SLTFiber - Disable sltgo

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    MEy Langadi Dawasaka Ape Allapu Gedara Fiber Connection Ekak Gaththa.. Ehe nam Computer wada karayo kawruth naha Just Podi Kellek inne
    Miniha Ekka Video Call karanna Aran thiyenne Connection Eka Speed Nisaa.. prashne SLT go Ekak Pennanne nathi Ekai.. Aluthin SLT_FIBER kiyala nam Ekak pennanawaa.. mama baluwe Office Night Data Tika SLT go Ekata connect wela use karanna namuth Aka Naha... Eyalata Gihilla Kiyannath Baha Active karanna kiyala Eyala A gana nodanna niosa baya wei unge line eka pi use karanna plan karanwa kiyala...

    1627895517497.png
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423

    View attachment 137481
    ඒක තිඋනත් ඔයාට office night time data ඉහගෙන කන්න වෙන්නෑ, bandwidth limit, session time අරවමේව limit ගොඩයි sltgo එකේ
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඔ්ක කරන්න පුලුවන් telnet වලින් log වෙලා. 1 පේළියයි ගහන්න තියෙන්නෙ. "set ssid index 2 visible 0"

    මේක කරල බැලුවා, වැඩ හැබැයි SSIDඑක disableවෙන්නෙ නෑ videoඑකේ කියන විදියට. sltgo SSID broadcastවෙන එක නවතිනව විතරයි.
     
    kavith12

    Member
    Aug 2, 2021
    5
    3
    3
    මේක කරල බැලුවා, වැඩ හැබැයි SSIDඑක disableවෙන්නෙ නෑ videoඑකේ කියන විදියට. sltgo SSID broadcastවෙන එක නවතිනව විතරයි.
    Mata nam disable una. Screenshot ekak ewanawada router eke page eke. Balamu mokakkda wela thiyenne kiyala
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉතින් ඇයි SLTGO අයින් කරන්නේ ?
    එක තිබ්බ කියල ඔයාට අවුලක් වෙන්නේ නැනේ
    ඔයාගේ ඩේට වලින් ඩේට කැපෙන් නැ

    Oka lankawe athule wagema loke godak ratawala thiyana free wifi network ekak.
    SLT ekata kiwwama ain karanawa.
    Habai eeta passe oytath lankawe kohediwath SLTGo or wena ratawala partnet network free use karanna baha.

    SLT එකත් මහ ගොන් වැඩක් තමයි කරේ ලංකාවේ උන්ට මේ වගේ feature 1ක් දීලා. Win-Win situation එකක් කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති, community එක concern 1ක් නැති ලංකාව වගේ කළු කැත ගොබ්බයින්ට ඕව හරියන නෑ. කතාවට විතරයි system change.

    නිතර travel කරන උන් ලෝකේ වටේ යනවා hotel වලට ගෙවන නැතුව couchsurfing නිසා. ඒ වගේ concept අපේ හන මිටි ගොඩවල් එක්ක කරන්න බෑ.
    මේ feature එක නිසා උඹටත් ගෙදරින් පිට ඉන්න වෙලාවට internet පාවිච්චි කරන්ඩ පුළුවන්නේ ඉතින් කීවාම. මට එහෙම නැති උනාට කමක් නෑ (ගෙදර package එකේ data ඉතුරු උනත් කමක් නෑ, වෙන තැනක ඉද්දි mobile data ගියත් කමක් නෑ) මේ feature එක අයින් කරලා අනිත් උන් මගේ router එකට connect වෙන එක නවත්තන්ඩ ඕන. ඒ කරලා SLT Go එකට කෙලවන්ඩ ඕන කියන උන් තමයි ඉන්නේ.

    මන් කිව්වේ මේ thread එක දාපු කෙනා ගැන නෙවෙයි, common situation එක.

