Daraz එක වැඩ ද?

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මේ දවස් වල Daraz එකේ ශාඛා කාර්යාලත් වහලා නේද? Customer Care ත් answer කරන්නේ නෑ නේද? Orders දාපුවා delivery කරනවා ද?
     
    • Like
    Reactions: TNHM

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Ow weda mama Friday daapu ekak (Western province nisada danne na ), Saturday awa
     
    • Like
    Reactions: TNHM

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්. මාගෙ parcel 3 කින් දෙකක් ගිය සතියේ ආවා.
     
    • Like
    Reactions: TNHM

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    වැඩ, වැඩ. පාර්සල් 4 කින් 2 ක් දැන් ආවා. (සැප් 2 දාපු ඹ්ඩර්ස්) ABS කූරියර් එකේ ආවේ.
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    දාපු ඒවා එනවා හොදට මම සිකුරාදා Daraz Mall වලින් Order කළ ඒවා අද ආවා
     
    • Like
    Reactions: TNHM

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මම අගෝස්තු 19 COD දාපු එකක් ආවෙ නෑ (බණ්ඩාරගම-කලුතර). ඒක Cancel උනා කියල අගෝස්තු 30 message එකක් ආව.
    Reason: Unable to fulfill order කියල තිබ්බෙ. Tracking එකේ පෙන්නුවෙ order එක Daraz එකට return කලා කියල.
    Citypak තමයි delivery agent. හේතුව හිතාගන්න බෑ.
    Shop එක එක්ක chat කලාම කියනව මගෙ order එකෙ අවුලක් ඇතිලු.
    Customer Care Reply නෑ.
    Address-ok, Contact Numbers-ok
    මොකක් වෙන්න පුලුවන්ද reason එක? දැන් ඒ item එකේ price එකත් වැඩි කරල.

    තව order එකක් තියෙනව අගෝස්තු 27 දාපු.. ඒකත් තාම නම් නෑ. ඒකත් Citypak.