SLTFiber - Disable sltgo

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    I called them, wrote them, YET... Recieved no response. So I did what I could. I know this is childish but I did it out of anger.

    1627120343545.png
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    උබ sltgo account එකට enable කරලා නැත්නම් අනිත් උන්ට උබේ එක enable වෙන්නේ නෑනේ
    නෑනේද මම අරන් යන්තං සතියයි, මම registerවෙලාවත් use කරන්නෙවත් නෑ, නමුත් sltgo SSID එක ඇක්ටිව්.

    2020 පස්සේ එකක්ද කියල නම් දන්නේ නෑ HG8245H5 Software Version V5R019C00S125 එක නම් sltgo disable කරන්න පුළුවන් administrator එකෙන් ලොග් උනාම

    Screenshot-from-2021-07-24-13-29-45.png
    SW versionඑක න ඕකම තමයි administrator log උනත් disableකරන්න බෑනෙ, කොහොමද කලේ read-onlyනෙ තියෙන්නෙ ?

    මෙකේ කියල තියන එව්වා වලින් මට තේරුනෙ sltgo ඉතාමත්ම ප්‍රයෝජනවත් (ටොරන්ට් වගේ) සුවහසක් නිතර ට්‍රැවල් කරන ජනීජනයාගේ යහපතටම SLTමාමිල නැන්දලා කරන එකක්ය, ඒක නවත්තන්න හදන එකම මහා කුහක කමක්ය කියල,
    බලන්න ඒකෙත් හැටි, ගන්න වෙලේ ඕක කිව්වනං බලෙන් සෙටප් කරන්නැතුව සද්කාරියට සප් එකක් විදියට පොඩි බෝද් කෑල්ලක් ගහනව මගේ ගානෙ,

    ඒත් මට එපානං ඕෆ් කරන්න පුලුවන් වෙන්න ඕන කියන එකේ වැදගත් කමක් ඇත්තෙම නැද්ද් එතකොට ?
     
    Last edited:
    • Like
    Reactions: sandunrulz.s

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මේක අයින්කරන එක ඒ මනුස්සයගෙ කැමැත්ත. සිස්ටම් චේන්ජ් කරන්න කියල පඹයෙක් ජනාධිපති කරපු රටක රවුටරයක් තමන්ට ඕනෙ විදියට වෙනස් කරන එක තමා රට දියුණු කරන්න තියන ලොකුම බාදකේ. මේව දකිද්දිත් හිනා යනව.

    ලෝක හොරු ටිකකට රට බාර දීලා හිඟන්නට රුපියල් විස්සක් දීලා sltgo ඔන් කරාම රට දියුනු වෙනව. :lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    oka use karana ekaata one nattan disable karanna option ekak tiyenna epayi.
    SLT kiyanne customer wa ballata dapu charter ma company ekak. arinna puluwan hama widihatama apita arinawa.

    customer genuth itin oya wage dewal expect karanna wenawa.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    නෑනේද මම අරන් යන්තං සතියයි, මම registerවෙලාවත් use කරන්නෙවත් නෑ, නමුත් sltgo SSID එක ඇක්ටිව්.

    SW versionඑක න ඕකම තමයි administrator log උනත් disableකරන්න බෑනෙ, කොහොමද කලේ read-onlyනෙ තියෙන්නෙ ?

    මෙකේ කියල තියන එව්වා වලින් මට තේරුනෙ sltgo ඉතාමත්ම ප්‍රයෝජනවත් (ටොරන්ට් වගේ) සුවහසක් නිතර ට්‍රැවල් කරන ජනීජනයාගේ යහපතටම SLTමාමිල නැන්දලා කරන එකක්ය, ඒක නවත්තන්න හදන එකම මහා කුහක කමක්ය කියල,
    බලන්න ඒකෙත් හැටි, ගන්න වෙලේ ඕක කිව්වනං බලෙන් සෙටප් කරන්නැතුව සද්කාරියට සප් එකක් විදියට පොඩි බෝද් කෑල්ලක් ගහනව මගේ ගානෙ,

    ඒත් මට එපානං ඕෆ් කරන්න පුලුවන් වෙන්න ඕන කියන එකේ වැදගත් කමක් ඇත්තෙම නැද්ද් එතකොට ?
    lesiyen oka disable karanna option ekak dunnanam watinawa.

    ubata thaniyama karanna widiyak hoyaganna bari unoth unta call karala kiyapan oka ain karala denna kiyala.
    wifi complete off karala ethernet walin use karanna weida danna :baffled:

    btw. fiber ont router/adsl router/4g router mona unath device eka aithi e isp ta, api monthly pay karanne api ganna service ekata misak device ekata neme. ekanisa un user kenekta change karanna dila thiyena features witharai use karanna puluwan. eka ochcharatama awul nam ithin oyata galapena conditions thiyena isp kenek gen net ganna thama wenne.
     
