බොහෝ දුරට වාහන ගෙන්නන එක සිද්ධ වේවි.
බය වෙන්න එපා විදේශ සංචිත වලට බලපෑමක් නැතුව ගේන්න පුළුවන් ක්රම කීපයක් විස්තර කෙරෙනවා වීඩියෝ එකේ
ගෙන්වීමෙන් හා දැනට වරායේ තියෙන 300ක් විතර වාහන නිදහස් කිරීමෙන් ලොකු බදු ආදායමක් රජයට එන එක කියනවා
තව පිටරටවල් වල තියෙන මෙරට අයගේ ඩොලර් මෙරට ඩොලර් හිගය පියවන්න ගෙන්නගන්න ක්රමයකුත් කියනවා (වාහන එක්ක)
ප්රිමියෝ ලක්ෂ 200 ඒවා දවස් කීපයක් ඇතුලත 150 ආපු එකත් වාහන සෙල් අතර හුවමාරු වෙන එකත් ඉක්මන් එකේ හා fb එකේ බොරු ඇඩ් වලින් මිලවල් උස්සන හැටිත් කියනවා
තියෙන වාහනේ හුවමාරු කරන්නේ නැතිනම් මේ වෙලාවේ අලුතින් වාහන ගන්න එපා කියලත් කියනවා
ඩොලර් එක 300 යනවා කියන එක, වාහන ගෙන්නනකොට ලොකු මිල වැඩිවීම් වෙනවා කියන කතා බොරුයි කියලයි මෙයා කියන්නේ
ගණන් වැඩිවුන පිරමිඩේ කඩන් වැටෙන එකත් හියනවා
Last edited:
