0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Hey bro ,,, You have completely misunderstood this. මේ තියෙන්නේ IP වලට සම්බන්ද ASN එක. ASN සහ bandwidth කැරියර්ස් කියන දෙක සම්පුර්ණයෙන්ම පටලවා ගෙන. IP announce කරනකොට අපිට කැමති රිජන් එකක් දාගන්න පුළුවන්. Geo Locations වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ASN එක Australia කියලා දාගන්න පුළුවන් APNIC එක හරහා. මෙතනින් අදහස් වෙන්නේ නැහැ Bandwidth Carrier කෙනෙක් ගැන.
    මම උබ කියපු දේවල් වල වැරද්දක් කියනවා නෙමෙයි.. එත් උබ කියල සමහර concept වැරදියි අපි ඉගෙනේ ගත්තේ දේවල් වලට අනුව. මම recently වැඩ කරපු domain එකක් නිසා අපි ඉගෙනේ ගත් දේවල් හරි කියල හිතෙනවා :P.

    BGP level එකෙන් තමයි අන්නිමට route propagation වෙන්නේ.. ASN එකෙන් නෙමෙයි IP block level එකේ location එක සෙට් වෙන්න, location එක අනුව නෙමෙයි BGP algorithm එකෙන් routing table එකේ IP blocks වලට next-hop සෙට් වෙන්නේ, ඉතින් location වෙනස් කරා කියල වෙනසක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: KuKu KoKa

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මේ සම්බන්දයෙන් පුළුල් ලෙස සාකච්චා කිරීම ගොඩක් වටිනවා. අපේ එකිනෙකා පරයා යන්න නොවෙයි. අපේ තියන දැනුම වර්දනය කරගැනීමට.

    මෙතන Comment කරන කෙනෙක් දාල තිබ්බා එයාගේ ID එක ගත්තලු DC එකට යනකොට. දොර ඇරියේ අහලාලු. මේ වගේ දේවල් වලින් නොවෙයි DC එකක ආරක්ෂාව මනින්නේ. :lol:

    මේ කතාවට මම එකඟයි. මෙතන ඉන්න හුඟ දෙනෙක් DC එකක් ගැන හරි අවබෝධයක් නැතුව තමයි කොමෙන්ට් කරලා තියෙන්නේ. SLT, Dialog DC ගැන දැනගන්න මටත් උවමනාව තියනවා, පොඩ්ඩක් ලෝකේ තියන අනිත් DC එක්ක compare කරලා බලන්න ඕන නිසා. YouTube එකේ මම බලපු videos අනුව නම් හොඳ standard එකකට හදල තියනවා. හැබැයි මෙතන ඒ දෙකට ගියා කියන අය කියන්නේ වෙන වෙන දේවල් නේ. එළකිරි එකේ මේ දෙකෙන් එකක වත් වැඩ කරන එකෙක් නැද්ද?

    මමත් මෙන්න මේ Entry Procedure එක ගැන ඇහුව, හැබැයි උත්තරයක් නම් නෑ.

    මචන් N+1 කියන්නේ Legit DC redundancy මෙතඩ් එකක් නේ? දන්නේ නැති නිසා අහන්නේ මචන්, SLT එකට unique Electricity power lines කීයක් තියනවද? Rack PDU වලට යනකම්ම unique power feeds දෙකක් තියනවද?

    ඔයා Raised Floor, HAC & CAC ගැන කියල තියන ඒවා නම් හරි. DCAT system එකක් නම් අනිවාර්යයි නේ.

    තව දෙයක්, ManTrap වලට සහ colocation එකට යද්දී biometric authentication මොකුත් නැද්ද මචන්? Escort කරගෙන යන එක හරි, ඒත් colocation එකට enter වෙනකොටවත් use කරන්න නැද්ද?

    DC ගැන වැඩිදුර ඉගෙනගන්න මේ ත්‍රෙඩ් එක පාවිච්චි කරමු. මම වැඩ කරන්නේ Microsoft ආයතනයේ DC වල. MS DC, Equinix, MCDR වගේ DC ගැන දැනගන්න දෙයක් තියනවා නම් අහන්න.
     
