පාර්ශව කිහිපයක් ආයනතනය වෙත නඩු දැමීමට සැරසෙයි

dasunit

Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    මචන්ලා, මේ දවස් වල DTV / wifi එහෙම හොදට තියෙනවද? ලංකාවෙ වැඩිම customer base එකක් හදා ගෙන Covid කාලෙම උන් ඔක්කොම ගෙවල් වලට වෙලා ඉන්නව.
    අඩු ගානෙ customer care කතා කරන්න එකෙක් වත් නෑ automated bot එකක් බොරුවට දාල.
    ඊට අමතරව SMS alert එකක් users ලට යවනව service interruption කියල.

    කොරොන වලින් පස්සෙ එක Customer support එක නැති කරල මුන් අලුතින්ම කරන ජාවාරම තමයි GB 40 ක් හරි 50ක් හරි තියෙනවා ෆ්‍රී,,,, එත් extra gb කියලා බිලකුත් එනවා මේකෙන් තමයි සල්ලි හොයන්නේ මේක පාලනය කරන්න රජයේ මැදිහත්වීමක් නැහැ සුරගෙනම කන්න දෙනවා. Data කැපෙන විදිහක් ගැන / එක පාරට internet slow වීම ගැන අහල දැන ගන්න කිසිම customer support එකක් නෑ.

    ඇත්තටම සුළු පරිමාණයෙන් සහ මහා පරිමාණයෙන් කාලය අපට පවසයි අපි මේ ආයතනයට charaty වලට දෙන මුදල් හරියටම දෙනවද නැද්ද කියලා හොයලා බලන්න රජයේ විගනකාධිපතිවරයට කියන්න ඔනෙ.

    නිකමට හිතන්න....
    Dialog පුරසාරම් ගහන්නෙ උන්ට 13.8 million Sri Lankans user base එකක් ඉන්නව කියල. එක මනුස්සයෙක්ගෙන් එක රුපියලක් බිල වැඩි උනොත් කාටවත් කිසිම වග උත්තර දීමකින් තොරව උන් ලබන අසාඪාරනව මිනිස්සුන්ගෙන්

    මිනිස්සුන්ගෙ හොරා කන මුදල රුපියල් මිලියන 14ක් ආසන්නව ( හොරා කෑම ).

    එත් ඇත්ත තත්වය ඊක නෙමෙයි. කොරොන වියවුලත් එක්ක හැමෝම ගෙදර ඉදන් වැඩ කරන්න dialog internet package active ගත්ත. එක පාරටම ගත්තු GB ප්‍රමාණය අඩු වෙනව නේද? සමහර විට 10GB - 15GB වෙනස් වෙනව. ඊට පස්සෙ උන් අපිට බලෙන් SMS එකක් එවන 20 GB දෙනව කියල රැපියල් 600/= ගානෙ. Call කරලා ඇහුවම කියන්නව ad එක්කට click කරලා ඒක active වෙලා තියෙන්නේ කියලා.
    එහෙම ගන්න GB ත් අතුරුදහන් වෙනව දවස් 3න් 4න්.
    එතකොට කොහොම වෙයිද හොරා කෑම...

    13.8 million Sri Lankans user base x 600 ------ ??

    අහ් වැරදුනා.. අපි අත්සන් කරලනෙ තියෙන්නෙ උන්ගෙ ගිවිසුම. එක නිසා මෙක නීතයානුකූල හොරකමක්. අපි කියමු ගසා කෑම කියල.
    අපේ වගේ රටවල් වල මිනිස්සු අවශ්‍ය තැන් වල අනවශ්‍ය විදිහට නිශ්ශබ්ද වෙති. ඒ වගේම අනවශ්‍ය දැන් වල කතා කරති. මිනිස්සු මේ වගේ දේවල් වලට එකතු වෙනවා නම් වෙනව නම් මේ ආයතන වලට දැනෙන දෙයක් කළ හැකිය.

