Daraz එක වැඩ ද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    Daraz එකේ වෙන තව චාටර් සීන් එකක් තියනවා
    කවුරු හරි අයිටම් එකක් කාට් එකට ඇඩ් කරාම සෙලර්ට නොටිෆිකේශන් එකක් යනවා, සෙලර් එතකොට ගිහින් ගාන වැඩි කරනවා, එතකොට කාට් එකට ඇඩ් කරලා පේ කරන්න යද්දි ගාන වැඩි වෙලාඞ කව, ඩරස් එකේ සෙල් කරන එකෙක් මට කිවුවෙ. ඕක ගොඩක් එවුන් කරනවා කියලා, ගන්නවා නම් කාට් එකට ඇඩ්කරගෙන ඉන්න එපා එවලෙම ගහන්න එහෙම නැත්නම් පස්සෙ ගන්නවා නම් ගාන හරියට බලලා ගන්න කියලා
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මේ දවස් වල Daraz එකේ ශාඛා කාර්යාලත් වහලා නේද? Customer Care ත් answer කරන්නේ නෑ නේද? Orders දාපුවා delivery කරනවා ද?
    wada.. mama dapu order ekka dawas 2n awa
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම අගෝස්තු 19 COD දාපු එකක් ආවෙ නෑ (බණ්ඩාරගම-කලුතර). ඒක Cancel උනා කියල අගෝස්තු 30 message එකක් ආව.
    Reason: Unable to fulfill order කියල තිබ්බෙ. Tracking එකේ පෙන්නුවෙ order එක Daraz එකට return කලා කියල.
    Citypak තමයි delivery agent. හේතුව හිතාගන්න බෑ.
    Shop එක එක්ක chat කලාම කියනව මගෙ order එකෙ අවුලක් ඇතිලු.
    Customer Care Reply නෑ.
    Address-ok, Contact Numbers-ok
    මොකක් වෙන්න පුලුවන්ද reason එක? දැන් ඒ item එකේ price එකත් වැඩි කරල.

    තව order එකක් තියෙනව අගෝස්තු 27 දාපු.. ඒකත් තාම නම් නෑ. ඒකත් Citypak.
    මගෙ ඔඩර් එකකුත් කැන්සල් උන බන් ඔඩර් එක දාලා සතියයි දවස් තුනක් ගිහිල්ලයි කැන්සල් කරේ පස්සේ එ අයිටම් එක ගන්න ගියාම පට්ට ගන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,915
    46,119
    113
    වැඩ නම් හොඳයි මාත් මේ හාල් මුට්ටයක් ගෙන්න ගන්න බැලුවෙ.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,449
    1,399
    113
    Placed two orders recently both were cancelled by Daraz in spite of the vendor having the parcel packed to be picked up. Highly disappointed.
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    Daraz එකේ වෙන තව චාටර් සීන් එකක් තියනවා
    කවුරු හරි අයිටම් එකක් කාට් එකට ඇඩ් කරාම සෙලර්ට නොටිෆිකේශන් එකක් යනවා, සෙලර් එතකොට ගිහින් ගාන වැඩි කරනවා, එතකොට කාට් එකට ඇඩ් කරලා පේ කරන්න යද්දි ගාන වැඩි වෙලාඞ කව, ඩරස් එකේ සෙල් කරන එකෙක් මට කිවුවෙ. ඕක ගොඩක් එවුන් කරනවා කියලා, ගන්නවා නම් කාට් එකට ඇඩ්කරගෙන ඉන්න එපා එවලෙම ගහන්න එහෙම නැත්නම් පස්සෙ ගන්නවා නම් ගාන හරියට බලලා ගන්න කියලා
    බොරු කියන්න එපා බං මම daraz එකේ අවුරුදු ගාණක ඉඳන් sell කරන්නේ එහෙම notification එන්නෙ නෑ කාට් එකට ඇඩ් කරපු ගමන්.

    කොහොමත් seller price එක දවසින් දවස අප්ඩේට් කරොත් ඔයා කාට් add කරලා තියෙන අයිටම් එකේ price එකත් ඒකට සමාන වෙනවා ඒක ඉතින් ඔන්ලයින් ඕඩර් කරන්න ඕන කෙනෙක් දන්න දෙයක්.

    Placed two orders recently both were cancelled by Daraz in spite of the vendor having the parcel packed to be picked up. Highly disappointed.
    මේ දවස්වල darazz එකට එන ඕඩර්ස් ප්‍රමාණය දහ ගුණයකින් වගේ වැඩි වෙලා තියෙන්නේ. මගේ shop එකේ දවසකට ඕඩර් කරන්න පුළුවන් orders ගාන limit කරල තියෙන්නෙ මොකද එයාලට ඩිලිවර් කරගන්න අමාරු ගැටලුවක් තියෙනවා.
    මේ ප්‍රශ්නේ තියෙන්නේ තිර්ඩ් පාටි delivery company වලට assign වන order වලදි.
    ------ Post added on Sep 8, 2021 at 7:19 AM
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    බොරු කියන්න එපා බං මම daraz එකේ අවුරුදු ගාණක ඉඳන් sell කරන්නේ එහෙම notification එන්නෙ නෑ කාට් එකට ඇඩ් කරපු ගමන්.

    කොහොමත් seller price එක දවසින් දවස අප්ඩේට් කරොත් ඔයා කාට් add කරලා තියෙන අයිටම් එකේ price එකත් ඒකට සමාන වෙනවා ඒක ඉතින් ඔන්ලයින් ඕඩර් කරන්න ඕන කෙනෙක් දන්න දෙයක්.
    මම කියලා තියෙන්නෙ මම ඕක කරනවා කියලා නෙමෙයිනේ මටත් වෙන එකෙක් කියපු එකක් කියලා මං කියලා තියෙන්නෙ. ඌත් හැබැයි ඩරස් එකේ සෙල් කරන එකෙක්,
     
    • Like
    Reactions: hekelum

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    මම කියලා තියෙන්නෙ මම ඕක කරනවා කියලා නෙමෙයිනේ මටත් වෙන එකෙක් කියපු එකක් කියලා මං කියලා තියෙන්නෙ. ඌත් හැබැයි ඩරස් එකේ සෙල් කරන එකෙක්,

    ඔය දාලා තියෙන notifiction වර්ග හය තමයි එන්නේ.
    Order එකක් දැම්මොත් එනවා ඊට අමතරව කාට් එකට ඇඩ් කරා කියලා notofication එන්නෙ නෑ.
     
    Attachments

    • IMG_20210908_184601.jpg
      IMG_20210908_184601.jpg
      92 KB · Views: 73
    • Like
    Reactions: kalhara96