ මැටි අල ටික රවට්ටන්න වීඩියෝස් හයිඩ් කරල ආතල් එකක් ගත්ත එක.





