Stupidity at it's worst..![]()
It's very pleasing to see these anti vaccine fuckers getting killed by COVID. If I was their neighbour, I would have thrown a party to celebrate this dumbass's death
වැක්සින් අරන් ප්‍රතිශක්තිකරන පද්ධතියට නෙවේ වැඩේ බාර දීලා තියෙන්නෙ. ප්‍රේ ප්‍රේ ගගා දෙයියන්ට බාර දීලා. අපේ රටේ වගේ තමයි.
උන්ගේ රටවල මේ කරන විරෝධේ හෙනම ගොබ්බ වුනාට උන්ගේ මාර එකමුතුවක් තියේ නේද. කිසිම පක්ෂෙක උසි ගැන්වීමකට නෙමෙයිනේ මේක කරන්නේ. උන්ම හිතලානේ කරන්නේ. හිතපන්කෝ උන්ගේ රටේ පාස්කු ප්‍රහාරේ වගේ එකක් වෙලා අවුරුදු දෙකකුත් ඉවර වෙලත් කිසිම එකෙක්ට දඬුවමක් දීගන්න බැරි වුනා නම් උන් මොන මොනවා කරයිද කියල.True
Got to feel bad for the 4 kids though
අපේ රටේ බහුතරය නම් එහෙම නෑ වැක්සීන් එක දෙනවනම් ගහගන්නවා
9/11 ට දඬුවම් කරන්න කියාගෙනනෙ ඇෆ්ගනිස්තානෙටත් ගියෙහිතපන්කෝ උන්ගේ රටේ පාස්කු ප්‍රහාරේ වගේ එකක් වෙලා අවුරුදු දෙකකුත් ඉවර වෙලත් කිසිම එකෙක්ට දඬුවමක් දීගන්න බැරි වුනා නම් උන් මොන මොනවා කරයිද කියල.