    Last edited:

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    මේ කතාවට මම එකඟයි. මෙතන ඉන්න හුඟ දෙනෙක් DC එකක් ගැන හරි අවබෝධයක් නැතුව තමයි කොමෙන්ට් කරලා තියෙන්නේ. SLT, Dialog DC ගැන දැනගන්න මටත් උවමනාව තියනවා, පොඩ්ඩක් ලෝකේ තියන අනිත් DC එක්ක compare කරලා බලන්න. YouTube එකේ මම බලපු videos අනුව නම් හොඳ standard එකකට හදල තියනවා. හැබැයි මෙතන ඒ දෙකට ගියා කියන අය කියන්නේ වෙන වෙන දේවල් නේ. එළකිරි එකේ මේ දෙකෙන් එකක වත් වැඩ කරන එකෙක් නැද්ද?

    මමත් මෙන්න මේ Entry Procedure එක ගැන ඇහුව, හැබැයි උත්තරයක් නම් නෑ.

    DC ගැන වැඩිදුර ඉගෙනගන්න මේ ත්‍රෙඩ් එක පාවිච්චි කරමු. මම වැඩ කරන්නේ Microsoft ආයතනයේ DC වල. MS DC, Equinix, MCDR වගේ DC ගැන දැනගන්න දෙයක් තියනවා නම් අහන්න.

    Bro, I do not underestimate the data centers in Sri Lanka. I have a lot of experience with Digital Realty, Cyxtera, Cogent Chicago, and Equinix CH4. I have some experience with SLT in Sri Lanka, but I'm not experiencing much. In many cases, we requested a service that conformed to internationally accepted methods. Every time we presented our needs to them, they had great difficulty in fulfilling our needs. I know that Sri Lanka and other countries are not comparable, but it is important that we study less and try to work in line with the standards of International regions.
     
    Last edited:
    • Like
    Reactions: Lizard Squad

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Bro, I do not underestimate the data centers in Sri Lanka. I have a lot of experience with Digital Realty, Cyxtera, Cogent Chicago, and Equinix CH4. I have some experience with SLT in Sri Lanka, but I'm not experiencing much. In many cases, we requested a service that conformed to internationally accepted methods. Every time we presented our needs to them, they had great difficulty in fulfilling our needs. I know that Sri Lanka and other countries are not comparable, but it is important that we study less and try to work in line with the standards of International regions.
    I agree. Don't get me wrong, I also want to hear on-hand experiences about those DCs in SL. BTW, we can of course compare with international DCs as both SLT and Dialog advertise themselves as internationally rated DCs.
     
    • Like
    Reactions: SLCyberKing

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,937
    5,252
    113
    Bro, I do not underestimate the data centers in Sri Lanka. I have a lot of experience with Digital Realty, Cyxtera, Cogent Chicago, and Equinix CH4. I have some experience with SLT in Sri Lanka, but I'm not experiencing much. In many cases, we requested a service that conformed to internationally accepted methods. Every time we presented our needs to them, they had great difficulty in fulfilling our needs. I know that Sri Lanka and other countries are not comparable, but it is important that we study less and try to work in line with the standards of International regions.
    උබලට කියන්න slt බල්ලෝ මගේ live server එකක් මහ දවල් format කරා කියපන්කො කොහොමද ආතල් එක users ල ඉන්නැද්දි දැන් අවරුදු 10 විතර ඇති
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    උබලට කියන්න slt බල්ලෝ මගේ live server එකක් මහ දවල් format කරා කියපන්කො කොහොමද ආතල් එක users ල ඉන්නැද්දි දැන් අවරුදු 10 විතර ඇති

    Remote Hand Support තියනවනම් කස්ටමර්ගේ ඉල්ලීමක් නැතිව OS එකක් Reload කරේ ඇයි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,937
    5,252
    113
    Remote Hand Support තියනවනම් කස්ටමර්ගේ ඉල්ලීමක් නැතිව OS එකක් Reload කරේ ඇයි.
    Unta wena ekata patalila.ekale echchratama hodai unge wada .Mal gahala wage un tikak tamai hitiye
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    Unta wena ekata patalila.ekale echchratama hodai unge wada .Mal gahala wage un tikak tamai hitiye

    අධිකරණයේ නඩුවක් දාල වන්දියක් ඉල්ලාපන්.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    DC ගැන වැඩිදුර ඉගෙනගන්න මේ ත්‍රෙඩ් එක පාවිච්චි කරමු. මම වැඩ කරන්නේ Microsoft ආයතනයේ DC වල. MS DC, Equinix, MCDR වගේ DC ගැන දැනගන්න දෙයක් තියනවා නම් අහන්න.