    සිස්ටම් චේන්ජ් එක එක පාර කරන්න බැ
    ටිකෙන් ටික මිනිසුන්ගේ ඔලු හදන එකේ ඉදල කරන්න ඉනේ දෙයක්
    මේ ජනපති නෙමේ ඔබාමා ආවත් උබල කියන විදිහට එක පර සිස්ටම් චේන්ජ් කරන්න බැ

    ටොරන්ට් වල තියෙන්නෙත් මේ සින් එක
    අපි අනික් මිනිස්සු ගැන පොඩ්ඩක් හරි හිතන්න පුරුදු වෙන්නොනේ මේවගේ කුහක නොවී
    මම නම් මේක දකින්නෙ මේ විදියට,

    අංක1: අපි සල්ලි ගෙවල කනෙක්ෂන් එකක් අරගෙන තියෙනව, ඒකෙන් SLT GO එක එයාල මාකට් කරල එයාලගෙ කනෙක්ෂන් මිනිස්සුන්ට දෙනව. එයිට අමතරව SLT GO කියල ප්‍රීපේඩ් කාඩ් හරි මොනව හරි විකුණනව නේද මුං? එතකොට ඒව කෙනෙක්ට සල්ලි දීල අරගෙන SLT GO Network එකෙන් ඉන්ටර්නෙට් ගන්න පුලුවං. එතකොට අපි සල්ලි ගෙවල, ටෙලිෆෝන් එකට වෙනම තව රෙන්ටල් එකකුත් ගෙවල උන්ගෙ වයිෆයි එකක් අපි බ්‍රෝඩ්කාස්ට් කරනව. එතකොට ඒකෙන් උං තව හම්බකරනව ඒව වෙනම විකුණල. මේක නම් ගොඩක් Unethical දෙයක් විදියට මම දකින්නෙ.

    අංක 2: ෆයිබර් කනෙක්ෂන් තියෙන අයට මේක අදාළ නෑ. ඒත් ADSL වගේ කනෙක්ෂන් වලට මේ GO Community එක දෙනව නම් මේක සෑහෙන අදාළයි. මොකද SLT එකෙන් උපරිම දෙන්නෙ 16Mbps Bandwidth එකක් ADSL Connection වලට. ඒත් 75%කට එයා යූසර් බේස් එකකට ඒ ස්පීඩ් එකටම යන්න බැරිවෙනව කනෙක්ෂන් එකේ කොලිටි එක නිසා. බොහෝ දෙනෙක්ට යන්න පුලුවන් 6-12Mbps තමයි උපරිම. එක‌ොට ඒක අස්සෙ තව GO එකෙනුත් යන්න ගත්තම අනිවාර්යෙන්ම ඉන්ටර්නෙට් ස්පීඩ් එකට බාධාවක් වෙනව.

    අංක 3: මේකත් හරියට අර සල්ලි ගෙවල ගන්න පියෝ ටීවි කනෙක්ෂන් එකේ ටෙලිකම් එකෙන් ඇඩ් දානව වගේ Unethical වැඩක් මම දකින විදියට. මොකද මුදලක් ගෙවල පාවිච්චි කරන සර්විස් එකක මෙහෙම දේවල් කරන්න හොඳ නෑ කියන තැන මම ඉන්නෙ.

    අංක 4: මෙන්න මේක තමයි ප්‍රධානම දේ, ඔය සර්විස් එක මේ විදියට කරනව නම් හරියටම හරි. අපේ කනෙක්ෂන් එක උං විකුණල වෙනම සල්ලි හම්බකරනව නම්. ඒ එන මුදලෙන් කොටසක් හෝ එයිට සමාන ඩේට ප්‍රමාණයක් අපිට එකතු වෙනව නම් මේකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. එතකොට හැමෝටම මේකෙන් වැඩක් වෙනව.

    අංක 5: මේ මොනව වුණත් තමන් අකමැති දෙයක් තමන්ට ඩිසේබල් කරගන්න අයිතිය දෙන්න ඕන.

    පසුව ලියමි:
    https://slt.lk/go/activate-prepaid-wi-fi-access
    මෙන්න මුං ඒව විකුණන හැටි. පැයට රුපියල් 70යි. මේ වගේ වැඩ සාධාරණිකරනය කරන්න එපා.
     
