උන්ට ලගට එන්න පුලුවන් නම් ඇයි රේඩියෝ මෙසේජ් දාන්නේ ,උන් අපිව ඔබ්සව් කරනවඅපි interstellar travel දියුණු කරපු දාක interstellar travel දියුණු කරල නැති aliens ල හම්බුණොත් උන්ට රේඩියෝ මැසේජ් එකක් වත් නොයවා ඉන්නෙ නෑනෙ
උන්ට ලගට එන්න පුලුවන් නම් ඇයි රේඩියෝ මෙසේජ් දාන්නේ ,උන් අපිව ඔබ්සව් කරනවඅපි interstellar travel දියුණු කරපු දාක interstellar travel දියුණු කරල නැති aliens ල හම්බුණොත් උන්ට රේඩියෝ මැසේජ් එකක් වත් නොයවා ඉන්නෙ නෑනෙ
UFO Disclosure කියලා එකක් කරනවනේ American ආණ්ඩුවෙන්. ඒක උන් කරන්නෙ මිනිස්සුන්ව බය කරන්න එලියන්ස්ලා එන්නේ අපිව මරාගෙන කරන්න කියලා. එතකොට American ආණ්ඩුවට පුළුවන්නේ තව ආයුධ ඒම හදලා, අභ්‍යවකාශෙටත් න්‍යශ්ටික ආයුධ යවන්න. උන් මේ ඇහැට පේන්නෙත් නැති බොරු Ufo වීඩියෝ ටිකක් එලියට දාලා කියනවා, මුන් අපේ අහසේ කැරකෙනවා ඒක උන්ගෙ රටට තර්ජනයක් ලු. උන්ට ඕන න්‍යශ්ටික ආයුධ හදන්න. උඩ වීඩියෝ එකේ තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු වීඩියෝ කරපු ඒවා. ඇමරිකන් ආණ්ඩුව ඒවා ගැන කියන්නෙ නෑ, උන්ගේ අර ඇහැට පේන්නෙත් නැති වීඩියෝ ටිකක් නිවුස් වලට දැම්මා මිනිස්සුන්ව බය කරන්න.
ගෙරි සුද්දගෙ තියෙන්නෙ තනිකරම බොරුව..නෙවාඩ වල ඒලියන්ස්ල දාගෙන වැඩ කරගන්නව කියල කථා පැතිරුවා ඒ කාලේ..අර B-2 Spirit bomber ඵක හැදුවෙත් උන්ගෙන් උදව් අරන් කියල කිව්වෙ..ඒ වුනාට ඔක්කොම ජර්මන් කාරයොන්ගෙන් උස්සපුවා..ලෝකේ ඉන්න ඔක්කොම මොළ කාරයෝ ටික උන්ගෙ රටට සල්ලි දිදී අරන් තමා ඕව හදන්නෙ.සුද්දගෙ කාලෙ ඉවරයි දැන්..චීන්නු අරිනවා දැන් උන්ට ලෙසටම..![]()
ඇයි කන්ටැක්ට් නොකර ඔබ්සව් කරන්නෙ?උන්ට ලගට එන්න පුලුවන් නම් ඇයි රේඩියෝ මෙසේජ් දාන්නේ ,උන් අපිව ඔබ්සව් කරනව

They have with the us gov. The evil grays. President Eisenhower made a pact with them to make them possible to abduct humans, in return for their technology. But the non-evil aliens (possibly like Pleadians) told him to not to make pacts with the Grays, cuz they are cunning as hell. And they offer all their technology if humans stop experimenting with nuclear power, but Eisenhower rejected and went with the grays. US gov won't tell these things to people.ඇයි කන්ටැක්ට් නොකර ඔබ්සව් කරන්නෙ?
They have with the us gov. The evil grays. President Eisenhower made a pact with them to abduct humans for their technology. But the non-evil aliens told him to not to make pacts with the Grays, cuz they are cunning as hell. And they offer all their technology if humans stop experimenting with nuclear power, but Eisenhower rejected and went with the grays. US gov won't tell these things to people.
ThanksGreat writing prompt for a science fiction
Some info. Probably sci-fi.Great writing prompt for a science fiction
Yes those are gov made ones. How to detect fake from real? Government made ufos (TR models) have seams and nuts and bolts like stuff. Real ones are smooth like they were made from vax, like vax moulded. They are made by technologies beyond human comprehension. And the crafts are integrated to the "pilots" consiousness. I.e the pilot don't Drive them, they think where to go and the craft go through space-time continuum to the destination.Suggestion to search,
TR-3A
TR-3B
කන්ටැක් කරල කුලුපගු වෙන්න තරම් අපි දියුනු නෑඇයි කන්ටැක්ට් නොකර ඔබ්සව් කරන්නෙ?