    මෙ ප්‍රශ්ණය Linkend එකෙ සැරටම කතා කරල කෙනෙක් නඩු දාන්න යනව. තව petition එකකුත් Sign කරන්න හදන්නෙ. හැමෝම මෙ වෙනුවෙන් නැගී සිටින මෙන් ආරාඪනා කරනව..!

    Linkend Post===>
    මම Dialog ආයතනයට විරුද්ධව නඩු මගට බහිනවා
    හේතු මෙන්න
    1) සිග්නල් ඇත්තෙම නැත , බිල වෙලාවට එති , බිල වැරදිය. බිල වෙලාවට නොගෙව්වොත් බුෂ් කපති
    2) මම කවදාවත් ඔවුන්ට බලය දීලා නැහැ ඔවුන්ගේ ආයතනයේ වෙළද දැන්වීම් SMS මගින් මට දන්වන්න එක මහා වදයක්
    3) මම කවදාවත් බලය දීලා නැහැ ඔවුන්ගේ Ringtone ගැන දැනුවත් කරන්න මාව සම්බන්ද කරගන්න ඒ ඇමතුම් හරිම වදයක්
    4) මොන පැකේජ ගත්තත් එන්නේ එන්නම බිල නගී
    මේවා බලන්න කව්රුවත් රජයේ නැද්ද ?

    මම දන්නේ නැහැ මේක අනිත් ජාලවලත් තියෙනවද කියලා මට නම් ඇත්තටම වදයක්.මිනිස්සු හුරගන කති
     
    Last edited:

    dasunit

    Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    නවත්තපංකො ඕක පාවිච්චි කරන එක
    මචන් මෙතන කතා කරන්නෙ උබෙ හොර ගෑනිට කතා කරන SIM එක මාරු කරනව වගෙ ලෙසි දෙයක් නෙමෙයි. මෙක 13.8 million Sri Lankans user base කගෙ එක රුපියල ගානෙ ගානෙ හරි මහ දවල් කරන මන්කොල්ලයක්.
    එත් අපි ඔක්කොටම SIM එකක් මාරු කරන්න බෑ practically එහෙම ලෙසියට.
    Post එක හරියට කියපන්.

    උබලට තේරුනාද.මට නම් තේරුනේ නෑ
    1630609171388.png

    Ubath hariyata Dialog wifi signal wage tamai
    ------ Post added on Sep 3, 2021 at 12:30 AM

    Linked Post eka..
    https://www.linkedin.com/posts/pras...නඩ-මගට-බහනව-activity-6836501689873391618--xiH
    ------ Post added on Sep 3, 2021 at 12:31 AM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම අවුරුදු ගානක් ඩයලොග් & ටෙලිකොම් පාවිච්චි කරනවා. කවදාවත්ම ඩේටා වැඩිපුර කැපිල කියලා දෙයක් වෙලා නෑ.
    හිතාගන්න බැරි බිල් ඇවිත් නෑ.

    මොබිටෙල් එකේ එක පාරක් යූටු‍යුබ් පැකේජ් එක පටන් ගන්න දවසෙම 25GB HD video quota එක ඉවර උනා.
    හැබැයි ඒ මාසෙම යූ ටියුබ් low quality උනේ වත්, නෝමල් පැකේජ් එකෙන් ඩේට කැපුනෙවත් නෑ.

    ඔය ඩේට කැපෙනව කියන කතාව නම් හරියට හොයන්නේ බලන්නේ නැතුව කියන කතාවක්.

    ඩයලොග් කස්ටම සර්විස් නැති එක නම් ප්‍රශ්නයක්

    Raa data tika Dawalta ganna puluwan widiyata hadanna. Raa data tika pavicci karanna bariwa yanawa.
    එහෙනම් මොකටද බන් රැ ඩේට කියල උන් විකුනන්නේ.
    උබට ඔනේ නම් එනි ටයිම් පැකේජ් දාගනින්
    ------ Post added on Sep 3, 2021 at 12:58 AM
     
    • Like
    Reactions: TNHM

    dasunit

    Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    මම අවුරුදු ගානක් ඩයලොග් & ටෙලිකොම් පාවිච්චි කරනවා. කවදාවත්ම ඩේටා වැඩිපුර කැපිල කියලා දෙයක් වෙලා නෑ.
    හිතාගන්න බැරි බිල් ඇවිත් නෑ.