    • Like
    Reactions: maticat and tha123

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    ඉතින් ඇයි SLTGO අයින් කරන්නේ ?
    එක තිබ්බ කියල ඔයාට අවුලක් වෙන්නේ නැනේ
    ඔයාගේ ඩේට වලින් ඩේට කැපෙන් නැ

    ඔකේ අරමුණ එක නෙමෙයි
    හැමතැනකම wifi තියෙන නෙට්වර්ක් එකක් හදන එක
    ඔය ගිය දුර කොහෙහරි මොබයිල් සිග්නල් නැ එක්කෝ ස්ලෝ එක්කෝ ඩේට නැ
    එත් ගෝ එක තියෙනවා නම් WIFI වලින් කනෙක්ට් වෙන්න පුළුවන් ඔයාගේ ගෙදර SLT කනෙක්ෂන් එකෙන්
    මේක ට්‍රැවල් කරන අයට කොහේ හරි ගමනක් ගියාම සැහෙන්න වටිනවා

    මේ වගේ සේවාවකිනුත් සල්ලි හොයන්න හදන්න එපා ගොබ්බයො වගේ
    හරියට අපේ එවුන් ටොරන්ට් යුස් කරනවා වගේ
    බාගෙන ටක් ගාලා ස්ටොප් කරනවා

    මේක හරියට හරි ලංකාවේ එවුන්ගේ නම් මාර කුහක කමක් තියෙන්නේ
    මේ අලුත් පරම්පාරාවේ කොල්ලෝ ගොඩක් එහෙමයි
    අඩු ගානේ පාරේ ඉන්න හිගන්නෙක්ට රු 20 දෙන්නේ නැ
    SLT එකත් මහ ගොන් වැඩක් තමයි කරේ ලංකාවේ උන්ට මේ වගේ feature 1ක් දීලා. Win-Win situation එකක් කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති, community එක concern 1ක් නැති ලංකාව වගේ කළු කැත ගොබ්බයින්ට ඕව හරියන නෑ. කතාවට විතරයි system change.

    නිතර travel කරන උන් ලෝකේ වටේ යනවා hotel වලට ගෙවන නැතුව couchsurfing නිසා. ඒ වගේ concept අපේ හන මිටි ගොඩවල් එක්ක කරන්න බෑ.
    මේ feature එක නිසා උඹටත් ගෙදරින් පිට ඉන්න වෙලාවට internet පාවිච්චි කරන්ඩ පුළුවන්නේ ඉතින් කීවාම. මට එහෙම නැති උනාට කමක් නෑ (ගෙදර package එකේ data ඉතුරු උනත් කමක් නෑ, වෙන තැනක ඉද්දි mobile data ගියත් කමක් නෑ) මේ feature එක අයින් කරලා අනිත් උන් මගේ router එකට connect වෙන එක නවත්තන්ඩ ඕන. ඒ කරලා SLT Go එකට කෙලවන්ඩ ඕන කියන උන් තමයි ඉන්නේ.

    මන් කිව්වේ මේ thread එක දාපු කෙනා ගැන නෙවෙයි, common situation එක.
    නොදකින් හරක් දෙන්නා, මේ වගේ බූරුවෝ හින්ද තමයි ISP ල පුකෙත් ඇරලා යන්නේ.

    උඹලට sltgu මාර හොඳයි නම් පාවිච්චි කර ගනින් කිසි අව්ලක් නෑ ඒත් එපා උන්ට opt-out එකක් තියෙන්න ඕනේ. ටොරන්ට් කව්රුවත් ඇවිත් බලෙන් install කරලා උඹෙන් seed කරවන්නේ නෑනේ? කැමති නම් torrent network එකට සෙට් වෙනවා මිසක්?

    අනිත් එක මිනිස්සුන්ට ඕනේ තරම් සාධාරණ හේතු තියනවා ඔය ලබ්බ disable කරන්න. උදාහරණයක් විදිහට මම router එකේ එන ගූ 2.4G wifi use කරන්නේ නෑ, මගේ වෙනම AP එකක් use කරන්නේ ඒකෙ 5G only දාල (2,4GHz එක මගේ LDAC audio equipment වලට interfere කරන එක ලොකු හේතුවක්). එහෙම කරලා router එකේ wifi off කරාට පස්සෙත් මුන්ගේ ගූ 2.4GHz network එක on වෙලා inteference ආව නම් මුන්ගේ ඔලුවේ ගහන්නේ අරන් ගිහින් router එක.

    මගේ ගෙදර එක එකාට ඕනේ wifi network හදන්න දෙන්නේ නෑ. මොකද උඹල වගේ හැමෝම slt වහල්ලු නෙවෙයි නේ.
     
    • Like
    Reactions: maticat

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    269
    63
    Machan...SLTgo Disabale karanna oni SLT server ekakin. eaka karanna puluwan SLT ekata witharai..1212 ekata fault ekak dapan.. ethakota un call karala disable karala denawa...