    Microsoft, Equinix වගේ උන්ගේ Internet Exchange වල මොනවගේ products ද මචන් BGP, MPLS වගේ දේවල් වලට use කරන්නේ? Seattle Internet Exchange (SIX ), Calgary Internet Exchange (YYCIX) වගේ පොඩි non -profit ඒවගේ නම් OpenBGP, BIRD වගේ ඒවා use කරන්නේ කියල උන්ගේ documentation වල තිබ්බා, මට දැන ගන්න ඕන commercial level එකේ උන use කරන්නේ මොනවද කියල

    Bro, I do not underestimate the data centers in Sri Lanka. I have a lot of experience with Digital Realty, Cyxtera, Cogent Chicago, and Equinix CH4. I have some experience with SLT in Sri Lanka, but I'm not experiencing much.
    මචන් උබලගේත් internally මොනවගේ products use කරන්නේ BGP level routing වලට, provider independent IP blocks වලද cost කොකොමද ?
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    Microsoft, Equinix වගේ උන්ගේ Internet Exchange වල මොනවගේ products ද මචන් BGP, MPLS වගේ දේවල් වලට use කරන්නේ? Seattle Internet Exchange (SIX ), Calgary Internet Exchange (YYCIX) වගේ පොඩි non -profit ඒවගේ නම් OpenBGP, BIRD වගේ ඒවා use කරන්නේ කියල උන්ගේ documentation වල තිබ්බා, මට දැන ගන්න ඕන commercial level එකේ උන use කරන්නේ මොනවද කියල

    මචන් උබලගේත් internally මොනවගේ products use කරන්නේ BGP level routing වලට, provider independent IP blocks වලද cost කොකොමද ?

    අපේ APNIC / LACNIC / ARIN blocks තියනවා . DC ASN එකට අපි බයින්ඩ් කරනවා. එක IP එකකට නම් අපිට වෙනම Cost වෙන්නේ නැහැ. අපේම own IP blocks තියෙන්නේ. IP Leasing වලට වගේ ගියොත් නම් මාසෙකට එක IP එකාට $ 0.25 වගේ කොස්ට් වෙනවා.
     
    • Like
    Reactions: 0x9

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Microsoft, Equinix වගේ උන්ගේ Internet Exchange වල මොනවගේ products ද මචන් BGP, MPLS වගේ දේවල් වලට use කරන්නේ? Seattle Internet Exchange (SIX ), Calgary Internet Exchange (YYCIX) වගේ පොඩි non -profit ඒවගේ නම් OpenBGP, BIRD වගේ ඒවා use කරන්නේ කියල උන්ගේ documentation වල තිබ්බා, මට දැන ගන්න ඕන commercial level එකේ උන use කරන්නේ මොනවද කියල

    මචන් උබලගේත් internally මොනවගේ products use කරන්නේ BGP level routing වලට, provider independent IP blocks වලද cost කොකොමද ?
    Microsoft එකට Edge & MPLS free backbone එක්ක Full IRT තියනවා. Juniper තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් ලොකු විස්තරයක් කියන්න මම දන්නේ නෑ මචන්.
     
    • Like
    Reactions: animation and 0x9

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මම ලංකාවේ SLT එකට ගිහින් තියනවා ඕන තරම්. අපේ office එකේ සර්වර්ස් ගහල තියනවා Full Rack එකක.
    ලංකාවේ DC

    Carrier Neutral නැහැ
    PCI compliance requirements වලට අනුකුලව පිහිටවපු DC නැහැ . PCI compliance ගන්න නම් තම පාරිභෝගිකයින්ගේ දත්තවල ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ.

    සැලකිය යුතු මට්ටමක Physical Security නැහැ

    Network Security නැහැ.

    ලොකුම ප්‍රශ්නය Direct Bandwidth Providers ල එක්ක ගනුදෙනු සිද්ද වෙන්නේ නැහැ.. ඒවගේම Multiple Bandwidth Providers ල නැහැ. මේ දේ තම ප්‍රධාන සාධකය ලංකාවේ තියන ඒවා Data Centers ගණයට නොවැටෙන්න.

