ඉක්මන් එකෙන් මුදල් උපයමු.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේක පොඩි ට්‍රික් එකක් කට්ටිය කරලා බලන්න.

    ලැප්ටොප් එකක් අපිට දෙන්න ඔන 250,000ට වගෙ නම්, අපි ඇඩ් එක දාන්න ඔන 275,000 වගේ. ඊට පස්සෙ තව කොහෙන් හරි ෆොටොස් ටිකක් අරන් ෆේක් ඇඩ්ස් හදලා 275,000න් උඩ ගනන් වලට දාන්න.තව අක්වුන්ට් කීපයක් හදාන. එතකොට නිකම්ම 250,000ට දෙන්න සෙට් වෙනවා අඩුවම තියෙන්නෙ අපි දාන ගනන් වලට හින්දා.

    මට ඔය වැඩේ කරන්න අදහස ආවේ වාහන වල ගනන් දාල ගනන් උස්සන එක දැක්කාම. ඔන්න අද ඔය විදිහට මම 195ට ගෙනාව ලැප 250,000ට වික්කා.😅
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    මේක පොඩි ට්‍රික් එකක් කට්ටිය කරලා බලන්න.

    ලැප්ටොප් එකක් අපිට දෙන්න ඔන 250,000ට වගෙ නම්, අපි ඇඩ් එක දාන්න ඔන 275,000 වගේ. ඊට පස්සෙ තව කොහෙන් හරි ෆොටොස් ටිකක් අරන් ෆේක් ඇඩ්ස් හදලා 275,000න් උඩ ගනන් වලට දාන්න.තව අක්වුන්ට් කීපයක් හදාන. එතකොට නිකම්ම 250,000ට දෙන්න සෙට් වෙනවා අඩුවම තියෙන්නෙ අපි දාන ගනන් වලට හින්දා.

    මට ඔය වැඩේ කරන්න අදහස ආවේ වාහන වල ගනන් දාල ගනන් උස්සන එක දැක්කාම. ඔන්න අද ඔය විදිහට මම 195ට ගෙනාව ලැප 250,000ට වික්කා.😅
    Ado uba keri dial ekak neh :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ado uba keri dial ekak neh :D

    වාහන විකුනන සේල් කාරයෝ කරන්නෙ ඔය සිස්ටම් එකනෙ. මම ලග තියෙන හැම සිම් එකක්ම ලින්ක් කරලා ඇඩ්ස් දැම්මා ඉක්මන් එකෙ. පැය 24න් ලැප ගත්ත ‍ලග පාත එකෙක්ම ඇවිල්ලා.

    ට්‍රයි කරලා බලන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ikman eke dropshipping karanna barida

    එක නම් හරියට දන්නෙ නෑ බන්. ටිකක් අමාරුයි නේද. රට ඉදන් එන්න කාලයක් යනවානේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    වාහන විකුනන සේල් කාරයෝ කරන්නෙ ඔය සිස්ටම් එකනෙ. මම ලග තියෙන හැම සිම් එකක්ම ලින්ක් කරලා ඇඩ්ස් දැම්මා ඉක්මන් එකෙ. පැය 24න් ලැප ගත්ත ‍ලග පාත එකෙක්ම ඇවිල්ලා.

    ට්‍රයි කරලා බලන්න.
    අරන් ගිය එකා ඌත් ඔය වැඩේම තමයි කරන්නෙ. උබෙන් 250ට අරන් දැන් ආයෙ 350ක් දායි. වාහන සීන් එකම තමයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Big Brain :love:
    😅
    apaye tamai bro
    ඇයි එහෙම වෙන්නෙ බන් බිස්නස් කියන්නෙ එකට නේ
    😊
    මම යකොව් ඒ ලැප ගත්තේ..

    හිටපන් අල්ල ගන්න.
    😂 වත්තේගම නුවර පොරක් ගත්තේ
    අරන් ගිය එකා ඌත් ඔය වැඩේම තමයි කරන්නෙ. උබෙන් 250ට අරන් දැන් ආයෙ 350ක් දායි. වාහන සීන් එකම තමයි.
    එහෙම වෙයි වගේ මම හිතන්නෙත්
    නොදකිං උඔ නම්..පව් යකෝ මිනිස්සු
    ඇයි බන් බිස්නස් නේ..මම 275 ඉදන් 25ක් අඩු කරලා දුන්නෙ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    😅

    ඇයි එහෙම වෙන්නෙ බන් බිස්නස් කියන්නෙ එකට නේ

    😊

    😂 වත්තේගම නුවර පොරක් ගත්තේ

    එහෙම වෙයි වගේ මම හිතන්නෙත්

    ඇයි බන් බිස්නස් නේ..මම 275 ඉදන් 25ක් අඩු කරලා දුන්නෙ.
    :sneaky:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේක පොඩි ට්‍රික් එකක් කට්ටිය කරලා බලන්න.

    ලැප්ටොප් එකක් අපිට දෙන්න ඔන 250,000ට වගෙ නම්, අපි ඇඩ් එක දාන්න ඔන 275,000 වගේ. ඊට පස්සෙ තව කොහෙන් හරි ෆොටොස් ටිකක් අරන් ෆේක් ඇඩ්ස් හදලා 275,000න් උඩ ගනන් වලට දාන්න.තව අක්වුන්ට් කීපයක් හදාන. එතකොට නිකම්ම 250,000ට දෙන්න සෙට් වෙනවා අඩුවම තියෙන්නෙ අපි දාන ගනන් වලට හින්දා.

    මට ඔය වැඩේ කරන්න අදහස ආවේ වාහන වල ගනන් දාල ගනන් උස්සන එක දැක්කාම. ඔන්න අද ඔය විදිහට මම 195ට ගෙනාව ලැප 250,000ට වික්කා.😅
    ඒ ගත්ත මනුස්සය අතේ තිබ්බ දේවල් උගස් කරලා ළමයට සූම් යන්න ගත්තද දන්නෙ නෑ..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹලා වගේ උන් හින්දා ඔය සයිට් වැටෙනවා

    ඒ කොහොම ද බන් ඒ

    ඒ ගත්ත මනුස්සය අතේ තිබ්බ දේවල් උගස් කරලා ළමයට සූම් යන්න ගත්තද දන්නෙ නෑ..

    සුම් යන්න නෙවෙ වෙන්න ඇති බන් ගෙමින් ලැප් එකක් නේ.