දෙරණ කරේ පට්ටපල් බොරුවක්

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කතාව කෙටියෙන්. කරේ බොරුවක්. මේක කැම්පේන් එකක්. ලයිව් ස්ට්‍රිමර්සලට ඕනේ හොද ඕඩියන්ස් තියෙන චැනල්. ඕකට දෙන්න ඕනේ සට්‍රීම් කී එක විතරයි. ඕක පට්ට ලොකු ස්ට්‍රීම් එකක්. ඕකෙන් පට්ට ලොකු ගානක් හම්බකරා. ස්‍ට්‍රීම් එක ඉවරවෙනකන් කරේ ලංකාවෙ මැටි අල ටික රවට්ටන්න වීඩියෝස් හයිඩ් කරල ආතල් එකක් ගත්ත එක. :lol: :lol: :lol:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ට්‍රිගර් වෙන්න එපා කිරියෙ ත්‍රෙඩ් දැකලම දැම්මේ. :yes:
    පිස්සුද කොල්ලො. මම ට්‍රිගර් වුනානම් කරන්නේ උබ වගේ ඔය ගැන ඔහොම ත්‍රෙඩ් එකක් දාන එකනේ..:P
    මන් ඇහුවේ ඉතින් මොකද කරන්නේ කියලා බාාාාන්
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    පිස්සුද කොල්ලො. මම ට්‍රිගර් වුනානම් කරන්නේ උබ වගේ ඔය ගැන ඔහොම ත්‍රෙඩ් එකක් දාන එකනේ..:P
    මන් ඇහුවේ ඉතින් මොකද කරන්නේ කියලා බාාාාන්
    දෙරණ හැක් වෙලා දෙරණ හැක් වෙලා කිය කිය අඩාන යනකොට ජාත්‍යන්තරේ අපිට හිනාවෙනව බං. ඒකයි.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    awurudu ganakata kalin dapu ekak adeeeee. hitapanko mn wenas karala danawa katha ahanda ba mata :lol::lol:
    මන් උඹව කලින් දැකලා නෑනේ වැඩිය මේකේ
    රාවණා වගේ නිදාගෙන ඉඳලද උඹ ඇහැරියේ කාලෙකට පස්සේ

    සොරි අපේ පොඩි කොල්ලෙක් නේහ්
    එල එල
     
    • Haha
    Reactions: akshanz 2.0

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙරණ හැක් වෙලා දෙරණ හැක් වෙලා කිය කිය අඩාන යනකොට ජාත්‍යන්තරේ අපිට හිනාවෙනව බං. ඒකයි.
    උබලමනෙ අඩන්නෙ ඒ මදිවට ෆේක් බස්සල තෙර්ඩුත් දානව..🤣🤣
     
    • Haha
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මන් උඹව කලින් දැකලා නෑනේ වැඩිය මේකේ
    රාවණා වගේ නිදාගෙන ඉඳලද උඹ ඇහැරියේ කාලෙකට පස්සේ

    සොරි අපේ පොඩි කොල්ලෙක් නේහ්
    එල එල
    ow ow mata ninda giyaa :lol: :lol: nagitala balanakota ada gedara un chinese katha karanawaa :rofl:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    fHF3qRn.jpg
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    769
    113
    88
    දෙරණ හැක් වෙලා දෙරණ හැක් වෙලා කිය කිය අඩාන යනකොට ජාත්‍යන්තරේ අපිට හිනාවෙනව බං. ඒකයි.
    ජාත්‍යන්තරේ ubata hina unada... kanata gahanna thibbe
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,959
    40,805
    113
    ට්‍රිගර් වෙන්න එපා කිරියෙ ත්‍රෙඩ් දැකලම දැම්මේ. :yes:
    වේස ගෑනු දාර පොලු වලින් කන්න ආසයි වගේ තමයි බයියොත්, උන් කැමතියි උන්ගෙ එවුන් උන්ව රවට්ටනවට. ඒක උන්ට සැනසීමක්. ගූ උනත් කන්නෙ ඔහොම්මම තමයි. අපේ උන්ගෙ ගූනෙ කියලයි හිතන්නෙ. ඒ නිසා ඕවා පෙන්නල දෙන්න යන්න එපා. උබට රැවටීමක් උනාට උන්ට ආශ්වාදයක්.