UFOs seen all over the world. Real? or American made? Nodody knows

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113

    UFO Disclosure කියලා එකක් කරනවනේ American ආණ්ඩුවෙන්. ඒක උන් කරන්නෙ මිනිස්සුන්ව බය කරන්න එලියන්ස්ලා එන්නේ අපිව මරාගෙන කරන්න කියලා. එතකොට American ආණ්ඩුවට පුළුවන්නේ තව ආයුධ ඒම හදලා, අභ්‍යවකාශෙටත් න්‍යශ්ටික ආයුධ යවන්න. උන් මේ ඇහැට පේන්නෙත් නැති බොරු Ufo වීඩියෝ ටිකක් එලියට දාලා කියනවා, මුන් අපේ අහසේ කැරකෙනවා ඒක උන්ගෙ රටට තර්ජනයක් ලු. උන්ට ඕන න්‍යශ්ටික ආයුධ හදන්න. උඩ වීඩියෝ එකේ තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු වීඩියෝ කරපු ඒවා. ඇමරිකන් ආණ්ඩුව ඒවා ගැන කියන්නෙ නෑ, උන්ගේ අර ඇහැට පේන්නෙත් නැති වීඩියෝ ටිකක් නිවුස් වලට දැම්මා මිනිස්සුන්ව බය කරන්න.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    රියල්.

    තරු බිලියන ගානක අපි වගේ උන් ඉන්න බැරිද අපේ ලෝකෙම එක එක උන් ඉන්න කොට කල්පනාකරල බලන්න
    අනිවා. ඒත් ඒක නෙවේ ප්‍රශ්නේ. දැම් මේ UFO Disclosure කියලා එකක් කරනවනේ American ආණ්ඩුවෙන්. ඒක උන් කරන්නෙ මිනිස්සුන්ව බය කරන්න එලියන්ස්ලා එන්නේ අපිව මරාගෙන කරන්න කියලා. එතකොට American ආණ්ඩුවට පුළුවන්නේ තව ආයුධ ඒම හදලා, අභ්‍යවකාශෙටත් න්‍යශ්ටික ආයුධ යවන්න. උන් මේ ඇහැට පේන්නෙත් නැති බොරු Ufo වීඩියෝ ටිකක් එලියට දාලා කියනවා, මුන් අපේ අහසේ කැරකෙනවා ඒක උන්ගෙ රටට තර්ජනයක් ලු. උන්ට ඕන න්‍යශ්ටික ආයුධ හදන්න. උඩ වීඩියෝ එකේ තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු වීඩියෝ කරපු ඒවා. ඇමරිකන් ආණ්ඩුව ඒවා ගැන කියන්නෙ නෑ, උන්ගේ අර ඇහැට පේන්නෙත් නැති වීඩියෝ ටිකක් නිවුස් වලට දැම්මා මිනිස්සුන්ව බය කරන්න.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ගෙරි සුද්දගෙ තියෙන්නෙ තනිකරම බොරුව..නෙවාඩ වල ඒලියන්ස්ල දාගෙන වැඩ කරගන්නව කියල කථා පැතිරුවා ඒ කාලේ..අර B-2 Spirit bomber ඵක හැදුවෙත් උන්ගෙන් උදව් අරන් කියල කිව්වෙ..ඒ වුනාට ඔක්කොම ජර්මන් කාරයොන්ගෙන් උස්සපුවා..ලෝකේ ඉන්න ඔක්කොම මොළ කාරයෝ ටික උන්ගෙ රටට සල්ලි දිදී අරන් තමා ඕව හදන්නෙ.සුද්දගෙ කාලෙ ඉවරයි දැන්..චීන්නු අරිනවා දැන් උන්ට ලෙසටම..:lol:
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ගෙරි සුද්දගෙ තියෙන්නෙ තනිකරම බොරුව..නෙවාඩ වල ඒලියන්ස්ල දාගෙන වැඩ කරගන්නව කියල කථා පැතිරුවා ඒ කාලේ..අර B-2 Spirit bomber ඵක හැදුවෙත් උන්ගෙන් උදව් අරන් කියල කිව්වෙ..ඒ වුනාට ඔක්කොම ජර්මන් කාරයොන්ගෙන් උස්සපුවා..ලෝකේ ඉන්න ඔක්කොම මොළ කාරයෝ ටික උන්ගෙ රටට සල්ලි දිදී අරන් තමා ඕව හදන්නෙ.සුද්දගෙ කාලෙ ඉවරයි දැන්..චීන්නු අරිනවා දැන් උන්ට ලෙසටම..:lol:
    Yes Wernher von Braun (German and head of 60's nasa) and all that German scientists.