    NAPIER24

    Junior member
  • Jun 17, 2015
    69
    60
    18
    මේක අයින්කරන එක ඒ මනුස්සයගෙ කැමැත්ත. සිස්ටම් චේන්ජ් කරන්න කියල පඹයෙක් ජනාධිපති කරපු රටක රවුටරයක් තමන්ට ඕනෙ විදියට වෙනස් කරන එක තමා රට දියුණු කරන්න තියන ලොකුම බාදකේ. මේව දකිද්දිත් හිනා යනව.

    ලෝක හොරු ටිකකට රට බාර දීලා හිඟන්නට රුපියල් විස්සක් දීලා sltgo ඔන් කරාම රට දියුනු වෙනව. :lol:
    එතකොට

    එතකොට අපි හිගන්නට රු 20 දෙන්නත් කලින් ජනාධිපති වෙනස් කරල ඉන්න ඕනද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,847
    1
    56,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙ ගෙදර / ඔෆිස් එකේ වයර්ලස් නෙට්වර්ක් තියෙන්න ඕනෙ මට ඕනෙ විදිහට. එක එකාට චූන් ගන්න නෙවෙයි.

    ඒ නිසා මම වෙනම රවුටරයක් පාවිච්චි කරනව
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    එතකොට

    එතකොට අපි හිගන්නට රු 20 දෙන්නත් කලින් ජනාධිපති වෙනස් කරල ඉන්න ඕනද?
    ලෝක හොරු ටිකකට රට බාර දීලා හිඟන්නට රුපියල් විස්සක් දීලා sltgo ඔන් කරාම ඒවට තමා සිස්ටම් චේන්ජ් කියන්නෙ
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    oka disable karanna ba bn .. un firmware update ekk ewala thiyenne.

    mekayy apita oka katha karanna ba unge router eka use karana gamnn.
    apima router ekk arann damma nm apita oni widyata hada ganna puluwann..
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    SW versionඑක න ඕකම තමයි administrator log උනත් disableකරන්න බෑනෙ, කොහොමද කලේ read-onlyනෙ තියෙන්නෙ ?

    මෙකේ කියල තියන එව්වා වලින් මට තේරුනෙ sltgo ඉතාමත්ම ප්‍රයෝජනවත් (ටොරන්ට් වගේ) සුවහසක් නිතර ට්‍රැවල් කරන ජනීජනයාගේ යහපතටම SLTමාමිල නැන්දලා කරන එකක්ය, ඒක නවත්තන්න හදන එකම මහා කුහක කමක්ය කියල,
    බලන්න ඒකෙත් හැටි, ගන්න වෙලේ ඕක කිව්වනං බලෙන් සෙටප් කරන්නැතුව සද්කාරියට සප් එකක් විදියට පොඩි බෝද් කෑල්ලක් ගහනව මගේ ගානෙ,

    ඒත් මට එපානං ඕෆ් කරන්න පුලුවන් වෙන්න ඕන කියන එකේ වැදගත් කමක් ඇත්තෙම නැද්ද් එතකොට ?

    හරි නම් users ලගේ කැමැත්ත අනුව තමයි ඕක enable කරන්න ඕන..

    මගේ නම් administrator ලොග් උනාම sltgo එකේ settings read-only නෙමෙයි, සමහර විට SLT උන් දැන් දාන custom configuration එක වෙනස් ඇති.. 'System Tools > Configuration File' ගිහින් බලන්න 'Update Configuration File' එකත් read-only ද කියල? එහෙම නැත්නම් නම් ගොඩ දාන්න පුළුවනේ configuration එක download කරලා edit කරලා upload කරන්න,

    මේ Configuration xml එකේ sltgo අදාල entry එක එකේ 'Enable="0"' කරානම් හරි..

