uba patan ganin ikmanseo.lk kiyala ekak.500/=rs ganin ad eke price up karanawata account hadala![]()
අරන් ගිය එකා ඌත් ඔය වැඩේම තමයි කරන්නෙ. උබෙන් 250ට අරන් දැන් ආයෙ 350ක් දායි. වාහන සීන් එකම තමයි.

හරි හරි හැමොම කරන එකෙ මමත් ඉතිං පටන් ගත්ත බන්
e yaka patta salliyak yata karanna athine ban echchara wahana ganna.හරි හරි හැමොම කරන එකෙ මමත් ඉතිං පටන් ගත්ත බන්![]()
සිරාවටම ද මචන්??Oka e kale idalama vahala vikunana bayyo karanawa machan.
motorbike th ohoma tama ban
කෝටී 10කට වඩා වාහන බන් එතනe yaka patta salliyak yata karanna athine ban echchara wahana ganna.
wikunapu ewunuth aduwata dunna wenna bane.
ලැප් ගෙන්න බෑ ද බන් දැන්?මෙහෙමයි ඔය සීන් එක අදාල වෙන්නේ ලැප් , වාහන වගේ එව්වට විතරයි...bcz මෙව්ව දැන් මාකට් එකේ අඩු හින්දා කට්ටිය කීයට උනත් ගන්න බලනවා..අනිත් බඩු නම් ඉතින් market price දිහා බලලා කට්ටිය ගන්නැතිවෙයි...
i7 11th gen හින්දා ගන්න ඇත්තේ බන්. ඌට හදිස්සි කීවා.සල්ලි දුන්නා ගියා අරන්.me dawas wala kohomath lap ganan wedi ban ekath chance ubata..
වාහන වේනයි ලැප් වෙනය්![]()
strange.. mokada ikman day to day use karanawa more than 4 years.. ohoma ad danna ba. account okkoma kela wenawa.
ad 2i danna denne. wena account ekakin danmath kela wenawa hutus gala. IP maru karala danmath phone numbers daddi kela wenawa..
mage danata ads 28 da koheda thiyenawa..
package eke ads 75
ehenam gewala ganna one. vehicles ad yanne okkoma paid members la. ad package walin. home users lata owa karanna ba.
අනික ඔන්ලයින් වෙරිෆයි කරන්න නම්බර් එකක් රුපියල් 8ක් දීල ගන්න පුලුවන් 100ක් වත් යන්නෙ නෑ
Umba neda muge laptop eka gaththe.මොකටද බන් අසාදාරනේට හම්බ කරලා. ඕක උබ කොහොම හරි තර්ක දාල සාදරනිකරණය කරයි (අනිත් එවුනුත් කරනවා, මමත් කොරා වගේ හෝ ගෙනියපු එකාට නාන්න සල්ලි තියනවා වගේ ඒවා කියල). මැරෙන මොහොතේ සැනසිල්ලේ මැරෙන්න හරි පුළුවන් බන් කාටවත් ගින්දර නොදුන්නම. මම උබ එක්ක වාද කරන්න එන්නේ නෑ, උබේ බිස්නස් එක දැන් කොහොමත් වෙලා ඉවරනේ.