    මොබිටෙල් එකේ එක පාරක් යූටු‍යුබ් පැකේජ් එක පටන් ගන්න දවසෙම 25GB HD video quota එක ඉවර උනා.
    හැබැයි ඒ මාසෙම යූ ටියුබ් low quality උනේ වත්, නෝමල් පැකේජ් එකෙන් ඩේට කැපුනෙවත් නෑ.

    ඔය ඩේට කැපෙනව කියන කතාව නම් හරියට හොයන්නේ බලන්නේ නැතුව කියන කතාවක්.
    රටම බල්ලට දාලා තියෙන්නේ මේ රටේම පුරවැසියෝ.එකමුතු කමක් නැති නිසා මේ රටේ වෙසෙන සියලුම ජනයා ඒක රාශි උනොත් කාටවත් බැහැ බල්ලා මාර්ක් එකට දාන්න මේ රට අපේ මේ රට ජයගත හැකියි තක්කඩි ටික , හොරු ටික ගෙදර තියන්න ඕනේ.
    වැඩිය ඔනි නෑ, දැනට ප්‍රශ්ණයක් කතා කරන්න Customer Support Agent කෙනෙක් ඉන්නවද නැද්ද කියල විතරක් කියපන්???
    WtzApp Group Message දාල ගන්න Dialog හිගන කොම්පැනියක් උනෙ කොහොමද බන් උඹල වගෙ උන් අවුරුදු ගනන් Use කරනවනම්..
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රටම බල්ලට දාලා තියෙන්නේ මේ රටේම පුරවැසියෝ.එකමුතු කමක් නැති නිසා මේ රටේ වෙසෙන සියලුම ජනයා ඒක රාශි උනොත් කාටවත් බැහැ බල්ලා මාර්ක් එකට දාන්න මේ රට අපේ මේ රට ජයගත හැකියි තක්කඩි ටික , හොරු ටික ගෙදර තියන්න ඕනේ.
    වැඩිය ඔනි නෑ, දැනට ප්‍රශ්ණයක් කතා කරන්න Customer Support Agent කෙනෙක් ඉන්නවද නැද්ද කියල විතරක් කියපන්???
    WtzApp Group Message දාල ගන්න Dialog හිගන කොම්පැනියක් උනෙ කොහොමද බන් උඹල වගෙ උන් අවුරුදු ගනන් Use කරනවනම්..
    Customer support නැති එක ප්‍රශ්නයක් කියන එක පිලිගන්නවා. කලිනුත් කිව්වානේ
    සමහර පැති වල වැඩ කරන්න බැරි තරමට slow වෙන එකත් වෙනවා.
    හැබැයි ඔයා කියලා තියන ඩේටා කැපෙන කතාව / අමුතු බිල් එන කතාව පිලිගන්න බෑ.
    ඕක ගොඩක් වෙලාවට කියන්නේ ඩේටා කැපෙන හැටි තෙරෙන්නේ නැති අය.
     
    • Like
    Reactions: TNHM and icepack

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    මම අවුරුදු ගානක් ඩයලොග් & ටෙලිකොම් පාවිච්චි කරනවා. කවදාවත්ම ඩේටා වැඩිපුර කැපිල කියලා දෙයක් වෙලා නෑ.
    හිතාගන්න බැරි බිල් ඇවිත් නෑ.

    මොබිටෙල් එකේ එක පාරක් යූටු‍යුබ් පැකේජ් එක පටන් ගන්න දවසෙම 25GB HD video quota එක ඉවර උනා.
    හැබැයි ඒ මාසෙම යූ ටියුබ් low quality උනේ වත්, නෝමල් පැකේජ් එකෙන් ඩේට කැපුනෙවත් නෑ.