    Even things like in their software / game industry, most of people are foreign, not american.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,780
    17,731
    113
    රියල්.

    තරු බිලියන ගානක අපි වගේ උන් ඉන්න බැරිද අපේ ලෝකෙම එක එක උන් ඉන්න කොට කල්පනාකරල බලන්න
    Alien la aniwaryen innawa tamai a unata un Earth ekata enna tiyena chance ekak na. Mun me karanne boruwak

    UFO Disclosure කියලා එකක් කරනවනේ American ආණ්ඩුවෙන්. ඒක උන් කරන්නෙ මිනිස්සුන්ව බය කරන්න එලියන්ස්ලා එන්නේ අපිව මරාගෙන කරන්න කියලා. එතකොට American ආණ්ඩුවට පුළුවන්නේ තව ආයුධ ඒම හදලා, අභ්‍යවකාශෙටත් න්‍යශ්ටික ආයුධ යවන්න. උන් මේ ඇහැට පේන්නෙත් නැති බොරු Ufo වීඩියෝ ටිකක් එලියට දාලා කියනවා, මුන් අපේ අහසේ කැරකෙනවා ඒක උන්ගෙ රටට තර්ජනයක් ලු. උන්ට ඕන න්‍යශ්ටික ආයුධ හදන්න. උඩ වීඩියෝ එකේ තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු වීඩියෝ කරපු ඒවා. ඇමරිකන් ආණ්ඩුව ඒවා ගැන කියන්නෙ නෑ, උන්ගේ අර ඇහැට පේන්නෙත් නැති වීඩියෝ ටිකක් නිවුස් වලට දැම්මා මිනිස්සුන්ව බය කරන්න.

    Mun me karanne Pentagon ekata funding wadi karaganna hadana eka
    ------ Post added on Sep 2, 2021 at 11:43 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,108
    49,448
    113
    සේදවත්ත
    Alien la aniwaryen innawa tamai a unata un Earth ekata enna tiyena chance ekak na. Mun me karanne boruwak

    Mun me karanne Pentagon ekata funding wadi karaganna hadana eka
    ------ Post added on Sep 2, 2021 at 11:43 AM
    උන් ඇවිත් ගොඩක් කල් තාම එනවා . අපි දියුනු නෑ උන්ව දකින්න
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Alien la aniwaryen innawa tamai a unata un Earth ekata enna tiyena chance ekak na. Mun me karanne boruwak
    එහෙමම කියන්න බෑ, උන්ට මෙහාට එන්න බෑ කියලා. උන් Inter-dimensional Travel කරන්නේ. රොකට් වලින් නෙවේ. අර Star Trek වල වගේ එක්කෝ Space-Time bend කරලා ට්‍රැවල් කරනවා. ඒම නැත්තං උන්ගෙ Dimension එකෙන් අපේ dimension එකට පනිනවා.

    Check out Dr. Steven Greer Channel: https://www.youtube.com/c/DrStevenGreer55

    පොරවත් මට 100% විස්වාස නෑ. ඒත් අනික් හොගන් උන්ට වඩා මෙයාව මට නම් ෂුවර්
    ------ Post added on Sep 2, 2021 at 11:52 AM

    secureteam10
    https://www.youtube.com/c/secureteam10

    ------ Post added on Sep 2, 2021 at 11:54 AM

    thirdphaseofmoon

    https://www.youtube.com/c/thirdphaseofmoon
    ------ Post added on Sep 2, 2021 at 11:55 AM

    උන් ඇවිත් ගොඩක් කල් තාම එනවා . අපි දියුනු නෑ උන්ව දකින්න
    Yes. උන් ආවේ අපේ පොලොව හැදෙන්නත් කලින්. උන් තාමත් අපි වගේ උන්ට වඩා low-tech, ගහ මරාගන්න low-spiritual planets මොනිටර් කරමින් ඉන්නේ.
    ------ Post added on Sep 2, 2021 at 12:00 PM
     
