මේක පොඩි ට්‍රික් එකක් කට්ටිය කරලා බලන්න.
ලැප්ටොප් එකක් අපිට දෙන්න ඔන 250,000ට වගෙ නම්, අපි ඇඩ් එක දාන්න ඔන 275,000 වගේ. ඊට පස්සෙ තව කොහෙන් හරි ෆොටොස් ටිකක් අරන් ෆේක් ඇඩ්ස් හදලා 275,000න් උඩ ගනන් වලට දාන්න.තව අක්වුන්ට් කීපයක් හදාන. එතකොට නිකම්ම 250,000ට දෙන්න සෙට් වෙනවා අඩුවම තියෙන්නෙ අපි දාන ගනන් වලට හින්දා.
මට ඔය වැඩේ කරන්න අදහස ආවේ වාහන වල ගනන් දාල ගනන් උස්සන එක දැක්කාම. ඔන්න අද ඔය විදිහට මම 195ට ගෙනාව ලැප 250,000ට වික්කා.