ඉතින් ඇයි SLTGO අයින් කරන්නේ ?
එක තිබ්බ කියල ඔයාට අවුලක් වෙන්නේ නැනේ
ඔයාගේ ඩේට වලින් ඩේට කැපෙන් නැ
ඔකේ අරමුණ එක නෙමෙයි
හැමතැනකම wifi තියෙන නෙට්වර්ක් එකක් හදන එක
ඔය ගිය දුර කොහෙහරි මොබයිල් සිග්නල් නැ එක්කෝ ස්ලෝ එක්කෝ ඩේට නැ
එත් ගෝ එක තියෙනවා නම් WIFI වලින් කනෙක්ට් වෙන්න පුළුවන් ඔයාගේ ගෙදර SLT කනෙක්ෂන් එකෙන්
මේක ට්රැවල් කරන අයට කොහේ හරි ගමනක් ගියාම සැහෙන්න වටිනවා
මේ වගේ සේවාවකිනුත් සල්ලි හොයන්න හදන්න එපා ගොබ්බයො වගේ
හරියට අපේ එවුන් ටොරන්ට් යුස් කරනවා වගේ
බාගෙන ටක් ගාලා ස්ටොප් කරනවා
මේක හරියට හරි ලංකාවේ එවුන්ගේ නම් මාර කුහක කමක් තියෙන්නේ
මේ අලුත් පරම්පාරාවේ කොල්ලෝ ගොඩක් එහෙමයි
අඩු ගානේ පාරේ ඉන්න හිගන්නෙක්ට රු 20 දෙන්නේ නැ
SLT එකත් මහ ගොන් වැඩක් තමයි කරේ ලංකාවේ උන්ට මේ වගේ feature 1ක් දීලා. Win-Win situation එකක් කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති, community එක concern 1ක් නැති ලංකාව වගේ කළු කැත ගොබ්බයින්ට ඕව හරියන නෑ. කතාවට විතරයි system change.
නිතර travel කරන උන් ලෝකේ වටේ යනවා hotel වලට ගෙවන නැතුව couchsurfing නිසා. ඒ වගේ concept අපේ හන මිටි ගොඩවල් එක්ක කරන්න බෑ.
මේ feature එක නිසා උඹටත් ගෙදරින් පිට ඉන්න වෙලාවට internet පාවිච්චි කරන්ඩ පුළුවන්නේ ඉතින් කීවාම. මට එහෙම නැති උනාට කමක් නෑ (ගෙදර package එකේ data ඉතුරු උනත් කමක් නෑ, වෙන තැනක ඉද්දි mobile data ගියත් කමක් නෑ) මේ feature එක අයින් කරලා අනිත් උන් මගේ router එකට connect වෙන එක නවත්තන්ඩ ඕන. ඒ කරලා SLT Go එකට කෙලවන්ඩ ඕන කියන උන් තමයි ඉන්නේ.
මන් කිව්වේ මේ thread එක දාපු කෙනා ගැන නෙවෙයි, common situation එක.
නොදකින් හරක් දෙන්නා, මේ වගේ බූරුවෝ හින්ද තමයි ISP ල පුකෙත් ඇරලා යන්නේ.
උඹලට sltgu මාර හොඳයි නම් පාවිච්චි කර ගනින් කිසි අව්ලක් නෑ ඒත් එපා උන්ට opt-out එකක් තියෙන්න ඕනේ. ටොරන්ට් කව්රුවත් ඇවිත් බලෙන් install කරලා උඹෙන් seed කරවන්නේ නෑනේ? කැමති නම් torrent network එකට සෙට් වෙනවා මිසක්?
අනිත් එක මිනිස්සුන්ට ඕනේ තරම් සාධාරණ හේතු තියනවා ඔය ලබ්බ disable කරන්න. උදාහරණයක් විදිහට මම router එකේ එන ගූ 2.4G wifi use කරන්නේ නෑ, මගේ වෙනම AP එකක් use කරන්නේ ඒකෙ 5G only දාල (2,4GHz එක මගේ LDAC audio equipment වලට interfere කරන එක ලොකු හේතුවක්). එහෙම කරලා router එකේ wifi off කරාට පස්සෙත් මුන්ගේ ගූ 2.4GHz network එක on වෙලා inteference ආව නම් මුන්ගේ ඔලුවේ ගහන්නේ අරන් ගිහින් router එක.
මගේ ගෙදර එක එකාට ඕනේ wifi network හදන්න දෙන්නේ නෑ. මොකද උඹල වගේ හැමෝම slt වහල්ලු නෙවෙයි නේ.