    ඔය ඩේට කැපෙනව කියන කතාව නම් හරියට හොයන්නේ බලන්නේ නැතුව කියන කතාවක්.

    ඩයලොග් කස්ටම සර්විස් නැති එක නම් ප්‍රශ්නයක්

    එහෙනම් මොකටද බන් රැ ඩේට කියල උන් විකුනන්නේ.
    උබට ඔනේ නම් එනි ටයිම් පැකේජ් දාගනින්
    ------ Post added on Sep 3, 2021 at 12:58 AM
    ඔයා ඩයලොග් එකේද වැඩ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    මචන්ලා, මේ දවස් වල DTV / wifi එහෙම හොදට තියෙනවද? ලංකාවෙ වැඩිම customer base එකක් හදා ගෙන Covid කාලෙම උන් ඔක්කොම ගෙවල් වලට වෙලා ඉන්නව.
    අඩු ගානෙ customer care කතා කරන්න එකෙක් වත් නෑ automated bot එකක් බොරුවට දාල.
    ඊට අමතරව SMS alert එකක් users ලට යවනව service interruption කියල.

    කොරොන වලින් පස්සෙ එක Customer support එක නැති කරල මුන් අලුතින්ම කරන ජාවාරම තමයි GB 40 ක් හරි 50ක් හරි තියෙනවා ෆ්‍රී,,,, එත් extra gb කියලා බිලකුත් එනවා මේකෙන් තමයි සල්ලි හොයන්නේ මේක පාලනය කරන්න රජයේ මැදිහත්වීමක් නැහැ සුරගෙනම කන්න දෙනවා. Data කැපෙන විදිහක් ගැන / එක පාරට internet slow වීම ගැන අහල දැන ගන්න කිසිම customer support එකක් නෑ.

    ඇත්තටම සුළු පරිමාණයෙන් සහ මහා පරිමාණයෙන් කාලය අපට පවසයි අපි මේ ආයතනයට charaty වලට දෙන මුදල් හරියටම දෙනවද නැද්ද කියලා හොයලා බලන්න රජයේ විගනකාධිපතිවරයට කියන්න ඔනෙ.

    නිකමට හිතන්න....
    Dialog පුරසාරම් ගහන්නෙ උන්ට 13.8 million Sri Lankans user base එකක් ඉන්නව කියල. එක මනුස්සයෙක්ගෙන් එක රුපියලක් බිල වැඩි උනොත් කාටවත් කිසිම වග උත්තර දීමකින් තොරව උන් ලබන අසාඪාරනව මිනිස්සුන්ගෙන්

    මිනිස්සුන්ගෙ හොරා කන මුදල රුපියල් මිලියන 14ක් ආසන්නව ( හොරා කෑම ).

    එත් ඇත්ත තත්වය ඊක නෙමෙයි. කොරොන වියවුලත් එක්ක හැමෝම ගෙදර ඉදන් වැඩ කරන්න dialog internet package active ගත්ත. එක පාරටම ගත්තු GB ප්‍රමාණය අඩු වෙනව නේද? සමහර විට 10GB - 15GB වෙනස් වෙනව. ඊට පස්සෙ උන් අපිට බලෙන් SMS එකක් එවන 20 GB දෙනව කියල රැපියල් 600/= ගානෙ. Call කරලා ඇහුවම කියන්නව ad එක්කට click කරලා ඒක active වෙලා තියෙන්නේ කියලා.
    එහෙම ගන්න GB ත් අතුරුදහන් වෙනව දවස් 3න් 4න්.
    එතකොට කොහොම වෙයිද හොරා කෑම...

    13.8 million Sri Lankans user base x 600 ------ ??

