An antivaxxer's Facebook diary

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    ys0NE5Z.jpg




    P7SHziX.jpg




    b8rHXWV.jpg





    OoFYXig.jpg




    cKFjlIq.jpg




    97b85ZE.jpg




    mKa3O2Z.jpg




    mzjgRqK.jpg




    DIQWdvF.jpg




    ixT8Ka0.jpg




    7agJcRW.jpg

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    වැක්සින් අරන් ප්‍රතිශක්තිකරන පද්ධතියට නෙවේ වැඩේ බාර දීලා තියෙන්නෙ. ප්‍රේ ප්‍රේ ගගා දෙයියන්ට බාර දීලා. අපේ රටේ වගේ තමයි.

    mzjgRqK.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    Stupidity at it's worst.. 😪

    True

    It's very pleasing to see these anti vaccine fuckers getting killed by COVID. If I was their neighbour, I would have thrown a party to celebrate this dumbass's death

    Got to feel bad for the 4 kids though

    වැක්සින් අරන් ප්‍රතිශක්තිකරන පද්ධතියට නෙවේ වැඩේ බාර දීලා තියෙන්නෙ. ප්‍රේ ප්‍රේ ගගා දෙයියන්ට බාර දීලා. අපේ රටේ වගේ තමයි.

    අපේ රටේ බහුතරය නම් එහෙම නෑ වැක්සීන් එක දෙනවනම් ගහගන්නවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,580
    1
    99,780
    113
    33
    Kalutara
    True



    Got to feel bad for the 4 kids though



    අපේ රටේ බහුතරය නම් එහෙම නෑ වැක්සීන් එක දෙනවනම් ගහගන්නවා
    උන්ගේ රටවල මේ කරන විරෝධේ හෙනම ගොබ්බ වුනාට උන්ගේ මාර එකමුතුවක් තියේ නේද. කිසිම පක්ෂෙක උසි ගැන්වීමකට නෙමෙයිනේ මේක කරන්නේ. උන්ම හිතලානේ කරන්නේ. හිතපන්කෝ උන්ගේ රටේ පාස්කු ප්‍රහාරේ වගේ එකක් වෙලා අවුරුදු දෙකකුත් ඉවර වෙලත් කිසිම එකෙක්ට දඬුවමක් දීගන්න බැරි වුනා නම් උන් මොන මොනවා කරයිද කියල.

    නෑ මේ මම නිකන් කිව්වේ. 😪
     
    • Like
    Reactions: Stimulus mind

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    හිතපන්කෝ උන්ගේ රටේ පාස්කු ප්‍රහාරේ වගේ එකක් වෙලා අවුරුදු දෙකකුත් ඉවර වෙලත් කිසිම එකෙක්ට දඬුවමක් දීගන්න බැරි වුනා නම් උන් මොන මොනවා කරයිද කියල.
    9/11 ට දඬුවම් කරන්න කියාගෙනනෙ ඇෆ්ගනිස්තානෙටත් ගියෙ