ඔන්න ඉතින් ගොන් කම ප්‍රදර්ශනය කරනවා.එහෙමද උබ හිතන් ඉන්නෙ?
අරලියගහ මන්දිරේ ඉස්සරහ ඔය වගේ එකක් වීඩියෝ කරලා පෙන්නන්න කියහන්කො පුළුවන් නං.බලෙන් පොලිසියෙන් අයින් කරොත් උබ පොලිසියට විරුද්ධව නඩු යන්න ඕන මානව අයිතිවාසිකම් කඩ කරා කියලා. නඩුව දින්නොත් මම දෙනවා නඩුවට යන වියදං. පැරදුණොත් උබ මට වියදම් දෙන්න ඕන.
මොකද කියන්නෙ?
ඔන්න ඉතින් ගොන් කම ප්‍රදර්ශනය කරනවා.![]()
අනිවා. අැස් පේන් නැති හැත්තට එහෙම වෙන්නම ඕන.හැබැයි විඩියෝ එකේ ඉන්න කෙල්ල කියලා පහන්තුඩාවේ ෆොටො ගහපු කෙල්ලෙක්ගෙ ෆොටො එකක් පේජ් වලින් වටේ යැවුවනේ,අන්න ඒ කෙල්ලනම් CID එකේ පැමිනිල්ලක් දාලා දාපු එවුන්ගේ ප්‍රොෆයිල් එක්කම
දන්නෑ වගේ අහන හැටි.මොකක්ද ගොන් කම?

ප්රසිද්දියෙ නෙවෙයිනෙ බං. අප්රසිද්දියෙ කරල වීඩියෝ එකයි ප්රසිද්ද උනේ.. චුට්ටක් කල්පනා කරල බලන්න?ප්‍රසිද්දියේ ලිංගිකව හැසිරීම උසාවි දාන්න පුළුවන් නඩුවක් යකෝ
දන්නේ නැති උට්ටවල් කියවන්න එපා
පරිස්සමෙන් කරපන්ලා කරන දෙයක්![]()
දන්න උට්ට තමයි.ප්‍රසිද්දියේ ලිංගිකව හැසිරීම උසාවි දාන්න පුළුවන් නඩුවක් යකෝ
දන්නේ නැති උට්ටවල් කියවන්න එපා
පරිස්සමෙන් කරපන්ලා කරන දෙයක්![]()
උබ ඩ්රොප් අවුට්ද, නැත්තන් එලෙව්වද කැම්පස් එකෙන්දන්න උට්ට තමයි.![]()
එහෙම වෙන්නෙ "මහජනයා" ගැවසෙන ස්ථාන. අර උඩ එකෙක් අරලියගහ මන්දිරය ගැන දාලා තියෙන්නෙ. එ්කත් එච්චරයි. කවුරුත් නැති පාළු තැනක කරා කියලා කරන්න පුළුවන් ලබ්බක් නෑ. එහෙම නම් මේ වෙද්දි කැම්පස් සේරම වහලා උන්ව හිරේ දාන්ඩ ඕන.![]()
මේකෙන් තමයි arrest කරන්නෙ. ඔය පාක් වල ඉන්න කපල් උස්සන් යන්නෙත් මේකෙන්.ඔය කපල් එක අත් අඩංගුවට ගන්නෙ ලංකාවෙ තියෙන පාදඩ පනත යටතේ. උසාවි නියෝගයක් නොමැතිවම අත් අඩංගුවට ගන්න පුළුවන් වැරැදක්. පාදඩ පනතේ හතර වෙනි වගන්තියෙ මෙහෙම තියෙනවා
පාදඩයෙකු හෝ මැරයෙකු ලෙස සලකනු ලබන්නේ වීදියක, මහා මාර්ගයක, ප්‍රසිද්ධ ස්ථානයක හෝ අන්තැනක වෙනත් අයට අප්‍රසන්න හැඟීම් ඇතිවන සේ හෝ පිළිකුලක් ඇතිවන සේ ඕනෑකමින්ම අශීලාචාර ලෙස තම අඟපසඟ පෙන්වමින් හෝ අසභ්‍ය පින්තූර ප්‍රදර්ශනය කරන හෝ වෙනත් අසභ්‍ය දේ ප්‍රදර්ශනය කරන අය යි.
පාදඩ ආඥා පනතේ 7-1 වගන්තිය යම් පුද්ගලයෙකු පොදු ස්ථානයක දී වැරදි ආකාරයට ලිංගිකව හැසිරීම හෝ ඒ සඳහා පෙළඹවීමක් කෙරුවහොත් හෝ යම් පුද්ගලයෙක් පොදු ස්ථානයක අශෝභන ලෙස හැසිරීමට වැරදිකරු වුවහොත්, මාස 6කට නොවැඩි සිරදඬුවමක් හෝ රුපියල් 100ක දඩමුදලක් පැනවිය හැකියි. එමෙන්ම ආඥා පනතේ 3-1 (ආ) වගන්තිය අනුව යම් ගණිකාවක් පොදු පාරක හෝ ස්ථානයක අශෝභන ලෙස හැසිරීම වරදක් ලෙස දක්වා තිබෙනවා. එයට වරදකරු වුවහොත් පළමු වරට දින 14ක සිරදඬුවම හෝ රුපියල් 10කට නොවැඩි දඩයක් පැනවිය හැකියි. ඇය විසින්ම දෙවැනි වරටත් එම වරදට වරදකරු වන්නේ නම් මාස 1කට නොවැඩි සිරදඬුවමක් හා මුදලින් රුපියල් 20ක දඩයක් පැනවෙනවා. තුන්වැනි හා ඊට පසු වරදකරු වන සෑම අවස්ථාවකම මාස 4කට නොවැඩි සිරදඬුවමක් හා රුපියල් 20කට නොවැඩි දඩයක් පැනවෙනවා.
අාච්චිගෙ රෙද්ද. බලපන් එඩිට් එක.ඔය කපල් එක අත් අඩංගුවට ගන්නෙ ලංකාවෙ තියෙන පාදඩ පනත යටතේ. උසාවි නියෝගයක් නොමැතිවම අත් අඩංගුවට ගන්න පුළුවන් වැරැදක්. පාදඩ පනතේ හතර වෙනි වගන්තියෙ මෙහෙම තියෙනවා