uwa contact karala denna puluwanda? mamath daraz eke sell karanawa koheda eka tiyenne kiyala danaganna macho loku udawwak.(pacha nam kelinna epa kiyapan)Daraz එකේ වෙන තව චාටර් සීන් එකක් තියනවා
කවුරු හරි අයිටම් එකක් කාට් එකට ඇඩ් කරාම සෙලර්ට නොටිෆිකේශන් එකක් යනවා, සෙලර් එතකොට ගිහින් ගාන වැඩි කරනවා, එතකොට කාට් එකට ඇඩ් කරලා පේ කරන්න යද්දි ගාන වැඩි වෙලාඞ කව, ඩරස් එකේ සෙල් කරන එකෙක් මට කිවුවෙ. ඕක ගොඩක් එවුන් කරනවා කියලා, ගන්නවා නම් කාට් එකට ඇඩ්කරගෙන ඉන්න එපා එවලෙම ගහන්න එහෙම නැත්නම් පස්සෙ ගන්නවා නම් ගාන හරියට බලලා ගන්න කියලා
ඒකට ඩරස් වැරදි නෑනේ බං. ශොප් එකයි වැරදිගොන් උත්තල mouse එකක් දැම්මම ඇණ පැකට් එකක් එවල. ඇප් එකත් අයින් කරල දානව රිෆන්ඩ් එක ගත්ත ගමන්
මගෙත් එහෙමයි.. බලන් ඉදල ඉදල අන්තිමට cancel. Sellerගෙ වැරැද්දකුත් නෑ මට තේරුන විදිහට. Delivery Agent City pack. උන් item එක return කරල තිබ්බෙ මම item එක බාරගත්තෙ නැති විදිහට. උන්ට call කලා email කලා reply නෑ. ඊලගට මං ආයෙ order කලා online payment කරල. ඒ වෙලාව වෙනකොට ගණන් වැඩි කරල. හැබැයි දවස් 3න් වගේ ආව. ඒක Delivery Agent Pronto. උන්ගෙ service එකත් හොඳයි. මං තව order එකක් දාල තිබ්බ. ඒකත් City Pack set උනේ. ඒකත් පරක්කුවුනා. City Pack අවුල් මං හිතන්නෙ.මගෙ ඔඩර් එකකුත් කැන්සල් උන බන් ඔඩර් එක දාලා සතියයි දවස් තුනක් ගිහිල්ලයි කැන්සල් කරේ පස්සේ එ අයිටම් එක ගන්න ගියාම පට්ට ගන්න
ow wedaමේ දවස් වල Daraz එකේ ශාඛා කාර්යාලත් වහලා නේද? Customer Care ත් answer කරන්නේ නෑ නේද? Orders දාපුවා delivery කරනවා ද?