ඔන්න තව මාස 3යි තියෙන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්නත්. 2021 උබලගේ ලයිෆ් එකට කොහොමද?
- හිතුව විදියටම කරගත්ත දේවල් තියෙනවද ?
(ඔව් / නෑ) කැමතිනම් මොනවද කියල දාමු?
- කෙලවුන දේවල් තියෙයිද?
(ඔව් / නෑ) කැමතිනම් මොනවද කියල දාමු?
- නැත්නම් කාල බිල වැඩට ගිහින් හිටපු ටික විතරම ද කලේ? කාලේ කෑව වගේ සීන් එකක්ද?
තව මාස 3යි. ඒකත් මෙහෙමම ගෙවිල යයි
- හිතුව විදියටම කරගත්ත දේවල් තියෙනවද ?
(ඔව් / නෑ) කැමතිනම් මොනවද කියල දාමු?- කෙලවුන දේවල් තියෙයිද?
(ඔව් / නෑ) කැමතිනම් මොනවද කියල දාමු?- නැත්නම් කාල බිල වැඩට ගිහින් හිටපු ටික විතරම ද කලේ? කාලේ කෑව වගේ සීන් එකක්ද?

තව මාස 3යි. ඒකත් මෙහෙමම ගෙවිල යයි