    අහ් වැරදුනා.. අපි අත්සන් කරලනෙ තියෙන්නෙ උන්ගෙ ගිවිසුම. එක නිසා මෙක නීතයානුකූල හොරකමක්. අපි කියමු ගසා කෑම කියල.
    අපේ වගේ රටවල් වල මිනිස්සු අවශ්‍ය තැන් වල අනවශ්‍ය විදිහට නිශ්ශබ්ද වෙති. ඒ වගේම අනවශ්‍ය දැන් වල කතා කරති. මිනිස්සු මේ වගේ දේවල් වලට එකතු වෙනවා නම් වෙනව නම් මේ ආයතන වලට දැනෙන දෙයක් කළ හැකිය.

    මෙ ප්‍රශ්ණය Linkend එකෙ සැරටම කතා කරල කෙනෙක් නඩු දාන්න යනව. තව petition එකකුත් Sign කරන්න හදන්නෙ. හැමෝම මෙ වෙනුවෙන් නැගී සිටින මෙන් ආරාඪනා කරනව..!

    Linkend Post===>
    මම Dialog ආයතනයට විරුද්ධව නඩු මගට බහිනවා
    හේතු මෙන්න
    1) සිග්නල් ඇත්තෙම නැත , බිල වෙලාවට එති , බිල වැරදිය. බිල වෙලාවට නොගෙව්වොත් බුෂ් කපති
    2) මම කවදාවත් ඔවුන්ට බලය දීලා නැහැ ඔවුන්ගේ ආයතනයේ වෙළද දැන්වීම් SMS මගින් මට දන්වන්න එක මහා වදයක්
    3) මම කවදාවත් බලය දීලා නැහැ ඔවුන්ගේ Ringtone ගැන දැනුවත් කරන්න මාව සම්බන්ද කරගන්න ඒ ඇමතුම් හරිම වදයක්
    4) මොන පැකේජ ගත්තත් එන්නේ එන්නම බිල නගී
    මේවා බලන්න කව්රුවත් රජයේ නැද්ද ?

    මම දන්නේ නැහැ මේක අනිත් ජාලවලත් තියෙනවද කියලා මට නම් ඇත්තටම වදයක්.මිනිස්සු හුරගන කති
    sira kathawa hotu line walata gaththama diga voice recording dagena ewa repeat kara kara kalayai, mudalui kanawa...
    owagen un baraganak adinawa...
    hama reddama covid pita dala atha pihagannawa...
     
    • Like
    Reactions: TNHM

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    Ring tone anan manan gana ena call nawathwanna option ekak tiyenaw call eka anthima wenakal ahan innakota kiyanawa "තවත් ඔබට මෙවැනි ප්‍රවර්දන ඇමතුම් ලැබීමට අනවශ්‍ය නම් අන්ක ** ඇතුලත් කරන්න "kiyala.anna eka ahan idala e kiyana anke obapam.

    Custemer care call karannath system ekak tiyenawa
    ------ Post added on Sep 3, 2021 at 6:43 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචන්ලා, මේ දවස් වල DTV / wifi එහෙම හොදට තියෙනවද? ලංකාවෙ වැඩිම customer base එකක් හදා ගෙන Covid කාලෙම උන් ඔක්කොම ගෙවල් වලට වෙලා ඉන්නව.
    අඩු ගානෙ customer care කතා කරන්න එකෙක් වත් නෑ automated bot එකක් බොරුවට දාල.
    ඊට අමතරව SMS alert එකක් users ලට යවනව service interruption කියල.

    කොරොන වලින් පස්සෙ එක Customer support එක නැති කරල මුන් අලුතින්ම කරන ජාවාරම තමයි GB 40 ක් හරි 50ක් හරි තියෙනවා ෆ්‍රී,,,, එත් extra gb කියලා බිලකුත් එනවා මේකෙන් තමයි සල්ලි හොයන්නේ මේක පාලනය කරන්න රජයේ මැදිහත්වීමක් නැහැ සුරගෙනම කන්න දෙනවා. Data කැපෙන විදිහක් ගැන / එක පාරට internet slow වීම ගැන අහල දැන ගන්න කිසිම customer support එකක් නෑ.

