student visa bank statement info help please

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නෑ කෙනෙක්ගේ ළමයෙක් රට යවන්න මට හොයලා දෙන්න කිව්වා බන්.

    ඒ ගැන විස්තර.

    දැන් මම් ඔහොම කිව්වොත් උන් හිතයි මම් ඉරිසියාවට හොයලා දෙන්නෙ නෑ කියලා. :no::no:

    මාස 6ක් පොලියට අරන් පොතේ දාන් හිටියත් බන් ආව විදිහක් පෙන්නන්න කිවොත් පෙන්නන්න ඕන.නැත්නම් එක දිගට බැංකුවේ තිබ්බ විදිහට ස්ටෙට්මන්ට් එකක් දෙන්න කිවොත් බැංකුවෙන් අරන් බැන්ක් බැලන්ස් ශීට් එකක් දෙන්න ඔන එත්කොට සල්ලි ආව දවසෙ ඉදන් උන් පිලිවෙලට දෙනවා එම්බසි එක එඩ්‍ර්ස් කරලා.

    හරියට කරනවා නම් ඉඩමක් මොකක් හරි තියලා ලෝන් එකක් අරන් ලොන් එකෙන් සල්ලි හම්බුන විදිහට පෙන්නන්න පුලුවන්.

    බොරු ඩොකියුමන්ට් දැම්මොත් අහු වෙනවා බන්.
    අනික ජිල්මාට් දාපු ගමන් උන්ට අල්ල ගන්න එක සිම්පල්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818

    Thank you muchn, මම් එහෙනම් ටිකක් ශේප් එකේ ඉන්නවා. ඇහුවොත් කියනවා එහෙම බෑ කියලා.
     
    • Like
    Reactions: lasankandy

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,844
    2,151
    113
    Galle
    වෙන කෙනෙක්ගෙ සල්ලි පොලියට අරන් පොතේ දාලා පෙන්වන්න පුලුවන්ද?

    ඒකට පොලී අයකරන්නෙ කොහොමද?
    Mokadda country eka?
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,844
    2,151
    113
    Galle
    එහෙම දන්නෙ නෑනෙ.
    Country eka anuwa oka depend wenawa bn.
    unta puluwan kagen hari salli aragena FD ekak danna a lamayage Name ekata.
    ethakota Salli apu vidiha kiyanna ona na. habai ekata Student ge age eka balapnawa. visthara hariyata ahala kiyanna.
     
    thank you