    N+1 Redundant Power and Cooling Systems නැහැ. ( දන්නා තරමින් )

    ඩේටා සෙන්ටර් එකේ බිම් මට්ටමත් සහ සර්වර් රැක්ස් අතර අවකාශ පිහිටලා නැහැ. නිකන් ටයිල් පොලව මත Racks තියලා තියෙන්නේ.

    ඔයවගේ ගොඩක් ලොකු අඩු පාඩු තියනවා. එක නිසයි කියන්නේ ලංකාවේ real ඩේටා සෙන්ටර්ස් නැහැ කියලා කියන්නේ.
    මේ කතාවෙන් නම් තෙරෙනව උබ datacenter එකක් දැකලවත් නෑ කියලා..
    යකෝ PCI compliance ගැන හොයන්න කලින් හොයල බලපන් ලන්කාවෙ Datacenter business model එක මොකද්ද කියලා.
    ලන්කාවෙ Datacenter space rent කරන එක ගොඩක්ම Dialog, SLT කරන්නේ. නැතුව උන්ම fully manage කරන්නේ ටිකයි.
    customer ට දෙන්නේ cage එකක්. ඒකියන්නෙ පිසිකල් ස්පේස් එක. ඕකට power, physical security, ventilation, fire protection වගේ physical infrastructure දෙන එකයි උන්ගේ business එක. cage එක ඇතුලේ දාන device මොනවද, network security, tape library තියනවද, backup තියනවද, high availability, monitoring ඔක්කොම බලාගන්න ඕන අදාල company එක.
    මෙහෙම මොඩල් එකක් අස්සේ PCI compliance ගැන කියවල වැඩක් නෑ.
    ගිහින් බලපන් පොතුඅරාව dialog ISO/IEC TS basics තියනවා.
    මොනවද බන් මේ කියල තියන බොරු..

    මේ මහත්තය data center කියල ගිහින් තියෙන්නේ කුකුල් farm එකකටද කොහෙද.

    Redundant power :P ඒ මොකක්ද මල්ලි. Commercial power + redundant UPSs with separated instruments+ dedicated standby generators නම් තියනවා. Redundant power නම් තියනවද දන් නෑ :shocked: .

    අවකාශ කියන්නේ මොකද අප්පා.. අපි දන්න ඒවගේ තියෙන්නේ Raised floor :eek:

    cooling systems නම් ලොවෙත් නෑ. සමහර තැන් හෙන රස්නෙයි. සමහර තැන් හෙනම අයිස් වගේ. Hot and cold aisle කියල මොකක්දෝ මගුලක්.

    SLT එකේ data center එකට යන්ඩ උනා කියහන්කෝ. මෙන්න මුන් මගෙන් නම ගම, NIC, ගෙනියන laptop එකේ serial ඔක්කොම ඉල්ලුවා. මුන්ට පිස්සුද මන්ද. ඔන්න ඔහේ යැව්වා ඉතින්. යන දවසේ කියපි තාම උන්ගේ DGM pass එක approve කරල නෑ. ඇයි කලින් එන කෙනා වෙනුවට අද වෙන එක්කෙනෙක් එවන්නේ කියලා. කොහොම හරි එක කරගත්ත. එතෙන්ඩ ගියාම ID එක අරන් pass එක දීල යන්ඩ ඕන floor 1 කීවා. එහම කිව්වට ඇතුලට යන්ඩ යනකොට එතන හිටපු සික්ක metal detector එක අස්සෙන් වර කිවා. bag එකත් චෙච්ක් කරලා යැව්වා.