    ඇත්තටම සුළු පරිමාණයෙන් සහ මහා පරිමාණයෙන් කාලය අපට පවසයි අපි මේ ආයතනයට charaty වලට දෙන මුදල් හරියටම දෙනවද නැද්ද කියලා හොයලා බලන්න රජයේ විගනකාධිපතිවරයට කියන්න ඔනෙ.

    නිකමට හිතන්න....
    Dialog පුරසාරම් ගහන්නෙ උන්ට 13.8 million Sri Lankans user base එකක් ඉන්නව කියල. එක මනුස්සයෙක්ගෙන් එක රුපියලක් බිල වැඩි උනොත් කාටවත් කිසිම වග උත්තර දීමකින් තොරව උන් ලබන අසාඪාරනව මිනිස්සුන්ගෙන්

    මිනිස්සුන්ගෙ හොරා කන මුදල රුපියල් මිලියන 14ක් ආසන්නව ( හොරා කෑම ).

    එත් ඇත්ත තත්වය ඊක නෙමෙයි. කොරොන වියවුලත් එක්ක හැමෝම ගෙදර ඉදන් වැඩ කරන්න dialog internet package active ගත්ත. එක පාරටම ගත්තු GB ප්‍රමාණය අඩු වෙනව නේද? සමහර විට 10GB - 15GB වෙනස් වෙනව. ඊට පස්සෙ උන් අපිට බලෙන් SMS එකක් එවන 20 GB දෙනව කියල රැපියල් 600/= ගානෙ. Call කරලා ඇහුවම කියන්නව ad එක්කට click කරලා ඒක active වෙලා තියෙන්නේ කියලා.
    එහෙම ගන්න GB ත් අතුරුදහන් වෙනව දවස් 3න් 4න්.
    එතකොට කොහොම වෙයිද හොරා කෑම...

    13.8 million Sri Lankans user base x 600 ------ ??

    අහ් වැරදුනා.. අපි අත්සන් කරලනෙ තියෙන්නෙ උන්ගෙ ගිවිසුම. එක නිසා මෙක නීතයානුකූල හොරකමක්. අපි කියමු ගසා කෑම කියල.
    අපේ වගේ රටවල් වල මිනිස්සු අවශ්‍ය තැන් වල අනවශ්‍ය විදිහට නිශ්ශබ්ද වෙති. ඒ වගේම අනවශ්‍ය දැන් වල කතා කරති. මිනිස්සු මේ වගේ දේවල් වලට එකතු වෙනවා නම් වෙනව නම් මේ ආයතන වලට දැනෙන දෙයක් කළ හැකිය.

    මෙ ප්‍රශ්ණය Linkend එකෙ සැරටම කතා කරල කෙනෙක් නඩු දාන්න යනව. තව petition එකකුත් Sign කරන්න හදන්නෙ. හැමෝම මෙ වෙනුවෙන් නැගී සිටින මෙන් ආරාඪනා කරනව..!

    Linkend Post===>
    මම Dialog ආයතනයට විරුද්ධව නඩු මගට බහිනවා
    හේතු මෙන්න
    1) සිග්නල් ඇත්තෙම නැත , බිල වෙලාවට එති , බිල වැරදිය. බිල වෙලාවට නොගෙව්වොත් බුෂ් කපති
    2) මම කවදාවත් ඔවුන්ට බලය දීලා නැහැ ඔවුන්ගේ ආයතනයේ වෙළද දැන්වීම් SMS මගින් මට දන්වන්න එක මහා වදයක්
    3) මම කවදාවත් බලය දීලා නැහැ ඔවුන්ගේ Ringtone ගැන දැනුවත් කරන්න මාව සම්බන්ද කරගන්න ඒ ඇමතුම් හරිම වදයක්
    4) මොන පැකේජ ගත්තත් එන්නේ එන්නම බිල නගී
    මේවා බලන්න කව්රුවත් රජයේ නැද්ද ?