    XML:
    .............
    <WLANConfigurationInstance InstanceID="2" Name="ath1" Enable="0" RegulatoryDomain="LK" Standard="11ng" X_HW_Standard="11bgn" TransmitPower="100" Channel="0" AutoChannelEnable="1" X_HW_HT20="1" SSID="sltgo" SSIDAdvertisementEnabled="1" MaxBitRate="auto" WMMEnable="1" BeaconType="Basic" BasicEncryptionModes="None" BasicAuthenticationMode="None" WPAEncryptionModes="TKIPEncryption" WPAAuthenticationMode="PSKAuthentication" IEEE11iEncryptionModes="AESEncryption" IEEE11iAuthenticationMode="PSKAuthentication"
    .........................
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,524
    23,079
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    use කරන device ටික whitelist කරගන්න. අනිත් උන්ට access කරන්න බෑ එතකොට. (හරියට whitelist කරගන්න නැත්තම් reset කරගන්න වෙයි :lol: )
    slt කියල enable or disable කරගන්න පුලුවන්.
    slt උන්ගෙ රවුටර් එක. අපි රවුටර් එකට pay කරල නෑ. sltgo එක ඕන තැනකින් ඕන කෙනෙක්ට access කරන්න පුලුවන් වෙන්න හදන worldwide network එකක්. අනිත් අයට වගේම ඕකෙන් අපිටත් benefits තියෙනව. කරන්ට් එක ඒතරම් ප්‍රමාණයක් යන්නෙ නෑ ඕක on එකේ තිබ්බ කියල. ඔහොම දේවල් තව දියුණු වෙන්න ඕනි. අනාගතයෙ අනිවා හැදෙයි ඔව්ව. ඒවට help කරන එක කරගෙන යන්න ඉඩ දෙන එක තම තමන්ගෙ දෙයක්...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ලෝක හොරු ටිකකට රට බාර දීලා හිඟන්නට රුපියල් විස්සක් දීලා sltgo ඔන් කරාම ඒවට තමා සිස්ටම් චේන්ජ් කියන්නෙ
    සිස්ටම් චේන්ජ් එක එක පාර කරන්න බැ
    ටිකෙන් ටික මිනිසුන්ගේ ඔලු හදන එකේ ඉදල කරන්න ඉනේ දෙයක්
    මේ ජනපති නෙමේ ඔබාමා ආවත් උබල කියන විදිහට එක පර සිස්ටම් චේන්ජ් කරන්න බැ

    ටොරන්ට් වල තියෙන්නෙත් මේ සින් එක
    අපි අනික් මිනිස්සු ගැන පොඩ්ඩක් හරි හිතන්න පුරුදු වෙන්නොනේ මේවගේ කුහක නොවී
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    සිස්ටම් චේන්ජ් එක එක පාර කරන්න බැ
    ටිකෙන් ටික මිනිසුන්ගේ ඔලු හදන එකේ ඉදල කරන්න ඉනේ දෙයක්
    මේ ජනපති නෙමේ ඔබාමා ආවත් උබල කියන විදිහට එක පර සිස්ටම් චේන්ජ් කරන්න බැ
    ඔබාමට බැරුව ඇති. හැබැයි බයියො රැල සිස්ටම් චේන්ජ් කරන්න කියල ගෙනාවෙ පුටින්ව නේද. තව බයියො රැලක් ලී ක්වාන් යූ ව ගෙනාව කියලත් කියනව ඇහුන. :rolleyes:
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    හරි නම් users ලගේ කැමැත්ත අනුව තමයි ඕක enable කරන්න ඕන..

    මගේ නම් administrator ලොග් උනාම sltgo එකේ settings read-only නෙමෙයි, සමහර විට SLT උන් දැන් දාන custom configuration එක වෙනස් ඇති.. 'System Tools > Configuration File' ගිහින් බලන්න 'Update Configuration File' එකත් read-only ද කියල? එහෙම නැත්නම් නම් ගොඩ දාන්න පුළුවනේ configuration එක download කරලා edit කරලා upload කරන්න,

    මේ Configuration xml එකේ sltgo අදාල entry එක එකේ 'Enable="0"' කරානම් හරි..

    XML:
    .............
    <WLANConfigurationInstance InstanceID="2" Name="ath1" Enable="0" RegulatoryDomain="LK" Standard="11ng" X_HW_Standard="11bgn" TransmitPower="100" Channel="0" AutoChannelEnable="1" X_HW_HT20="1" SSID="sltgo" SSIDAdvertisementEnabled="1" MaxBitRate="auto" WMMEnable="1" BeaconType="Basic" BasicEncryptionModes="None" BasicAuthenticationMode="None" WPAEncryptionModes="TKIPEncryption" WPAAuthenticationMode="PSKAuthentication" IEEE11iEncryptionModes="AESEncryption" IEEE11iAuthenticationMode="PSKAuthentication"
    .........................
    මේකෙන් වැඩේ ගොඩදාන්න පුලුවන් වුනා, නමුත් permanatනෑ. save කලාට modifiedඑක saveවෙන්නෑ. හැම rebootඑකේදිම ගන්නෙ original settings. Thanks
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    මේකෙන් වැඩේ ගොඩදාන්න පුලුවන් වුනා, නමුත් permanatනෑ. save කලාට modifiedඑක saveවෙන්නෑ. හැම rebootඑකේදිම ගන්නෙ original settings. Thanks
    මගෙත් ෆයිබර් තියෙන්නේ. ඔෆිස් එකෙත් ෆයිබර්. ඒත් sltgo කියලා එකක් නැහැනේ බං.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මගෙත් ෆයිබර් තියෙන්නේ. ඔෆිස් එකෙත් ෆයිබර්. ඒත් sltgo කියලා එකක් නැහැනේ බං.
    කස්ටිය කියල තිබුනේ, අලුත් routerවල අනිවා තියනවා userට enable/disableබෑ, පරණ routerවල පුලුවන්.