සීනී විතරනේ case වෙලා තිබ්බේ. හාල් නැතිවෙන කතාවක් යනවා
ඇත්ත වසන් කරන්න ගියාම මිනිස්සු හැම දෙයක් ගැනම සැකෙන් බලන එක සාධාරණයි මචන්අවුලක් තියෙන්නත් පුලුවන්. හැබැයි ෆේක් නිවුස් කාරයො තියෙනවට වඩා දෙයක් මවල පෙන්නන්නත් දඟලනව.....
ඒකනං ඇත්ත....ඇත්ත වසන් කරන්න ගියාම මිනිස්සු හැම දෙයක් ගැනම සැකෙන් බලන එක සාධාරණයි මචන්