    මම දන්නේ නැහැ මේක අනිත් ජාලවලත් තියෙනවද කියලා මට නම් ඇත්තටම වදයක්.මිනිස්සු හුරගන කති
    මටත් එපාවෙලා රවුටරේ පොළවේ ගහන්න ගිහිල්ලා නිදාගන්න ගිය වෙලේ තමයි ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ.

    එපා වෙලා ඉන්නෙ. බිල නම් එනවා සිග්නල් නෑ. වැඩක් කරගන්න බෑ පුදුම ස්ලෝනස් එකක් තියෙන්නෙ.

    හැමදාම වැඩිපුර ඩේටා දාන්න ඕනෙ ඒවත් දවස් දෙක තුනෙන් අතුරුදහන්. ඒක නම් අපි පාවිච්චි කරලා කියමුකො.

    මේක නම් මට එපා වෙලා.

    ලොකුම අවුල කස්ටමර් කෙයාර් වැඩ කරන්නේ නෑ. වැඩකට නැති බොට්ලා දාලා උන් අපිව වටේ යවනවා.

    SLT වලට මාරු වෙන්න පුලුවන්ද? දැනට මම තාවකාලික තැනක ඉන්නෙ. ගේ හදනවා තාම. ඒක නිසා ෆයිබර් ගන්න බෑ නේද?

    LinkedIn ලින්ක් එක නෑනෙ.

    Custemer care call karannath system ekak tiyenawa
    me dhawaswala mona widihata kathaa karath botlagen karaganna kiyanawa.

    mama dan dawas thunak idan try karanne.
    ------ Post added on Sep 3, 2021 at 7:21 AM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔයා ඩයලොග් එකේද වැඩ?
    නෑ. ඔයාට හිටපු ගමන් ඩේටා කැපිලා. අමුතු බිල් ඇවිත් තියනවද . මොකක්ද ‍යූස් කරන පැකේජ් එක
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    මමත් අවුරුදු දෙකක් විතර පාවිච්චි කරපු dialog router එක අයින් කරලා, Hutch සිම් එකක් ගත්ත, දැනට නම් satis, Dialog එකෙන් live stream match එකක් එහෙම බලන්න බෑ, සිග්නල් loss වෙනවා මැදදී
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    මචන්ලා, මේ දවස් වල DTV / wifi එහෙම හොදට තියෙනවද? ලංකාවෙ වැඩිම customer base එකක් හදා ගෙන Covid කාලෙම උන් ඔක්කොම ගෙවල් වලට වෙලා ඉන්නව.
    අඩු ගානෙ customer care කතා කරන්න එකෙක් වත් නෑ automated bot එකක් බොරුවට දාල.
    ඊට අමතරව SMS alert එකක් users ලට යවනව service interruption කියල.

    කොරොන වලින් පස්සෙ එක Customer support එක නැති කරල මුන් අලුතින්ම කරන ජාවාරම තමයි GB 40 ක් හරි 50ක් හරි තියෙනවා ෆ්‍රී,,,, එත් extra gb කියලා බිලකුත් එනවා මේකෙන් තමයි සල්ලි හොයන්නේ මේක පාලනය කරන්න රජයේ මැදිහත්වීමක් නැහැ සුරගෙනම කන්න දෙනවා. Data කැපෙන විදිහක් ගැන / එක පාරට internet slow වීම ගැන අහල දැන ගන්න කිසිම customer support එකක් නෑ.

    ඇත්තටම සුළු පරිමාණයෙන් සහ මහා පරිමාණයෙන් කාලය අපට පවසයි අපි මේ ආයතනයට charaty වලට දෙන මුදල් හරියටම දෙනවද නැද්ද කියලා හොයලා බලන්න රජයේ විගනකාධිපතිවරයට කියන්න ඔනෙ.

