තව මාස 3යි

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔන්න තව මාස 3යි තියෙන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්නත්. 2021 උබලගේ ලයිෆ් එකට කොහොමද?

    - හිතුව විදියටම කරගත්ත දේවල් තියෙනවද ? :yes: (ඔව් / නෑ) කැමතිනම් මොනවද කියල දාමු?
    - කෙලවුන දේවල් තියෙයිද? :((ඔව් / නෑ) කැමතිනම් මොනවද කියල දාමු?
    - නැත්නම් කාල බිල වැඩට ගිහින් හිටපු ටික විතරම ද කලේ? කාලේ කෑව වගේ සීන් එකක්ද?;)

    තව මාස 3යි. ඒකත් මෙහෙමම ගෙවිල යයි
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    චීනෙට පින්සිද්ද වෙන්න අවුරුදු 12ක් තිස්සේ ඉගනගත්ත කරපු රස්සාවට තිත තියන්න වෙනවා
    අවුරුදු දෙකක්ම කාලකන්නි විදියට ගියා චිනාට පින්සිද්ද වෙන්න
    කරන්න පුළුවන් හැම දේම කරනවා මේකෙන් ගොඩ එන්න
    ඉතින් කියන්න තියන්නේ ඉස්තුති චීන පකයිනි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    චීනෙට පින්සිද්ද වෙන්න අවුරුදු 12ක් තිස්සේ ඉගනගත්ත කරපු රස්සාවට තිත තියන්න වෙනවා
    අවුරුදු දෙකක්ම කාලකන්නි විදියට ගියා චිනාට පින්සිද්ද වෙන්න

    කරන්න පුළුවන් හැම දේම කරනවා මේකෙන් ගොඩ එන්න
    ඉතින් කියන්න තියන්නේ ඉස්තුති චීන පකයිනි
    මේකයි එහෙනම් සයිනොෆාම් එකත් එක්ක තියන අවුල :rofl: :rofl: :rofl:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    චීනෙට පින්සිද්ද වෙන්න අවුරුදු 12ක් තිස්සේ ඉගනගත්ත කරපු රස්සාවට තිත තියන්න වෙනවා
    අවුරුදු දෙකක්ම කාලකන්නි විදියට ගියා චිනාට පින්සිද්ද වෙන්න

    කරන්න පුළුවන් හැම දේම කරනවා මේකෙන් ගොඩ එන්න
    ඉතින් කියන්න තියන්නේ ඉස්තුති චීන පකයිනි

    මේකයි එහෙනම් සයිනොෆාම් එකත් එක්ක තියන අවුල :rofl: :rofl: :rofl:
    NO POLITICS PLEASE. වදින්නම් . ත්‍රෙඩ් එක කන්න එපා.. ඕන තරම් ත්‍රෙඩ් ඕපන් කරන් දේශපාලනේ කතා කරපං බොක්කල
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේකයි එහෙනම් සයිනොෆාම් එකත් එක්ක තියන අවුල :rofl: :rofl: :rofl:
    සයිනෝෆාම් නෙවෙයි මුළු චීන සංහතිය එක්කම වයිරයි, ඕකුන් තමයි මේක කෑවේ, කාලකන්නි බල්ලෝ, ලෝකෙට දීපු ඔක්කොම කරදර දෙන්නේ එක්කෝ චීනා එක්කෝ නනා ඕකුන් දෙකම එකයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    Matanan me awrudda awulak natha. Habai issarahata lankawe economy ekata kelawei kiyala podi bayak tiyenawa
     
    • Like
    Reactions: niyomax