    Last edited:
    • Like
    Reactions: Rankira and NRTG

    George H Stark

    Active member
  • Nov 22, 2016
    100
    44
    28

    Yes. උන් ආවේ අපේ පොලොව හැදෙන්නත් කලින්. උන් තාමත් අපි වගේ උන්ට වඩා low-tech, ගහ මරාගන්න low-spiritual planets මොනිටර් කරමින් ඉන්නේ.
    ------ Post added on Sep 2, 2021 at 12:00 PM
    YES
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    වැඩේ කියන්නේ 4K 8K වීඩියෝ රේකොඩින් තියන කාලේ මේ විඩියෝස් පට්ට ලෝ කොලිටි වෙන එකනේ
    ඇහැට පෙන්න එකක් නැ හරියට
    මෙහෙමයිනෙ හැබැයි. මිනිස්සු කැමරා රෙඩි කරගෙන ඉන්නෙ නෑනේ Ufo වීඩියෝ කරන්න. දැක්ක ගමන් දඩ බඩ ගාලා තමයි වීඩියෝ කරන්නේ. අනික මේ UFOs තියෙන්නෙ අහසේ සෑහෙන උඩ, උන් පොලොව ලගටම එන්නෙ නෑ (Prime Directive) ෆට්ටම Optical-Zooming කැමරාවකට ඇරෙන්න ක්ලියර් වීඩියෝ එකක් ගහන්න බෑ, සෙල් ෆෝන් කැම් වලින් ඒම.
     
    • Like
    Reactions: Rankira and NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,780
    17,731
    113
    එහෙමම කියන්න බෑ, උන්ට මෙහාට එන්න බෑ කියලා. උන් Inter-dimensional Travel කරන්නේ. රොකට් වලින් නෙවේ. අර Star Trek වල වගේ එක්කෝ Space-Time bend කරලා ට්‍රැවල් කරනවා. ඒම නැත්තං උන්ගෙ Dimension එකෙන් අපේ dimension එකට පනිනවා.

    Check out Dr. Steven Greer Channel: https://www.youtube.com/c/DrStevenGreer55

    පොරවත් මට 100% විස්වාස නෑ. ඒත් අනික් හොගන් උන්ට වඩා මෙයාව මට නම් ෂුවර්
    ------ Post added on Sep 2, 2021 at 11:52 AM

    secureteam10
    https://www.youtube.com/c/secureteam10

    ------ Post added on Sep 2, 2021 at 11:54 AM

    thirdphaseofmoon

    https://www.youtube.com/c/thirdphaseofmoon
    ------ Post added on Sep 2, 2021 at 11:55 AM

    Yes. උන් ආවේ අපේ පොලොව හැදෙන්නත් කලින්. උන් තාමත් අපි වගේ උන්ට වඩා low-tech, ගහ මරාගන්න low-spiritual planets මොනිටර් කරමින් ඉන්නේ.
    ------ Post added on Sep 2, 2021 at 12:00 PM
    Ochchara advance tech tiyenawanan mona reddatada ban mehe haminenna enne :lol:
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Ochchara advance tech tiyenawanan mona reddatada ban mehe haminenna enne :lol:
    Un api nuclear weapons ekka sellan karanawata kamati na. Mokada nuclear power eka space ekata genichchoth eka unta balapaana nisa. Research karala balanda un American and Russian missile silo disable karapu hati. Eka unge treaty eka. No nuclear power in the space. Api nikan firecrackers ekka sellan karana waduro unta. Eekai un apiwa monitor karanne me awit. Ubata man kiyana eka meterda dan na. Read and watch videos about it. Me thread eke damma ufo propulsion kohomada wada karanne kiyala explain karana vid ekak https://elakiri.com/threads/how-doe...-technology-bob-lazar-the-lazar-tape.2006788/
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    This is real.

    This is the GJH300XR model. Made in the galaxy GN-Z11. Specifically made for commercial travel.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,352
    113
    රියල්.

    තරු බිලියන ගානක අපි වගේ උන් ඉන්න බැරිද අපේ ලෝකෙම එක එක උන් ඉන්න කොට කල්පනාකරල බලන්න
    ඉතින් ඔය බිලියන ගානෙන් එක civilization එකක් වත් humans ල හම්බෙන්න තරම් දියුණු වෙලා නෑ වෙන්න පුළුවන් ද

    Fermi paradox
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,108
    49,448
    113
    සේදවත්ත
    ඉතින් ඔය බිලියන ගානෙන් එක civilization එකක් වත් humans ල හම්බෙන්න තරම් දියුණු වෙලා නෑ වෙන්න පුළුවන් ද

    Fermi paradox
    අපි දියුනු නෑ උන් දියුනුයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,352
    113
    අපි දියුනු නෑ උන් දියුනුයි

    අපි interstellar travel දියුණු කරපු දාක interstellar travel දියුණු කරල නැති aliens ල හම්බුණොත් උන්ට රේඩියෝ මැසේජ් එකක් වත් නොයවා ඉන්නෙ නෑනෙ