    floor 1ත ගියා. ගියමහම තඩි steel door එකක් තියනවා. bell එකක් තිබ්බ. එබුවා. මෙන්න ඇතුලේ ඉඳන් එකෙක් කතා කර. කතා කරලා ඇහුව කව්ද එන්ඩ කිවේ කියලා. ඊට පස්සේ පොර අර මනුස්සයට කතා කරල් ඇහුව මෙහෙම් කෙනෙක් ඇවිත් ඉන්නවා ඇතුලද ගන්ඩ ද කියල. ඔන්න ඊට පස්සේ තමයි දොර ඇරියේ. පට්ට බර දාර දොරක්. මන් ඇහුව ඇයි මල්ලි මේ කියලා. ඒ දවස් වල කොටි ගහයි කියලලු එහෙම හදල තියෙන්නේ. එලිය bomb එකක්ප පත්තු උනත් withstand කරන්ඩ පුළුවන් විදියටලු හදල තියෙන්නේ. ඒ දොරෙන් ගියාම මෙන්නේ යකෝ තව දොරක්. සපත්තු දෙක ගලවල එතන තියන දෙකක් දාගන්ඩ කිවා. ඊට පස්සේ laptop details මගේ details ලොග් පතක ලීවා. servers තියන area එකට මෙන්න තව දොරක් දාලා. මොන පයන්නක්ද ඔයි. එක ඇරලා දුන්නේ ඊට පස්සේ. ඊට පස්සේ ඉතින් rack location 1 අහගෙන එතෙන්ඩ ගියා. නොදකින් මේ යක්කු එකටත් lock එකක් දාලා. එකත් අරගත්තා. එක ඇතුලේ තව separated areas වගයක් තිබුන. මෙච්චර servers අස්සේ හෙන තඩි cylinder ගොඩක්. මුන් මේක අස්සේ උයාගෙන කනවද මන්ද. හෙන දඩාර cylinder හැබෙයි. පස්සේ අර මලය කිවේ. ඒ fire suppression system එක කියල.

    මුන්ගේ Physical security නම් අන්තිමයි. පුදුම කට්ටක් කෑවේ.
    කොටුවේ එකේ නේද.. මේ කතාව නම් ඇත්ත. මෙලෝ පිලිවෙලක් නෑ උන්ගේ. පුදුම දුකක් විදින්න ඕන ඇතුලට යන්න. gate passes දාල ok එකත් ඇවිල්ලා තියෙද්දී මුන් කියනවා passes නෑ කියල. ඕකට ගියොත් එකෙක්ගේ ජාතිය අමතල තමයි එන්න වෙන්නේ.
    හැබැයි පිලිවෙල ප්‍රශ්නේ තිබුනත්, අපිට වදයක් උනත් උන්ගේ physical security හොදයි. ලේසියෙන් එකෙට යන්න බෑ.
    ------ Post added on Sep 1, 2021 at 4:48 PM
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මචන් N+1 කියන්නේ Legit DC redundancy මෙතඩ් එකක් නේ? දන්නේ නැති නිසා අහන්නේ මචන්, SLT එකට unique Electricity power lines කීයක් තියනවද? Rack PDU වලට යනකම්ම unique power feeds දෙකක් තියනවද?

    ඔයා Raised Floor, HAC & CAC ගැන කියල තියන ඒවා නම් හරි. DCAT system එකක් නම් අනිවාර්යයි නේ.

    තව දෙයක්, ManTrap වලට සහ colocation එකට යද්දී biometric authentication මොකුත් නැද්ද මචන්? Escort කරගෙන යන එක හරි, ඒත් colocation එකට enter වෙනකොටවත් use කරන්න නැද්ද?

    Ok. N+1 kiyanne power witarak newei, avoid single point of failure kiyana eka. eka basic. onama enterprise design ekakadai N+1 consider karanawa.
    system eke criticality eka anuwa oka tawa increase wenawa.

    Unique power lines kiyakda kiyala nam danne ne. CEB eken maintain karana wenama power room ekak tiyanawa SLT athule.
    Rack PDU yanakanma separate power lines walin yanne. ewa enne separate UPS 2kin. UPS usage eka always below 50%.

    Okkoma areas biometric.
     
    • Like
    Reactions: Lizard Squad

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Ok. N+1 kiyanne power witarak newei, avoid single point of failure kiyana eka. eka basic. onama enterprise design ekakadai N+1 consider karanawa.
    system eke criticality eka anuwa oka tawa increase wenawa.

    Unique power lines kiyakda kiyala nam danne ne. CEB eken maintain karana wenama power room ekak tiyanawa SLT athule.
    Rack PDU yanakanma separate power lines walin yanne. ewa enne separate UPS 2kin. UPS usage eka always below 50%.

    Okkoma areas biometric.
    ඔව් මචං, ඒකයි මම එතන power කියලා සඳහන් කරේ නැත්තේ.

    අනිත් විස්තර ටිකට thanks