    නිකමට හිතන්න....
    Dialog පුරසාරම් ගහන්නෙ උන්ට 13.8 million Sri Lankans user base එකක් ඉන්නව කියල. එක මනුස්සයෙක්ගෙන් එක රුපියලක් බිල වැඩි උනොත් කාටවත් කිසිම වග උත්තර දීමකින් තොරව උන් ලබන අසාඪාරනව මිනිස්සුන්ගෙන්

    මිනිස්සුන්ගෙ හොරා කන මුදල රුපියල් මිලියන 14ක් ආසන්නව ( හොරා කෑම ).

    එත් ඇත්ත තත්වය ඊක නෙමෙයි. කොරොන වියවුලත් එක්ක හැමෝම ගෙදර ඉදන් වැඩ කරන්න dialog internet package active ගත්ත. එක පාරටම ගත්තු GB ප්‍රමාණය අඩු වෙනව නේද? සමහර විට 10GB - 15GB වෙනස් වෙනව. ඊට පස්සෙ උන් අපිට බලෙන් SMS එකක් එවන 20 GB දෙනව කියල රැපියල් 600/= ගානෙ. Call කරලා ඇහුවම කියන්නව ad එක්කට click කරලා ඒක active වෙලා තියෙන්නේ කියලා.
    එහෙම ගන්න GB ත් අතුරුදහන් වෙනව දවස් 3න් 4න්.
    එතකොට කොහොම වෙයිද හොරා කෑම...

    13.8 million Sri Lankans user base x 600 ------ ??

    අහ් වැරදුනා.. අපි අත්සන් කරලනෙ තියෙන්නෙ උන්ගෙ ගිවිසුම. එක නිසා මෙක නීතයානුකූල හොරකමක්. අපි කියමු ගසා කෑම කියල.
    අපේ වගේ රටවල් වල මිනිස්සු අවශ්‍ය තැන් වල අනවශ්‍ය විදිහට නිශ්ශබ්ද වෙති. ඒ වගේම අනවශ්‍ය දැන් වල කතා කරති. මිනිස්සු මේ වගේ දේවල් වලට එකතු වෙනවා නම් වෙනව නම් මේ ආයතන වලට දැනෙන දෙයක් කළ හැකිය.

    මෙ ප්‍රශ්ණය Linkend එකෙ සැරටම කතා කරල කෙනෙක් නඩු දාන්න යනව. තව petition එකකුත් Sign කරන්න හදන්නෙ. හැමෝම මෙ වෙනුවෙන් නැගී සිටින මෙන් ආරාඪනා කරනව..!

    Linkend Post===>
    මම Dialog ආයතනයට විරුද්ධව නඩු මගට බහිනවා
    හේතු මෙන්න
    1) සිග්නල් ඇත්තෙම නැත , බිල වෙලාවට එති , බිල වැරදිය. බිල වෙලාවට නොගෙව්වොත් බුෂ් කපති
    2) මම කවදාවත් ඔවුන්ට බලය දීලා නැහැ ඔවුන්ගේ ආයතනයේ වෙළද දැන්වීම් SMS මගින් මට දන්වන්න එක මහා වදයක්
    3) මම කවදාවත් බලය දීලා නැහැ ඔවුන්ගේ Ringtone ගැන දැනුවත් කරන්න මාව සම්බන්ද කරගන්න ඒ ඇමතුම් හරිම වදයක්
    4) මොන පැකේජ ගත්තත් එන්නේ එන්නම බිල නගී
    මේවා බලන්න කව්රුවත් රජයේ නැද්ද ?

    මම දන්නේ නැහැ මේක අනිත් ජාලවලත් තියෙනවද කියලා මට නම් ඇත්තටම වදයක්.මිනිස්සු හුරගන කති
    Few reasons this will fail;
    1. Dialog has their own lawyers who are been paid and their job is to represent the company. So they will not mind dragging the case for ages since the lawyers are already paid. Won't be the same for the otherside. Few appearances and cracks will start appearing in the unity of the team
    2. I don't think our judiciary system has laws or are experienced enough to handle a case like this
     
    • Like
    Reactions: waparc and Gaash