Translate help "නෑ" ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    නෑ - na
    නේ - ne

    නේ එකත් එක්ක පැටලුනාම තේරුම අනික්පැත්තටම යනවා, kava ne/ kava ne ( කෑව නේ, කෑවෙ නෑ)
    ඔතන හරි වැරැද්දක් නැහැ, මොකද ඕව ට්‍රාන්ස්ලේට් නෙවෙයි, ට්‍රාන්ස්ලිටරේට්ද මොකද්ද කියල කියන්නෙ, අනික් එකාට තේරෙනවා නං ඕන එකක්.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    ජය වේවා