නෑ - na
නේ - ne
නේ එකත් එක්ක පැටලුනාම තේරුම අනික්පැත්තටම යනවා, kava ne/ kava ne ( කෑව නේ, කෑවෙ නෑ)
ඔතන හරි වැරැද්දක් නැහැ, මොකද ඕව ට්රාන්ස්ලේට් නෙවෙයි, ට්රාන්ස්ලිටරේට්ද මොකද්ද කියල කියන්නෙ, අනික් එකාට තේරෙනවා නං ඕන එකක්.